Watch Trailer

Atlantis (2013) [S01 : E09] | ලොව ප්‍රථම ගැහැණියගේ ශාපය… [සිංහල උපසිරැසි සමඟ]

හරි ඔන්න ඉතින් මුහුද පතුලේ තියෙන නොපෙනන නගරයේ නමවෙනි කොටසයි මේ ගේනන් හදන්නේ. සමාව ඉල්ලනවා අදාල දිනේට දීගන්න බැරිවුන එකට. අසනීප තත්වය හේතුකරගෙන ඉරිදා ඉදන් අද වෙනකම්ම ටික ටික උපසිරැසි යොදලා අද කොහොම හරි ඉවරයක් කරගත්තා. ගියසතියේ කොටසේ අවසානයේදී අද කොටස ගැන ඉඟියක් දුන්නනේ. ඉතින් අද කොටසෙදි වෙන්නේ, හර්ක…

Atlantis (2013)
හරි ඔන්න ඉතින් මුහුද පතුලේ තියෙන නොපෙනන නගරයේ නමවෙනි කොටසයි මේ ගේනන් හදන්නේ. සමාව ඉල්ලනවා අදාල දිනේට දීගන්න බැරිවුන එකට. අසනීප තත්වය හේතුකරගෙන ඉරිදා ඉදන් අද වෙනකම්ම ටික ටික උපසිරැසි යොදලා අද කොහොම හරි ඉවරයක් කරගත්තා.

ගියසතියේ කොටසේ අවසානයේදී අද කොටස ගැන ඉඟියක් දුන්නනේ. ඉතින් අද කොටසෙදි වෙන්නේ,
හර්කියුලිස් කයිරොස් කියලා කෙනෙක්ගෙන් ණයට මුදල් වගයක් අරගෙන තියෙනවා. ඉතින් හර්කියුලිස් සහ මෙඩූසා එකට ඉද්දී, ආදරේ කරද්දි 😛 හර්කියුලිස්වයි , මෙඩූසාවයි මේ කයිරොස් පැහැරගෙන යනවා. ඉතින් මෙඩූසාගේ ජීවිතය බේරගන්න ඕනනම් හර්කියුලිස්ට සිද්ධ වෙනවා හේඩීස් කියන මළවුන්ගේ ලෝකයට ගිහින්, ලෝකයේ පළවෙනි ගැහැණියට සියුස් දෙවියා ත්‍යාග දුන් යම් පෙට්ටියක් කයිරොස්ට ගෙනත් දෙන්න. ඉතින් මේ භාරදූර කටයුත්තට හර්කියුලිස් සමඟන් ජේසන් සහ පයිතගරස් පිටවෙනවා. කොහොමහරි මළවුන්ගේ ලෝකයට ජේසන් සහ හර්කියුලිස් යනවා, පයිතගරස්ව පිටත තියලා. ඉතින් මොනවා වෙයිද මේ දෙන්නට, මළවුන්ගේ ලෝකයේදි විදින්න වෙන කරදර, ඒවගේම පයිතගරස් එලියේ ඉදන් මොනවා කරගනියිද, මළවුන්ගේ ලෝකයෙන් මොවුන්ට එන්න වෙයිද, මේ පෙට්ටිය ගනියිද, මෙඩූසට මොකද වෙන්නේ…

අනං මනං සේරම දැනගන්න අද කොටස බලන්න. ඒ වගේම අද මෙඩූසට වෙන යම් සිඳුවීමක් නිසාවෙන් ඇය ඇට්ලාන්ටිස් වලින පලායනවා. අද කොටස බැලුවේ නැත්නම් ඊලඟ සතියේ කොටසෙදි මෙඩූසාගේ තත්වය තේරුම් ගන්න අපහසුවේවි. එහෙනම් ඊලඟ සතියෙන් හමුවෙමු. ජයවේවා!

Atlantis (2013– ) on IMDb

 

 

165 MB කොපිය මෙතනින් බාගන්න 4599ed03fa98123d593223cdcfd980dad7d0d095 180 MB කොපිය මෙතනින් බාගන්න 2B7D82EA82AB19F2F6EFEF933C41E7A4F635DDFF 300 MB කොපිය මෙතනින් බාගන්න 2EB0E5EE01C36653D0C40136D1F6BB6CF1E67623 910 MB කොපිය මෙතනින් බාගන්න 09849ee67b538030b2d21e556bb540a59a2d540f ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,193 downloadsDownload Atlantis.S01E09.zip61 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles

3,193 downloadsDownload Subtitles61 KB

39 comments

  1. vee

    maxxa :D

  2. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි කිනා ජය :P

  3. tharanga

    ජය වේවා!!!

  4. isuru

    thaanks saho

  5. ganidu

    තෑන්ක්ස් වේවා!

  6. කැළුම්

    බොහොම පින් දිගටම දෙන්න

  7. amilatk

    ජයෙන් ජය!!

  8. chami

    txxxxxxxx

  9. asiri

    bohoma pin

  10. quik

    thanks

  11. එරංග

    එලස් බාන්න දැම්ම

  12. mudiya / මුදියා

    නියමයිනෙ කිනෝ.
    අසනීප අස්සෙත් අපි වෙනුවෙන් කන කට්ටට පිං.
    ඉක්මන් සුවය පතනවා.
    ජයවේවා.බොහෝ..........................................................................................ම ස්තූතියි...!

  13. hasithadn

    thankzzzzzzzzzz...........

  14. Saman Prasad ( Black Cobra )

    sthuthiyi sthuthiyi Kina...

  15. Download Manager

    Thanx Bro

  16. Amil

    Thanks Macho.. Sub ekata

  17. shani

    thanks

  18. sujeewa

    Niyamai machoooooooooooooo. Enakan bala bala Hitiye. thanks

  19. prasad

    denakam unne thank machan

  20. නලින්

    ස්තුතියි කිනෝ ජය වේවා!

  21. DanaMax92

    ela kollo

  22. madusanka

    niyamayi machan...enakal balagena hitiye.....

  23. Nisal Lakshan

    kiyala wadak ne kina e hinda kiyanne ne umma hode

  24. Dhanushka

    thankssssssssssssssss

  25. Thisara NEO

    ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴

  26. dev

    bohoma stuti saho........ .

  27. indika

    thanks

  28. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය……

  29. La හිරු

    thankz brother

  30. ශාන් විමුක්ති [ විමා]

    සබට බොහොම තුති කිනෝ
    කතාව දැන් එලටම හැදීගෙන වගේ එන්නේ :D

    1. ශාන් විමුක්ති [ විමා]

      උබට අසනීප වෙන්ටනම් එපාය කියලා පතනවා
      උබට තියන ආදරෙකට නෙමේ හරිය :p

  31. Achintha sameera

    චලිදු දේශන් (කිනා) thanks sab ekata..

  32. රොයිලි

    බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  33. gihan

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  34. Tharaka Dilshan

    thankz mcn

  35. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  36. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  37. ...:::දුලාජ් නලින්ක:::...

    බොහෝම ස්තූතියි සහෝ..ඔබට ජය

  38. NImesh

    සබ් එකය ස්තුතියි

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.