Watch Trailer

Almost Human [S01 : E11] | කඩාකප්පල් කිරීමක්… [සිංහල උපසිරැසි සමඟ]

ස්වයංක්‍රීය නිවෙස් ආරක්ශණ පද්ධතියක් මගින් කුඩා ළමයෙක් මිය ගොස් අවුරුද්දකට පසු නිවෙස් හිමියාද මරණය පත්වෙනවා එම පද්ධතිය හැකර් ප්‍රහාරයකට ලක්ව තිබෙන මොහොතකදී. නගරයේ විදුලි පද්ධතියත් මෙම හැකර් ප්‍රහාරයට ලක්වෙනවා. ඒ වගේම සමාගමක නීතීඥයෙක්ද මෙම ආරක්ශක පද්ධතිය මගින් මරා දමනු ලබනවා. ඔන්න ඔය කාරණා ඔස්සේ තමා…

Almost Human

ස්වයංක්‍රීය නිවෙස් ආරක්ශණ පද්ධතියක් මගින් කුඩා ළමයෙක් මිය ගොස් අවුරුද්දකට පසු නිවෙස් හිමියාද මරණය පත්වෙනවා එම පද්ධතිය හැකර් ප්‍රහාරයකට ලක්ව තිබෙන මොහොතකදී. නගරයේ විදුලි පද්ධතියත් මෙම හැකර් ප්‍රහාරයට ලක්වෙනවා. ඒ වගේම සමාගමක නීතීඥයෙක්ද මෙම ආරක්ශක පද්ධතිය මගින් මරා දමනු ලබනවා.

ඔන්න ඔය කාරණා ඔස්සේ තමා අද කතාව ගෙතෙන්නේ. බලමු මොකෝ වෙන්නේ කියලා නේද…

Almost Human (2013) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න b4e30554a6b497db01a2583b7e04714a8a8aa546 295 MB කොපිය මෙතනින් බාගන්න 379e22eadc392f5bc75f56e55749bf030daa51d0 1.2 GB කොපිය මෙතනින් බාගන්න 5c5299de3d1b6d7183ffd0bf51715cc8a6b28338 1.7 GB (Complete) කොපිය මෙතනින් බාගන්න b92ae26f895b9f32604d4a29521e5587e14b5831 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,921 downloadsDownload Almost-Human.S01.E11.zip90 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” සහ “නිශාන්ති වික්‍රමසිංහ” යන දෙපලට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles

2,921 downloadsDownload Subtitles90 KB

34 comments

  1. RT Pramod

    tha 2i.. oya 2th ikmanata demu... :)

  2. Sujith

    Thanx :)

  3. chandima

    niyamai thaz.... subapatum....

  4. අසෙල්

    machan ituru 2 ikmanata demu

  5. Tharusha dinujaya

    1.7 gb kiyanne full episodes tikada????????

  6. Sam

    thnkss...anik ep 2 ikmnata demu sahooo....

  7. KpRox

    මං බැලුව සබ් දෙන්න අමතක වෙලාද කියල මේකට. :D

  8. shani

    thanks
    ethiri epi 2 th denna

  9. danushka

    thanks both of u,,,,,jaya wewa!!!

  10. Isu DP

    Thankzz Dennatama Subata......
    Ekalaga Sub Denwa..... Supiri...
    Me Wade Digatama Karagena Yamu.....
    Supiri Film Walatath Sub Demu Digatama.....
    (Fargo maga enwa athi ne???)
    Jaya Wewa !!!!! :-) :-)

    1. anjan krishaja

      Aniwa sikurada hawasata denawa

    2. Isu DP

      Ela Ela Sahoo...
      Parakku Unath Kamak na... Mokada Oya Denna Podi Kalekin Godaaaaak Sub Denwa....

      Movies &amp; TV S. Ekai Balance Karagena Yamu...
      Me Vidihata Digatama Apita Sub Denna.....
      (((((Spacial Supiri Movies Walata)))))
      :-) :-)

  11. dinidu madushanka

    ela ela saho turu tikath ikmanata demu jaya wewa

  12. Ayesh

    Thank You

  13. Rashmika

    thanks lot!!!!!!!!!!!!!!!!!!!!

  14. chamath

    ela ela thanx bro

  15. Mahesh

    thanx sub ekata

  16. Deshan

    Thankzz Dennatama Sub walata……

  17. Gamith

    menna deela.... man hithuve navaththala kiyala.
    ela ela ithuru tikath digatama denna ikmanata...
    jayawewa...!

  18. හර්ෂ ලහිරු

    එලකිරි බොහොම ස්තුතියි :P ජය

  19. Chamindu

    බුදු අම්මේ මේක එනකං බලන් හිටපු තරමක්.එල එල දිගටම දෙමු .

  20. LD

    2 more

  21. සචිත උදාර

    season 2 පටන්ගත්ත කාලෙක එකදිගට සබ් ලැබෙයි කියලා හිතනවා. මොකද මේ කතා මලාව සුපිරියි.
    උපසිරැසියටත් බොහොම ස්තූතියි...

    1. අංජන ඉෂාන් ක්‍රිෂාජ

      ඇත්තටම ඉතුරු කොටස් දෙකටත් සබ් දාලා බාර දීලත් ඉවරයි.. මම යවපු පිලිවලට වාසල සහෝ දාවි. ඉවසලා ඉන්න.

  22. “චූටී මල්ලි”

    ඉතිරි කොටස් 2ත් ඉක්මනට දෙන්න කියන්න හැදුවෙ
    බැලින්නම් යටින් කමෙන්ට් එකක් තියෙ ඒ 2ත් සබ කරලා ඉවරයි කියලා
    පට්ට මචෝ
    සබට තුති
    ඔබට ජය...............

  23. La හිරු

    හුගක් කාලෙකින්... බොහොම ස්තුතියි.......

  24. Nilulanka

    Thank You

  25. dasun disanayaka

    thanks

  26. රොයිලි

    බොහොම ස්තූතියි කිව්වා දෙන්නටම. ඉතුරු කොටස් දෙකත් මෙහෙම්ම දෙන බව දන්න නිසා එක පාරම අන්තිම කොටස් තුන බලන්නම්කෝ. දැන් බාගෙන තියාගන්නවා එහෙනම්. ජය෴෴ :P :P

  27. Sami

    Thanks. :D

  28. දසන් බුද්ධික

    ඔන්න ගත්තා... නියමයි නියමයි ජයවේවා......!!!!

  29. lakmal

    එලකිරි බොහොම ස්තුතියි... ජය...!!!

  30. Nishshanka Ruwan

    ස්තුතියි :)

  31. Udamith Damith (b\k )

    බොහොම ස්තුතියි

    ......................................................

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.