Watch Trailer

Almost Human [S01 : E07] | සයිමන් කියනවා… [සිංහල උපසිරැසි සමඟ]

මේ සතියේ ටිකක් පරක්කු උනා. ඒ ගැන සමාව ඉල්ලනවා මුලින්ම. පරණ කොටස බලන්න ඇති කියලා හිතනවා. ඒක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. ඉතින් Almost Human මෙම කොටසෙ තියෙන්නේ උමතු බෝම්බකරුවෙක් ගැන. ඔහුව සමාජයෙන් ප්‍රතික්ෂේප වීම නිසා ඔහු සමාජයෙන් පලිගන්න හදන හැටිත් මෙම කොටසේ තියෙනව. තව පරීක්ෂක කෙනෙක්ස් ට මෙම කොට…

Almost Human

මේ සතියේ ටිකක් පරක්කු උනා. ඒ ගැන සමාව ඉල්ලනවා මුලින්ම. පරණ කොටස බලන්න ඇති කියලා හිතනවා. ඒක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.

ඉතින් Almost Human මෙම කොටසෙ තියෙන්නේ උමතු බෝම්බකරුවෙක් ගැන. ඔහුව සමාජයෙන් ප්‍රතික්ෂේප වීම නිසා ඔහු සමාජයෙන් පලිගන්න හදන හැටිත් මෙම කොටසේ තියෙනව. තව පරීක්ෂක කෙනෙක්ස් ට මෙම කොටසේ පොඩි කරදරයක් වෙනවා. අපි බලමු ඉතින් ඒ මොකක්ද කියල.

කමෙන්ට් එකකුත් දාල යන්න එහෙනම්.

Almost Human (2013) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න 097fb871c0b2e418a687eaee7acd26e4cfe6e814 320 MB කොපිය මෙතනින් බාගන්න 8a7a69510476d3ab8a79d98d6079f78600a0b913 350 MB කොපිය මෙතනින් බාගන්න 310682e96522e34ae130c52dfb01c6680cfa19e2 1.3 GB කොපිය මෙතනින් බාගන්න b39d0701ac7d7bb7aa3a1efe4f65e7927df0fc2f ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,273 downloadsDownload Almost-Human.S01E07.zip142 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/දමිත-දිල්ශාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිත දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

දමිත දිල්ශාන්

Subtitles

3,273 downloadsDownload Subtitles142 KB

25 comments

  1. was

    පළමු සබ් එකට ජය

  2. asiri

    thankssssss saho

  3. ositha

    bohoma pin

  4. vee

    maxxa maxxa machan

  5. ccnp

    Thanks

  6. yasomal

    thanks lot machan

  7. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය...................

  8. Sujith

    Thanx bro!! :)

  9. danushka

    thanks machan....

  10. bandula

    jaya wewa! saho

  11. ශාන් විමුක්ති [විමා]

    පලවෙනි වැඩේ නේද කොල්ලෝ
    එළකිරි එළකිරි
    බාගෙන ඉන්නේ බලන්න විතරයි තියෙන්නේ.
    සාදරයෙන් පිළිගන්න ගමන් පළමු වැඩේට සුබපැතුම් සහෝ
    ජය!
    මෙන්න ගත්තා

  12. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​....බාගෙන තිබුණේ,දැන් තියෙන්නේ ඉතින් බලන්න විතරයි.ජය​! :P :P :P

  13. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො :P :P ජය

  14. shani

    thanks.....

  15. La හිරු

    thanks brother

  16. dinidu madushanka

    patta patta thanks bro

  17. නිපුන්

    පට්ට පට්ට සහෝ...
    ජයෙන් ජය..

  18. රොයිලි

    බොහොම ස්තූතියි දමිත සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  19. dev

    bohoma stuti saho.... .

  20. නලින්

    ස්තුතියි දිමිත සහෝ

    ජය වේවා!

  21. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  22. Jayan Chamal

    patta

  23. සචිත උදාර

    එල එල. දිගටම ඕනේ

  24. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)
    :10:

  25. Nishshanka Ruwan

    ස්තුතියි :)