යාළුවනේ අද උපසිරැසිය ගේන්නෙ අපේ චලිඳු සහෝ නම් නෙවෙයි. මම. චලිඳු සහෝගෙ අධික කාර්යබහලත්වය නිසා අද උපසිරැසිය ඔයාලා වෙනුවෙන් මම අරන් ආවා. ඊ්යේ මට ලැබුණු ඉංග්‍රිසි උපසිරැසිය පුළුවන් ඉක්මනින් දෙන්න අවශ්‍ය නිසා එකදිගටම පරිවර්තනය කළා. ඇත්තටම මම මේ කතා මාලාව කලින් බලලා නම් නැහැ. ඒත් මේ කොටස වෙනුවෙන් උපසිරැස…

යාළුවනේ අද උපසිරැසිය ගේන්නෙ අපේ චලිඳු සහෝ නම් නෙවෙයි. මම. චලිඳු සහෝගෙ අධික කාර්යබහලත්වය නිසා අද උපසිරැසිය ඔයාලා වෙනුවෙන් මම අරන් ආවා. ඊ්යේ මට ලැබුණු ඉංග්‍රිසි උපසිරැසිය පුළුවන් ඉක්මනින් දෙන්න අවශ්‍ය නිසා එකදිගටම පරිවර්තනය කළා. ඇත්තටම මම මේ කතා මාලාව කලින් බලලා නම් නැහැ. ඒත් මේ කොටස වෙනුවෙන් උපසිරැසියට උපරිම සාධාරණයක් ඉෂ්ට වෙන්න ඇති කියලා මං හිතනවා.
පහුගිය කොටසේ වෙච්ච දේවල් මතක් කරන්න අවශ්‍ය වෙන එකක් නෑනේ. මොකද මං නොබැලුවට ඔයාලා බලන්න ඇතිනේ. හරි එහෙනම් අද කතාව ගැන පොඩ්ඩක් කියන්නම්. අද කතාවේ ජිමීට ලැබෙන නඩුවෙ වැඩ කටයුතු තනියම කර ගන්න අපහසු නිසා චක්ගේ පෙරැත්තය නිසා HHM එකට නඩුවෙ වැඩ යොමු කරනවා. ඒත් ඒ අය මෙයාට පොඩි ගානක් දීලා නඩුවෙ අයිතිය එයාලට ගන්න හදන්නෙ. ජීමී මේකට කැමති වෙයිද? ඇයි එයාලා ජිමීව හවුල්කාරයෙක් විදියට ගන්න කැමති නැත්තෙ? කියලා අද කතාවෙන් පෙන්වනවා.
එහෙනම් ලබන සතියේ කොටසට සුපුරුදු පරිදි ඔයාලගේ මිත්‍රයා උපසිරැසි ලබා දේවි. වැරැද්දක් එහෙම තිබුණොත් සමාවෙන්න. එහෙනම් මං යනවා. තවත් උපසිරැසියකින් හමුවෙමු.
බයිස්කෝප් අඩවියට ජය!!!
7DBDA22A25D200DFC5C5A85F72DB2807F4AE4131 408857B322D816C9D5905A4D4336B5551F5CFC28 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
3,209 downloadsDownload Better-Call-Saul-S01E09-baiscopek.zip53 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ෂෙරින් සමාධි
Subtitles
18 comments
Dimuthu
Kulanjana Maduranga
niayamai…thanks SHEREEN Sis..sub ekata..digatama sub demu.jaya wewa......
ප්‍රදීප් මධුසංඛ
නියමයි...
උපසිරසියට බොහෝම ස්තූතියි...
වැඩේ දිගටම කරගෙන යමු.
ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
ජයෙන් ජයම වේවා...!
:Dthisal
තැන්ක්ස් අක්කෙ..
Udesh
එනකන් බලන් ඉදියෙ... ස්තූතියි
R.D
Thanks meka baragena kalaata,.........
නලින්
ස්තුතියි ෂෙරින්..
ජය වේවා
Jamson
Thanks sis...
isuru
thanks sis!
රොයිලි
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
සුපුන් බුද්ධික
බොහෝම ස්තුතියි සිස් සබ් එකට..
එහෙනම් Scorpion එකෙන් හමුවෙමු..ජය වේවා !!!
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සමාධි :P ජය
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !#ChalinduDeshan (කිනා)
බෝම පිං වේවා මේ කරපු වැඩේට.
බෙල්ල ගාවටම හිර වෙලා හිටියේ සුපිරියටම.
සබේ කිසි ප්‍රශ්ණයක් තිබුනේ නෑ.
දැං බය නැතිව නොබලපු සීරියස් එකක කොටසක් වුනත් දෙන්න බැරියැ.
එලා... ජයමවේවා!Yashoda Hemal
බොහොම පිං
Ishan Madusha
බොහොම ස්තූතියි
Bimbisha
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Akila Dilhara
Thanks Sister...
Advertisement

Thank you.