Watch Trailer

Altered Carbon [S02 : E05] Sinhala Subtitles | පැරණි මතකයන්… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ පස්වෙනි කොටසයි. විගහට වගේ අරගෙන ආවා. එහෙනම් අපි මොකක්ද වෙන්නෙ කියලා බලමුකො. කලින් දකින්න ඇතිනෙ කැල් ඇවිත් සම්ප්‍රේෂණය වෙන්න තියෙන හැම එකක්ම නවත්තනවා. ඒ කියන්නෙ හාර්ලන් වලින් කිසි කෙනෙක්ට පිටවෙන්න බැරි වෙනවා. මොකද නීඩ්ල්කැසට් මධ්‍යස්ථානයට බෝම්බයක් දැමීම හේතුවෙන්. ඔන්න කොහො…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ පස්වෙනි කොටසයි. විගහට වගේ අරගෙන ආවා. එහෙනම් අපි මොකක්ද වෙන්නෙ කියලා බලමුකො.

කලින් දකින්න ඇතිනෙ කැල් ඇවිත් සම්ප්‍රේෂණය වෙන්න තියෙන හැම එකක්ම නවත්තනවා. ඒ කියන්නෙ හාර්ලන් වලින් කිසි කෙනෙක්ට පිටවෙන්න බැරි වෙනවා. මොකද නීඩ්ල්කැසට් මධ්‍යස්ථානයට බෝම්බයක් දැමීම හේතුවෙන්. ඔන්න කොහොමහරි ඔයාල දකින්න ඇතිනෙ අන්තිමට ටකාෂි එනවා. ඔව්, මේ ටකාෂිම තමයි හැබැයි වෙනස්. මෙයා කැල් එක්ක එකතු වෙන්න කලින් හිටපු කෙනා. ඒ කෙනා සම්පුර්ණයෙන්ම වගේ ජේගර්ට යටත්. ඔන්න ඉතින් කොහොමහරි මේක නිත්‍යානුකූල වැඩක් නෙමේ. හැබැයි ජේගර් එහෙම කරනවා ටකාෂිව අල්ලගන්න ඕන නිසා. ඔන්න කැල් ඇවිත් තවත් මිනීමැරුමක් කරනවා.ඒ කියන්නෙ තවත් මෙත් කෙනෙක්. ඒවගේම ඔයාලා දැනගන්න ඇතිනෙ කැල් මෙහෙම කරන්නෙ ඇයි කියලා. මොකද කිව්වොත් එයා ඉලක්කය කරන්නෙ ආදිකර්තෘ කට්ටියව. හැබැයි ඒ ඇයි කියලා තාම දන්නෙ නැහැ. ඉඟියක් විතරයි තාම දැනගන්න ලැබුණේ. ඔන්න අද කොටසේදී ටකාෂි සහ කැල් හෝටලෙන් පිටත් වෙනවා. ඒ වෙන කවුරුත් නෙමේ කෙම්ප්ව හොයාගෙන. මොකද එහෙදි තමයි එයාව ආරක්ෂා කරන්න පුළුවන් වෙන්නෙ. ඉතින් මෙයාලට යන්න ලැබෙයිද?

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

3,356 downloadsDownload Altered-Carbon-S02-E05.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

3,356 downloadsDownload Subtitles31 KB

16 comments

  1. Pasindu16022

    Thanks for the sub bro..

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  3. Madhu@7

    තෑන්ක්ස් බ්‍රෝ! ඉතුරු ටිකත් ඉක්මනින්ම දාන්න. හෙටම අනිකත් දායි කියා පතමි. ජය!

  4. Hiran Eranda

    thanks for sub

  5. UI

    Jaya!

  6. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
    ජය වේවා.!

  7. Hiran

    Good job thanks alot

  8. Shaggie

    Thnks mchn

  9. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…
    තව එපි 3යි..

  10. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  11. chathuranga.abewardhana

    altered-carbon-s02-e06 කෝ Bro. දවස් දෙකකුත් ගියා. ;-)

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Kasun A.

    උපසිරැසිය ලබාදීම වෙනුවෙන් ස්තූතියි රවිඳු සහෝ!
    ජය!

  14. chinthaka.max4

    thankx machan

  15. Rumesh Asanka

    thank you

  16. Dewadithya

    Thanks for sub!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.