Watch Trailer

Almost Human [S01 : E10] | සත්‍යාවබෝධය… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ, මමත් මෙච්චරකල් ඔයාල වගේම බයිස්කෝප් එකට ඇවිල්ල උපසිරැසිත් එක්ක චිත්‍රපටි බාගෙන ගිය කෙනෙක්. ඉතින් මම බයිස්කෝප් අඩවිය නිසා TV සීරිස් බලන්නත් පුරුදු උනා. ඉතින් මම ගොඩාක් ආසාවෙන් බලපු TV සීරිස් එකක් තමයි Almost Human, ඒත් ඉතින් අපේ සහෝදරවරු ටිකක් කාර්යබහුල නිසා මේකෙ උපසිරැසි දාල කටයුතු ට…

Almost Human
කොහොමද යාලුවනේ, මමත් මෙච්චරකල් ඔයාල වගේම බයිස්කෝප් එකට ඇවිල්ල උපසිරැසිත් එක්ක චිත්‍රපටි බාගෙන ගිය කෙනෙක්. ඉතින් මම බයිස්කෝප් අඩවිය නිසා TV සීරිස් බලන්නත් පුරුදු උනා. ඉතින් මම ගොඩාක් ආසාවෙන් බලපු TV සීරිස් එකක් තමයි Almost Human, ඒත් ඉතින් අපේ සහෝදරවරු ටිකක් කාර්යබහුල නිසා මේකෙ උපසිරැසි දාල කටයුතු ටිකක් නැවතිලයි තිබ්බෙ. ඔන්න ඒ නිසා මම අද ඔයාලට ගෙනාව Almost Human 10 වන කොටස.

ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනෙ මේ මගේ පළවැනි උපසිරැසි නිර්මාණය. ඉතින් වැරදි තියෙයි, ඒ නිසා ඒ වැරදිවලට සමාවෙන්න කියලත් ඉල්ලනව. එහෙනම් අපි බලමුකො අද කතාව මොනවද වෙන්නෙ කියල.

අද කතාව ගෙතෙන්නෙ පාසලක සිසුවියන් තුන් දෙනෙක් සහ තවත් අමතර පාර්ශව තුනක් එක්ක. මේක මත්ද්‍රව්‍ය සම්බන්ධ සිද්ධියක්. සිසුවියො දෙන්නෙක් එක පාරටම මැරිල ඉන්නව හොයාගන්නව. ඉතින් මේ මරණ දෙක නිසා තවත් දේවල් කිහිපයකම සුල මුල හොයාගන්නත් පුළුවන් වෙනවා. ඒ වගේම කෙනෙක්ස්ගෙත් පරණ මතකයන් ගැන ප්‍රශ්න කිහිපයකුත් ඇති වෙනව. අවසානයේදී කෙනෙක්ස් තමන්ගෙ පරණ මතකය සහ වර්තමානය හා සම්බන්ධ වෙන යම් දෙයකුත් හොයා ගන්නව. කොහොමද මේ ගෑණු ලයි තුන් දෙනා මැරෙන්නෙ? කවුද මේකට සම්බන්ධ? කෙනෙක්ස්ට මොනවද වෙන්නෙ? කැප්ටන් මොල්ඩනාඩො මේ ගැන මොනව කරයිද? මොනවද කෙනෙක්ස්ගෙ පරණ මතයන්ට අදාළ දේවල්? ඉතින් මේ වගේ කෝටියක් ප්‍රශ්නවලට පිළිතුරු හොයාගන්න, බලමු නේද Almost Human 10 වන කොටස..

ඒ වගේම ආපහු මතක් කරන්න ඕනෙ, මේ මගේ පළමු උපසිරැසි නිර්මාණය. වැරදි ඇති, ඒ වැරදි ගැන කියල කමෙන්ට් එකක් දාල යන්නත් අමතක කරන්නෙපා..

Almost Human (2013) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න 3eca7ec0ce974f5ec1665c8c7e2c2736e3b2866a 320 MB කොපිය මෙතනින් බාගන්න 83515291bcfee1b0903b1969a9d6f2b9307f6527 1.2 GB කොපිය මෙතනින් බාගන්න 35c2afa5e69d53e7cd3428ca2b14859ae996cde5 1.7 GB (Complete) කොපිය මෙතනින් බාගන්න b92ae26f895b9f32604d4a29521e5587e14b5831 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,507 downloadsDownload Almost-Human.S01-.E10.zip98 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් සිතිජය ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

සඳුන් සිතිජය

Subtitles

2,507 downloadsDownload Subtitles98 KB

30 comments

  1. dev

    bohoma stuti saho.. .. .
    bohoma asawen me katawa balanawa... .

  2. dinidu madushanka

    ela ela saho jaya wewa

  3. Ayesh

    thank you

  4. chandima

    niyamai palawani wadata suba patum ... degatama karagana yamu......thaz

  5. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො :D ජය

  6. Randy

    niyamai palawani wadata suba patum.. thanks

  7. Aryan

    suba pathum.. thanks

  8. Shanu

    Welcome to Baiscope sahooo, patta patta digatama kathawa edagena yamu kolloo, suba pethum sahooo.... Anith episode 3 tath ikmanata demu hodee, aasawen balana kathawak, season 2 ekath ikmanata demmoth hondai!!!

  9. Sujith

    Thanks bro!! :)

  10. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

    සාදරයෙන් පිලිගන්නවා සහෝ :)

  11. chamath

    thanx bro. palamu nirmanayata suba pathum bro

  12. Sam

    Thanks sahooo...jaya wewa...//

  13. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...............

  14. Nilanka

    පලමු වැඩේට මගෙන් උණුසුම් සුභපැතුම්. මේකේ ඉතිරි කොටස් ටිකටත් ඉක්මණට සබ් දෙන්න. ජය වේවා!!!!!!!!!!!

  15. shani

    thanks

  16. ashan

    maru maru

  17. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  18. දසන් බුද්ධික

    ඔන්න ගත්තා සහෝ.... ජයවේවා....... නියමයි.... ස්තුතියි ඔයාට....

  19. රොයිලි

    බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  20. Chathu

    Thnkx bro...............

  21. kusal

    waradunaata kamak na!
    dunna ekata tanx !

  22. සචිත උදාර

    මොනවා වුනත් ලගදි ආපු tv සිරීස් වලින් කම්මැලි නැතිව එකදිගටම බලන්න පුලුවන් එකම සහ හොදම tv සිරීස් ඒක තමා මේක
    season 2 එනකන් බලාගෙන ඉන්නේ

    1. සචිත උදාර

      උපසිරැසි ලබාදුන්නාට බොහොම ස්තුතියි.

  23. Kasun

    අනිත් කොටස් වල උපසිරැසි දෙන්නකෝ

  24. Kasun

    අනිත් කොටස් වල උපසිරැසි දෙන්නකෝ 11,12,13

  25. LD

    Meke ithuru episode 3 sub denne kawadda ban, dan hugak kal ne

  26. mahesh

    anit kotas wala upasirasa danako saho

  27. Nishshanka Ruwan

    ස්තුතියි :)

  28. DAMER

    නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
    ජයවේවා..! 👍

  29. sasi kumara

    Tnx macho