හොඳයි එහෙනම්, මේ ගේන්න යන්නේ ඩ්‍රැකියුලා නාට්‍ය කතා පෙලේ අටවෙනි කොටස. තව කොටස් දෙකකින් මේ කතාවත් ඉවර වෙනවා. දෙවනි කොටසක් එනවද නැද්ද කියලා බලාගන්න වෙන්නේ ඉතිං දහවෙනි කොටසේදි සිද්ධ වෙන දේවල් අනුව තමයි 😀 හරි ඉතිං ගිය සතියේ කොටසින් දැකගන්න ඇතිනේ,ජේසන් අවුරුදු ගානක් ආසාවෙන් හිටපු ඉලෝනාගේ ත්‍රිරූපකය, එහෙ…

හොඳයි එහෙනම්, මේ ගේන්න යන්නේ ඩ්‍රැකියුලා නාට්‍ය කතා පෙලේ අටවෙනි කොටස. තව කොටස් දෙකකින් මේ කතාවත් ඉවර වෙනවා. දෙවනි කොටසක් එනවද නැද්ද කියලා බලාගන්න වෙන්නේ ඉතිං දහවෙනි කොටසේදි සිද්ධ වෙන දේවල් අනුව තමයි 😀
හරි ඉතිං ගිය සතියේ කොටසින් දැකගන්න ඇතිනේ,ජේසන් අවුරුදු ගානක් ආසාවෙන් හිටපු ඉලෝනාගේ ත්‍රිරූපකය, එහෙමත් නැත්නම් මරීට සමානව තියෙන පින්තූරේ ඩෙවන්පෝර්ට් වංශාධිපතිතුමාගේ සහචරයෝ හොරකම් කරනවා. ඒ වගේම කම්බි නොමැති විදුලිය ලබාදෙන්න හදද්දි ඒක මකර පිළිවෙලට අනුව ඒ වැඩේ කරගන්න දුන්නෙ නෑනේ.
අද කොටසින්,
වෑන් හෙල්සින්ග් සහ ග්‍රේසන් අතර යම් සිඳුවීමක් සිඳුවෙනවා. ඉතින් දෙන්නා අතර යම් කිසි හිත් රිදුවීමක් සිදුවෙනවා. ග්‍රේසන් දැනගත්තට පස්සේ අර රුධිර ද්‍රව්‍ය එයා අරගෙන එයාට වෙන කාගේවත් ලේ බොන්න ඕන වෙන්නේ නෑ කියලා, බෘවුනින්ග් පවුලෙන් සහ බ්‍රවුනින්ගෙන් වෑන් පලිගන්න කල්පනා කරනවා. මීනා ග්‍රේසන්ගෙන් ඈත් වෙලා එයාගේ වැඩ ටික ආපහු කරගන්න උත්සාහ කරනවා. ඒත් අන්තිමට වෙන්නේ ඩෙවන්පෝර්ට්ගේ මිනිස්සු ඇයට පහර දෙන්න එනවා. මේ හේතුව නිසා හාකර්ට පළිගන්න ඕන වෙනවා ඩෙවන්පෝර්ට්ගෙන්. ඒ වගේම ජේන් ආර්යාව දැනගන්නවා ඩ්‍රැකියුලා ලන්ඩන් වලට ඇවිත් කියලා.
මේ කිව්වේ යම් යම් සිඳුවීම් ටිකක්. මේවා වෙන හැටි, ගැලපිලා එන හැටි අද කොටස බලලා දැනගන්න. එහෙනම් ඊලඟ සතියේදී හමුවෙමු. ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
3,077 downloadsDownload Dracula.S01E08.zip102 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/chalidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
32 comments
ccnp
asiri
Pattaaaaaa kina
vee
Maxxa ;)
bandula
thanks sahota ikmnata dena akata
quik
thanks
tharanga
එළනේ කිනා ජය!
ganidu
තෑන්ක්ස් වේවා!
ranga
subs denakam mamath inne hama sundayma thankss machan
was
සබ් වලට පින් මචෝ
udara
thnx buddy jaya wewa
Download Manager
Niyamai kina thanx
shani
thanks
lakmal
thx very much...........
dinidu madushanka
thanks bro
“චූටී මල්ලි”
එලනෙ මචන්
කිනා තව සති 2න් පස්සෙ කරන්න 1ක්
දැන්ම හොයාගමු
Helix කියලා අළුත් 1ක් හියෙ
දැනට කොටස් 3ක් ඇවිත් තියෙ
IMdb අගය 7.9 වෙනවා දැනට
අනේ දෙන්නකො හැකිනම්,
දෙනවනම් 1නි හා 2 වන කොටස එකට තියෙන torrent ෆයිල් එකක් තියෙ ඒකටත් එක්කම සබ් දෙන්න සහෝ
සබට තුති
ඔබට ජය......#ChalinduDeshan (කිනා)
බලමුකෝ බං ඈ! :D
“චූටී මල්ලි”
ඔව් ඔව් අනිව බලමු
නිපුන්
පට්ට පට්ට සහෝ...
ජයෙන් ජය..රොයිලි
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
ස්තුතියි කිනා :P ජය
kesara
thanks machan
Hasitha Helappriya
Thanks Bro
Akila
Next episode eka ikmanata diyan mchn...soon..
Reshan
thanks
Uditha
mekath ela wadak........enna ennama patta wenwa..next episode ekath ikmanatama oone කිනා ayye..Jaya Wewa..
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම.! 👍Fer
machan 09 th ikmanata dennooooooo
Akila
ko 9 weni eka den nadda??
Thisara Neo
නියමයි සහෝ.......
ලස්සන නිර්මාණයක්......
ජයවේවා........
උපසිරැසියට තුති..........Rashmika
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි.....දිගටම උපසිරැසි ලබාදෙන්න...ජයවේවා!!!!!!
Eranga
බොහොම ස්තුතියි...!!! ^_^
Mahesh
thanx sub ekata.....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
Thnxxcc