Watch Trailer

Almost Human [S01 : E09] | ඔබ ඉන්නවද… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ සැප සනීප එහෙම… ඔක්කොම ගොඩක් හොදින් ඉන්නවා ඇති කියලා හිතනවා! ඔන්න මං මගේ පළවෙනි සිංහල උපසිරැසිය Baiscope වෙබ් අඩවියෙන් ඔයගොල්ලන්ට දෙනවා! ඉස්-ඉස්සෙල්ලම Almost Human Tv Sereies එකට සබ් එකක් දාන්න හිතුනේ මං මේක ගොඩක් ආසාවෙන් බලන හින්දා! මං දන්නවා මං වගේම ගොඩක් අය මේක හරි කැමැත්තෙන් බලන T…

Almost Human

කොහොමද යාළුවනේ සැප සනීප එහෙම… ඔක්කොම ගොඩක් හොදින් ඉන්නවා ඇති කියලා හිතනවා! ඔන්න මං මගේ පළවෙනි සිංහල උපසිරැසිය Baiscope වෙබ් අඩවියෙන් ඔයගොල්ලන්ට දෙනවා! ඉස්-ඉස්සෙල්ලම Almost Human Tv Sereies එකට සබ් එකක් දාන්න හිතුනේ මං මේක ගොඩක් ආසාවෙන් බලන හින්දා! මං දන්නවා මං වගේම ගොඩක් අය මේක හරි කැමැත්තෙන් බලන Tv Series එකක් කියලා! අපේ සහෝදරවරැන්ගේ කාර්යබහුලත්වය නිසාම මේකේ ඉතිරි කතා ටිකට සබ් දාන්න ටිකක් කල් ගියා! මාත් මේක උඩ පැනලා භාරගත්තට දවස් 4ක විතර ගියා වැඩේ ඉවර කරන්න.  (ඉස්කෝලේ වැඩත් තියෙනවනේ ඉතින්, හි හි) ඔන්න දැන් මේකේ 1st Season එකත් ඉවරයි! ඉතිරි කතා ටිකටත් පුලුවන් ඉක්මනින්ම සබ් දාන්න බලන ගමන් දැන් අපි බලමු අද කතාවේ මොකද වෙන්නේ කියලා!!!

අන්තිම කතාවේ වෙඩි උණ්ඩ case එකෙන් පස්සේ අපේ Dorian ටයි Kennex ටයි ලැබෙනවා තවත් අභියෝගයක්! හැබැයි මේක එසේ මෙසේ එකක් නෙවෙයි, මොකද කියනවනම් මේ කතාවෙදී Dorianට එයගේ තාත්තව මුණගැහෙනවා. (තාත්තා කිව්වේ Dorianව හදපු කෙනාව, හොදේ….. හි හි!!!) ඒ වගේම Dorianට ඊටත් හපන් කෙනෙක්ව මුණගැහෙනවා. ඒ තමයි XRN. DRN කෙනෙක්ට වඩා ගොඩක් බලසම්පන්න රොබෝවරියක්! හි හි….  partyඉතින් හැමෝම මේක බාගෙන බලන්න Dorian කොහොමද මේ නංගිට මුහුණ දෙන්නේ කියලා. මං නම් හිතන්නේ හුග දෙනෙක් මේක බලන්න ඇති. ඒ අයත් කැමතිනම් ඉතින් ආයෙම සබ් එක්ක බලන්නකෝ!!! පළවෙනි නිර්මාණය නිසා වැරදි අඩුපාඩු ගොඩක් ඇති! අනේ ඒවටනම් සමාවක් ලැබෙයි කියලා හිතනවා! ඊළග කතාවෙන් හමුවෙමු අපි අයෙමත්! එතෙක් ඔක්කෝටම ජය වේවා!!!!!!!! 

Almost Human (2013) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න f9b53c0f1672ddad8d7d588a7caf336ff0f9c92c 315 MB කොපිය මෙතනින් බාගන්න aab8d5d66dcc597ea6638b0ec178d3f417cedd11 1.2 GB කොපිය මෙතනින් බාගන්න 57195fe2353ae43c75d92366358c8d1eca588e05 1.7 GB (Complete) කොපිය මෙතනින් බාගන්න b92ae26f895b9f32604d4a29521e5587e14b5831 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,503 downloadsDownload Almost-Human.S01.E09.zip104 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/ලසිත-ශානුක-1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලසිත ශානුක (Shanu)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles

2,503 downloadsDownload Subtitles104 KB

37 comments

  1. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

    1. Thisara Neo (තිසර නියෝ)

      සාදරයෙන් පිලිගන්නවා සහෝ බයිස්කෝප් අඩවියට

    2. Learn-ENGLISH

      eala kollo aaaa welcome all my friends

  2. CyberJayn

    Elakiri kollo,iwasanna bari nisa season ekama baluwa fatta

  3. Ishara

    ah meka denakan hitiya baluwe nathuwa.
    thanks bro
    and welcome baiscopelk :D

  4. dinidu madushanka

    ela ela saho meka denakam hitiye balanna
    welcome baiscope
    jaya wewa

  5. chamath

    mannum hithuwe aye me tv eke sub hambennane nathi weyi kiyala. eth saho wade ta atha gahuwa hinndaaya aulak wena ekak ne. digatama one bro

  6. හර්ෂ ලහිරු

    මාත් බැලුවා එකපාරටම මේක මොකද නැවැත්තුවේ කියලා :P
    අනිත් ටිකත් හෙමීට දෙමු එහෙනම් :D :D ජයවේවා සහො

  7. Chamindu

    එල සහෝ එල......අම්මේ.......උන ගනිල හිටියේ මේක නැතුව....බොහොම තුති,,,,,අනිත් ටිකක් හිමින් දිගටම දෙමු.

  8. CHAMEE

    wow....
    patta wedak
    aaaasaaaawen balana kathawak
    thanks sub walata..

  9. Sujith

    niyamai bro!! digatama demu

  10. Ayesh

    niyamai. sub eka nathuwa hitiye. digatama sub denna.thank you

  11. Shanu

    ගොඩක් ස්තූතියි comment කරපු හැමෝටම, අනිත් කතා ටිකටත් පුලුවන් ඉක්මනින්ම සබ් දාන්න බලාපොරොත්තු වෙනවා, ආහ් තවත් සුභ ආරාංචියක් තියෙනවා, ඔන්න අපේ තවත් සහෝදරයෙක් ඉතිරි කතා ටික වෙනුවෙන් වැඩට බහින්නයි ලෑස්ති වෙන්නේ! නැවතත් ගොඩක් ස්තූතියි මාව දිරිමත් කරපු නොකරපු හැමෝටම!!! හැමෝටම ජය වේවා!!!

    1. mala

      Anith ewatah dapan machoo iknamat.mata teran na bn he he.

  12. mala

    Shaki machan elazzz ahhh anith tikatath dapan ikmanata.bro wadar ne.

  13. Shanu

    Tnxxxxx kollooooo!!

  14. sahan

    එල එල.. good luck...!

  15. dev

    bohoma stuti saho..... .

  16. danushka

    thanks saho,,,,jaya wewa!!!

  17. Chathu

    thax Bro................... :)

  18. shani

    thanks

  19. Denis

    elakiri..... thx..

  20. Amil

    නියමයි ...
    තැන්ක්ස් බ්‍රදර් සබ් එකට...

  21. Sam

    thnks sahooo....sub natuwa hitiyee..anik tikat ikmanata denna sahoo

  22. නලින්

    ස්තුතියි ලසිත් සහෝ

    ජය වේවා!

  23. සචිත උදාර

    1 season එකනම් සබ් නැතුවම ඉවර කලා. 2 season එක පටන් ගත්තම මුල ඉදලා අවසන් වෙනකම්ම බාධා නොවී සබ් දෙන්න ඉඩ ලැබේවා කියලා පතනවා. ස්තූතියි.

  24. asaaa

    ane loku deyak malayo...ithuru tike subutha danna tak gala...

  25. K. Anton priyashantha

    2 season eka patan gana wish karanaooo...

  26. ashan

    meka maru anith ep. walath sinhala sub. hadanna

  27. රොයිලි

    බොහොම ස්තූතියි ලසිත සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  28. Shanu

    බොහොම ස්තූතියි හැමෝටම!!!!!!!!

  29. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය............

  30. දසන් බුද්ධික

    ඔන්න ගත්තා සහෝ.... ජයවේවා....... නියමයි.... ස්තුතියි ඔයාට....

  31. Nishshanka Ruwan

    ස්තුතියි :)

  32. DAMER

    නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
    ජයවේවා..! 👍

  33. Thushara

    niyamai bro!! digatama demu.. ela..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.