පලවෙනි සහ දෙවෙනි කොටස් දෙක බැලුවනම් තේරෙයි මේ ටයිටන්ලා කියන ජීවින් කොට්ටාසය කොච්චර බිහිසුණුද කියලා. එක ක්ෂණයකින් සාමකාමී නගරයක් අපායක් බවට පත් කරන්න කොලෝසල් ටයිටන් සහ ආර්මඩ් ටයිටන්ට හැකි වුණා. උන් තාප්ප කඩා දැමීමෙන් නගරය ඇතුලට පැනගත්ත සාමාන්‍ය ටයිටන්ලා රිසි සෙ මිනිසුන් මරන් කන්න පටන්ගත්තා. මේ අතර…
පලවෙනි සහ දෙවෙනි කොටස් දෙක බැලුවනම් තේරෙයි මේ ටයිටන්ලා කියන ජීවින් කොට්ටාසය කොච්චර බිහිසුණුද කියලා. එක ක්ෂණයකින් සාමකාමී නගරයක් අපායක් බවට පත් කරන්න කොලෝසල් ටයිටන් සහ ආර්මඩ් ටයිටන්ට හැකි වුණා. උන් තාප්ප කඩා දැමීමෙන් නගරය ඇතුලට පැනගත්ත සාමාන්‍ය ටයිටන්ලා රිසි සෙ මිනිසුන් මරන් කන්න පටන්ගත්තා. මේ අතර අපේ එරන්ට පුතෙකුට මුහුණ දිය හැකි අවාසනාත්මක සිද්දිය දුටුවා. තම දෑස් ඉදිරිපිට කුරිරු ටයිටන් කෙනෙක් තමන්ගේ ආදරණීය මව අමු අමු වේ මරා කන සැටි දුටු මේ කුඩා එරන්ගේ හිතේ ඇති වුවේ උහුලාගත නොහැකි දුකක් මෙන්ම එය පරදා යන පළිගැනීමේ චේතනාවකුයි. කවදා හෝ මේ පොලොව මතින් ටයිටන්ලා සමූලගාතනය කරලා තුරන් කර දැමීමට එදින එරන් අධිෂ්ටාන කර ගත්තා

Due to copyright issues, we do not provide any torrent links.
උපසිරසියේ නමින් සෙවුමක් කිරීමෙන් ලබාගත හැක.
මෙම ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා අදාළ වේ.
16,159 downloadsDownload Attack-on-Titan-S1-E03-E04.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳුු බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු බණ්ඩාර
Subtitles
26 comments
තමන්නා
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ... ඉතුරු කොටස්වලටත් ඉක්මනට සබ් දෙමු..
ජය වේවා.!sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Chanu Mikhail
බොහොම ස්තූතියි
Ishan Madusha
නියමයි.බොහොම ස්තූතියි
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්….
Dasun
මේක එනකන් ඇඟිලි ගැන ගැන උන්නේ... අම්මෝ...
Bhagyasingh
thanks sub ekata
Yeghar
තැන්ක්ස් මචං.හැමවෙලේම ඇවිත් බලනවා සබ් දාලද කියලා.
Suranjan
Thanks jayawewa......!
Suranjan
Thanks sub ekata..... Jayawewa.....!
Dasun
මචන් මේකෙ ඩවුන්ලෝඩ් කොපි දෙක බයිස්කෝප් ඩවුන්ලෝඩ් සයිට් එකේ දාපන් මේ එක්කම එතකොට ලේසියි. නැතිනම් ගන්න බෑ
Dasun
අඩේ මේකෙ ඩවුන්ලෝඩ් ලින්ක් එක බයිස්කෝප් එකේ දාන්නෙ නැද්ද බන්.? එහෙනම් මේකට ලින්ක් එකක් දෙන්නකො කවුරු හරි
isuru srinath sjs
Download එලේ Ep 03, 04 දැන් දිලා තියෙන්නෙ මචං.
Navodani Thilini
බයිස්කෝප් ඩවුන්ලෝඩ් සයිට් එකේ එක පෝස්ට් එකක් දාලා තියෙනවා සේරම එක පාර ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. සර්ච් කරලා අරගන්න.
Dasun
බොහොම ස්තූතියි
Dasun
බොහොම ස්තූතියි
Dasun
මං බැලුවා..සේරම එපිසොඩ් ඩවුන්ලෝඩ් කරන්න නම් ලින්ක් එකක් දීලා තිබ්බෙ නෑ..
Navodani Thilini
3,4 කොටස් ඉක්මණට දුන්නට ස්තූතියි මල්ලි.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
podda
thanks bro!!!!
elama elamaAmila Mudalige
උපසිරසියට බොහෝම ස්තූතියි
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…!
eb0505
Thank you
Pavith Wijesooriya
ස්තූතියි උපසිරසි වලට...
Hasiya KG
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Attack on Titan AKA Shingeki no kyojin [S1] EP03 & EP04 Sinhala Subtitles | යෝධයින්ට එරෙහි සටන [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/03/attack-on-titan-s1-2.jpg)



තැංක්ස් මචන් උදෙත් සයිට් එකට ඇවිත් බැලුවා සබ් දාලද කියලා .. සුපිරී