Watch Trailer

The Blacklist [S01 : E10] | හොඳම කුතුහලය 2 [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් ! ඇන්ස්ලෝ ගැරික් අපරාධකරු FBI රහස් අංගනයට නොසිතූ ලෙස කඩා වදිමින් සිදුකළ අපරාධය සහ ඒ නාඩගම තවමත් අවසන් නොවූ බව මෙන්ම තම පරම මිතුරෙකු වූ ඩෙම්බේට සිදු වන දෙය නොපෙන්වාම අපරාධ ලැයිස්තුව නාටකයේ නම වැනි කොටස අතිශය කුතුහලය දනවන අවසානයක් කරා ගිය බව ඔබට මතක ඇති. එමෙන්ම අද කොටසින් ඩෙම්බේගේ අවිනිශ්චිත…

The Blacklist

ආයුබෝවන් !

ඇන්ස්ලෝ ගැරික් අපරාධකරු FBI රහස් අංගනයට නොසිතූ ලෙස කඩා වදිමින් සිදුකළ අපරාධය සහ ඒ නාඩගම තවමත් අවසන් නොවූ බව මෙන්ම තම පරම මිතුරෙකු වූ ඩෙම්බේට සිදු වන දෙය නොපෙන්වාම අපරාධ ලැයිස්තුව නාටකයේ නම වැනි කොටස අතිශය කුතුහලය දනවන අවසානයක් කරා ගිය බව ඔබට මතක ඇති. එමෙන්ම අද කොටසින් ඩෙම්බේගේ අවිනිශ්චිත ඉරණම ද තීරණය වේවි.

පෙර කථාංගයේ ලෙසම දසවැනි කොටස ගැන වැඩි විස්තර කිරීමට යන්නේ නෑ. ඊට හේතුව අපරාධ ලැයිස්තුවේ නාටකයේ නිසග ලක්ශණ වන කුතුහලය සහ අතිශය අවිනිශ්චිත අවසානය මේ කොටසේදීත් නොඅඩුව තිබීමයි. එසේනම් එය නැරබිම ඔබට බාරයි.

තවත් සතියකින් හමුවන තුරු ඔබට ජය.

The Blacklist (2013) on IMDb

 

 

140 MB කොපිය මෙතනින් බාගන්න 1b0f4bec866baf80431e337994b7e5a94e5094aa 250 MB කොපිය මෙතනින් බාගන්න c7cce8c56e8532774da07f6366e1a959e4a396cb 350 MB කොපිය මෙතනින් බාගන්න 77bfb991eb8822538d08d01e48a5e99768e3328f 760 MB කොපිය මෙතනින් බාගන්න dd46d10aacd072aa50033103167a8e3208c0e6ff ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,266 downloadsDownload The.Blacklist.S01E10.zip73 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මිහාන් මේනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles

4,266 downloadsDownload Subtitles73 KB

36 comments

  1. MathISha

    ThaNkz

  2. amilatk

    Thankzzz

  3. ff

    Patta macho

  4. asiri

    Bohoma pin

  5. sachesc (සචෙස්ක්)

    මේකනන් බලනකන් ඉවසිල්ලක් නෑ ... තැන්කූ වේවා !!!

  6. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල මිහා...
    කලින් කොටහත් තාම බලන්න උනේ නැහැ...
    වැඩ වැඩි නිසා මේ දවස් ටිකේ..
    බාලා තියා ගන්නවා..
    හිමීට බලනවා එක සැරේ දෙකම..
    ජය වේවා..

  7. chinthaka

    ThanksBro

  8. supun

    ThankU brother...

  9. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය……

  10. wow

    wow, maru :D

  11. tharanga

    පට පට්ට සහෝ

  12. samith

    elane machan

  13. ශාන් විමුක්ති [ විමා]

    බොහොම ස්තුතියි මචෝ උපසිරසට
    තවම අට නමය බැලුවේ නැහැ බන් තුනම එක පර බලනවා :D

  14. Sahan

    fatta fata fata.. thankz a lot wewaaa!!!!

  15. mudiya / මුදියා

    එලකිරි මිහානයෝ.
    නැගලම යනව නේ.
    ජයවේවා.බොහෝ............................................................................................ම ස්තූතියි...!

  16. රොයිලි

    බොහොම ස්තූතියි මිහාන් සහෝ සිංහල උපසිරැසියට. අනිවා ගිය කොටසෙන් පස්සේ මේ කොටස එනකම් සෑහෙන අමාරුවෙන් උන්නේ. මෙන්න දැන්ම බාගත කරගෙන දැන්ම බලන්න යනවෝ. ජය෴෴ :P :P

  17. shani

    thanks

  18. Thisara NEO

    ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴

    1. Thisara Neo (තිසර නියෝ)

      || නියමයි ||

      | :P |

      :) උපසිරැසියට තුති……. :)

  19. Nisal Lakshan

    ummma hode...

  20. නලින්

    ස්තුතියි මිහාන්...

    ජය වේවා!

  21. Rashmika

    thanks saho..nxt episode eka january wla enw..ekth ikmnt sub denna....gd luck

  22. ප්‍රදීප් ඉරේෂ්

    මේ කොටසෙන් පස්සේ කථාව ඉවරයි වගේ නේද....

  23. dev

    bohoma stuti saho.... .
    balamuko me kotase moko wenne kiyala.... .

  24. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  25. Amila U

    11 thama nedda yalu.............

    1. No name

      eka thamaa koo 11?

  26. mayura

    ko ithuru tika.....................
    me ke inna godak aya mulu kathawama denne eda eda..........
    sorry mehema kiwwata machan.......eth e wede kathai...

  27. Dulanjana Liyanage

    අපි ඊලග episode එක එනකන් බලන් ඉන්නේ.............

  28. Jeewantha

    නියම TV Series එකක්. සබ් දුන්නට තෑන්ක්ස්.

  29. Thilina

    බොහොම ස්තූතියි...

  30. Dharshana...

    Thanks...

  31. Udara Damith B/K

    බොහොම ස්තූතියි/////////////////////////////

  32. Naveen Rangana

    සිංහල උපසිරැසි වලට බොහොමත ස්තූතියි.............................

  33. Thanujaya Bandara

    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..

  34. Anonymous

    Thnx sub ekta ...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.