බයිස්කෝප් ආරම්භ වෙලා වසර 9 පිරීම නිමිත්තෙන් එක පොකුරට අරගෙන ආව මේ කතා මාලාවේ දැනට අවසානය සනිටුහන් කරන්නයි මේ සුදානම. අවසාන කොටසට යන්න කලින් කෝකටත් කලින් කොටස මතක් කරගෙන ඉම්මුකෝ එහෙනම්. කලින් කොටස බොහොම සංවේදී වගේම ටිකක් අමුතු පැත්තකට ගිය හැටි මතක ඇති නෙව රෙයි තමුන්ගේ සහෝදරයා සම්බන්ධව තියන සීමාව ඉක්…

බයිස්කෝප් ආරම්භ වෙලා වසර 9 පිරීම නිමිත්තෙන් එක පොකුරට අරගෙන ආව මේ කතා මාලාවේ දැනට අවසානය සනිටුහන් කරන්නයි මේ සුදානම. අවසාන කොටසට යන්න කලින් කෝකටත් කලින් කොටස මතක් කරගෙන ඉම්මුකෝ එහෙනම්.
කලින් කොටස බොහොම සංවේදී වගේම ටිකක් අමුතු පැත්තකට ගිය හැටි මතක ඇති නෙව රෙයි තමුන්ගේ සහෝදරයා සම්බන්ධව තියන සීමාව ඉක්මවා ගිය ආදරය හොඳටම දකින්න ඇති නෙව ඔර්ටේගා හැටියට ඔහු වෙත ආව වෙලාවේ, ඒ වගේම ඇත්තම ඔර්ටේගා පවුලට වුන අවසානාවන්ත සිදුවීමත් මතක ඇති කියලා හිතනවා. ඒ වගේමයි ටක් නැවත නැවතත් රෙයිව ප්‍රතික්ෂේප කළා වාගේම තමුන්ගේ පිටපතකුත් නිර්මාණය කර ගත්ත වග මතක ඇති නෙව. ඒ එකක්ම එලියට පවුලේ උදව්ව ඇතුව අවසාන සටනේ පිඹුරු පත් ඇදීම වගේම සැලසුමේ මුල් කොටස ක්‍රියාත්මක කරමින් අහස් මාලිගාව නොහොත් රෙයිගේ කාර්යයාලය එහෙමත් නැත්නම් පාවෙන ගණිකා මඩමට ගිය හැටි වගේම එකේ සිද්ධ වෙන අප්‍රසන්න සිදුවීම් ගැනත් මතක ඇති නෙව. කතාව අවසාන වුනේ ටක් තමුන් මෙතෙක් හොයාගෙන ආව ලොකුම රහසක් හෙළිකර ගැනීමෙන්….
ඉතින් එහෙනම් මේ අවසාන කොටස, තවමත් ඔර්ටේගා කෘතීම වදකාගාරයේ, මේ අතර වාරයේ පෝගේ හෝටලයේ ඉන්න කණ්ඩායම තමුන්ගේ කොටස ඉටු කරලා සාර්ථකත්වය, අසාර්ථකත්වය දැන ගන්නට බලා ඉන්නවා, නමුත් ඔවුන් සොයා වෙනත් කෙනෙක් එනවා… ඒ වගේමයි ලිසී අද තමුන්ගේ භිය සැක නැති කරගෙන බොහොම විශිෂ්ඨ ලෙස කණ්ඩායම වෙනුවෙන් තමුන්ගෙන් බලාපොරොත්තු වුණේවත් නැති වැඩ කොටසක් කරනවා…. ඒ එක්කම බොහොම හොඳ මිතුරෙකුගේ නික්ම යාමත් බලාගන්න පුළුවනි අද… නමුත් අයියා නගෝ අතර වෙන කතා බහ වගේම ගුටි කෙලිය තමයි බොහොම සිත් ඇදගන්නා කොටස වෙන්නේ…. ආ අමතක වුනා ඒ වගේම ටක් ආරම්භයේ සිටම හොයාගත් ඔක්කොම එකක් අද මුළු අභිරහසම අකුරක් නෑර හැමෝම ඉදිරියේ එළිකරනවා වගේම හිතාගන්න බැරි රහස් කිහිපයක් අපිට දැනගන්න ලැබෙනවා….
එහෙනම් ඉතින් බයිස්කෝප් අපේ උපසිරැසකරුවන් රැසක් එක්කාසු වෙලා ඔබ වෙත අරගෙන ආව මේ මනස කළඹන, උද්වේගකර, ක්‍රියාදාම පිරුණ ටෙලි කතා මාලාව ඔබට බාරයි එක පොකුරට රස විදින්න…. අවසාන වශයෙන් කියන්නේ තියෙන්නේ තවම අපි දෙන තෑගී ඉවර නැහැ හවස 6 ට වගේ ආයෙත් ඇවිත් යන්නකෝ, අලුත්ම තෑග්ගක් ඔබ වෙනුවෙන් අපි සුදානම් කරලා තියනවා…. එහෙනම්, දවස පුරාම අප සමඟ රැදී ඉන්න, ඔබ සැමට ජය වේවා !!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
32 comments
Kantha_DLA
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
සුපිරි වැඩක් මේක....
මේ වගේම Jessica Jones Season 2 එකටත් සබ් දීලා දාන්නකෝ....Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kulanjana Maduranga
'' Valor '' ekatath sub denna...
සනිඳු ලක්ඛිත
°°~~{{බොහොම ස්තුතිය අයියේ උපසිරසට}}~~°°
••••••••••••••••බුදුසරණයි..ජය වේවා•••••••••••••••••sajith
lucifer sub dentakoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
amthaka welada
ai lucifer sub neththe
den E 15 aevith thiyennesachintha
ඔව් සහෝ lucifer එකෙත් සබ් ලබා දෙන්න කටයුතු කරන්න
sajith
me tv show sub walata thanks bro
sachintha
Sub ekata thanks sahoo...
Jessica jones season 2 ekatath sub dennaa....
Suranjan
Thanks kathawa dunnata. saholata jayawewa...........!
Kasun A.
sabata thuthi sameera saho.jaya!
krishanmadusanka
happy birhth day bisecop.lk
yasith udayanga
fatta
Sumal Niduka Chandrasiri
Suba petum . Suba upandinayak.
Ishan Madusha
නියමයි.බොහොම ස්තූතියි සහෝ
Udara Damith Dissanayaka
................බොහොම ස්තූතියි..............
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
yasith udayanga
ela. 2nd season ekat oni aniawa
Tharu
tnq
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Desa2018
FTTTT
Sumudu Nuwan
තැන්ක්ස්...... තව හොද ටිකක් කරන්න.....ගුඩ් ලක්
udaraudara
thanks bro ithuru season walath sub dennako
melinda
thanks for subtitles
Phenix
Season 2 eke sub naddo???
Phenix
Season 2 eke sub dennadda???????????
Shaggie
Thnks mchn
Rumesh Asanka
thank you
Dewadithya
Thanks for sub!!!
nimesh_herath
Thanks thanks thanks hemadamath api baiscope samagin jaya wewa thanks Sub walata
KINGSAMEE
Thankz sub okkotMA
Amila konara
සබ් එකට ස්තුතිය සහෝ
Season 2 එකටත් සබ් අරගෙන එන්න
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!