වාව්… මේ කොටසේ ඔයාලට අලුත් දෙයක් ගැන තියෙනව. ඒ තමා ඉලක්කයක් දුන්නම කොහේ හිටියත් හඹාගෙන ගිහින් වෙඩි වදින භයානක ආයුධයක් ගැන. හැබැයි ඒකෙ මෘදුකාංගය හදපු කෙනාව මේකෙ ඉන්න මැරයෝ ටික ඔහුගේම මෘදුකාංගය යොදාගෙන ඝාතනය කරනවා. අපි බලමු පරීක්ශක කෙනෙක්ස් සහ ඩෝරියන් මේක විසඳන්නේ කොහොමද කියල. [button link=”http://ti…

වාව්… මේ කොටසේ ඔයාලට අලුත් දෙයක් ගැන තියෙනව. ඒ තමා ඉලක්කයක් දුන්නම කොහේ හිටියත් හඹාගෙන ගිහින් වෙඩි වදින භයානක ආයුධයක් ගැන. හැබැයි ඒකෙ මෘදුකාංගය හදපු කෙනාව මේකෙ ඉන්න මැරයෝ ටික ඔහුගේම මෘදුකාංගය
යොදාගෙන ඝාතනය කරනවා.
අපි බලමු පරීක්ශක කෙනෙක්ස් සහ ඩෝරියන් මේක විසඳන්නේ කොහොමද කියල.
130 MB කොපිය මෙතනින් බාගන්න 69c7fea73a66f0fa445e1d13691c1ab61dd00d16 290 MB කොපිය මෙතනින් බාගන්න e3f3225127eeaa13ea8725470c52aa53bbdfd962 350 MB කොපිය මෙතනින් බාගන්න af936fc7940193ca9a53df1a54e4059841fda80d 1.2 GB කොපිය මෙතනින් බාගන්න 7c343b52f01056a6f208dfeef90b540fafb1dc71 1.7 GB (Complete) කොපිය මෙතනින් බාගන්න b92ae26f895b9f32604d4a29521e5587e14b5831 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,128 downloadsDownload Almost-Human.S01E08.zip133 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/දමිත-දිල්ශාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිත දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දමිත දිල්ශාන්
Subtitles
42 comments
හර්ෂ ලහිරු
DCD Weerawardhana
Thanks bro... :-)
yasas
Maxxxa saho
isuru
Bohoma pin machan
naleen
Thxxxxx sahota
wow
Wow...maru ;)
dilan
Thanks
Nisal lakshan
patta ikmanata balanna ona
sachesc
එල එල මචෝ ...
නලින්
ස්තුතියි අමිත් සහෝ
ජය වේවා!
danushka
thanks machan,,,
PaThUm MaDuShAn (ශාන්)
ස්තුතියි සහෝ උපසිරැසියට...දිගටම දෙමු.ජය! :P :P :P
dinidu madushanka
thanks bro jaya wewa
shani
thanks
La හිරු
thank you wewaaaa
dhanushka
thanks saho..
Sujith
Thanx bro!! :)
sajith
තැන්කු..මචෝ..
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය..............Sahan
thankz a lot bro...
dev
bohoma stuti saho..... .
madusanka
elama thamayi..godaaaaaaaaa....k pin......jaya wewa
ගම්‍බට්‍ටා
ගොඩාක් ස්තුතියි මචෝ.....
Chinthaka Supun
ela thankxx
රොයිලි
බොහොම ස්තූතියි දමිත සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
Reshan
ela...
mudiya / මුදියා
මරු කතාව.
නියමයි දමිත.
ජයවේවා.බොහෝ................................................................................................ම ස්තූතියි...!DAMER
නියමයි.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම.! 👍nuwan
කෝ තාම E09 එකේ සබ් නෑනේ මචං...අනේ පුලුවන්නම් ඉක්මනට දාන්න සහෝ ...
Navodya Deshan
Next Episode 2ta Sub denna adahasak nadda...???
Denis
Episode 9,10 sub nathe moko, 11 ada
Release wenwa.
CHAMEE
අනිත් කොටස් වලටත් සබ් දෙන්ඩො.....
Madushan
mta dana gnna puluwnd ai dn me kthawa denne nththe kiyla. mkd dn s1e11 kthwa wage run wenaw. ai sub dila eka pratama nawaththanne?? addmin lta report yauwama ai reply nththe? ptn aran wadak bageta nawaththana eka baiscopelk eke sirithada???
ELEMENTARY :- S1 dunna S2 na
Almost Human :- s1e08 kthawa idn na!ඇඩ්මින්
මෙතෙක් මේ කතාවලට සබ් දුන්න සහෝලගේ පුද්ගලික ජීවිතවල වැඩ රාජකාරි බහුල වෙලා. ඉතින් ඒ නිසා ඒ අයට සබ් දෙන්න පමා වෙනවා. ඒ අය මේ කරන්නේ කලයුතු අනිවාර්ය කටයුත්තක් නෙමෙයිනේ. තමන්ගේ විනෝදාංශයක් විදියටනේ. ඉතින් වැඩ වැඩි උනාම අපි කවුරුත් විනෝදාංශ මගහරින්න වෙනවනේ ඒ කටයුතු අඩු වෙනකම්. ඉතින් මේවටත් වෙලා තියෙන්නේ ඒක තමා. සබ් නොදෙන එක ඔයාලගේ පැත්තෙන් අසාධාරණයක් තමා. නමුත් ඔයාලත් පොඩ්ඩක් ඔයාලා වෙනුවෙන් මේ අය නොමිලේම වෙන මහන්සිය, කාලය, ධනය වැය කිරීම ගැනත් හිතන්න ඕනා නේද...? සබ් ගන්නවා වගේම ඒ පැත්ත ගැනත් පොඩ්ඩක් හිතන්න.
බයිස්කෝප් කණ්ඩායම මේ කතා වලට ඉක්මනින්ම සබ් දෙන්න හැකි උපරිම කටයුතු කරනව.
ප්‍රදීප් ජයලත්
Almost Human [S01 : E09, E10, E11] උපසිරැසි දෙන්නේ නැද්ද මචෝ පට්ට කතාය දිගටම යං
Pasan Ravindu
සබ් වලට ස්තූතියි දිගටම කරගෙන යන්න
අනිත් එපිසෝඩ් ටිකටත් ඉක්මනින් සබ් දෙන්නsaliya
Thankks
සචිත උදාර
එල එල. අපි බලාගෙන ඉන්නවා අලුත් කොටස් ටිකත් එනකම්
DOxxent
anith ewa wala sub denne nadda???????????????????????????
CyberJayn
plz machan ithuru sub tika denna puluwannam loku deyak
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Nishshanka Ruwan
ස්තුතියි :)
Advertisement

ස්තුතියි සහො :P ජය