Watch Trailer

American Crime Story (2016– ) [S01:E02] with Sinhala Subtitles | ඔහුගේ ජිවිතයේ පැවැත්ම [සිංහල උපසිරැසි සමඟ]

අද පළවෙන කොටස ගැන: දෙවන කොටස : “The Run of His Life” – “ඔහුගේ ජිවිතයේ පැවැත්ම” IMDb ratings: 8.4/10 අධ්‍යක්ෂක : රයන් මර්ෆි මුල්වරට විකාශය වූ දිනය : 2016 පෙබරවාරි 22 මේ දිගහැරෙන්නේ American Crime Story හි පළමු කතා මාලාවේ දෙවැනි කොටසේ සිංහල උපසිරැසිය යි. පළමුවැනි කොටස අවසන් වුණේ O.J සිම්සන් සැඟවී සිට…

American Crime Story

අද පළවෙන කොටස ගැන:

  • දෙවන කොටස : “The Run of His Life” – “ඔහුගේ ජිවිතයේ පැවැත්ම”
  • IMDb ratings: 8.4/10
  • අධ්‍යක්ෂක : රයන් මර්ෆි
  • මුල්වරට විකාශය වූ දිනය : 2016 පෙබරවාරි 22

මේ දිගහැරෙන්නේ American Crime Story හි පළමු කතා මාලාවේ දෙවැනි කොටසේ සිංහල උපසිරැසිය යි. පළමුවැනි කොටස අවසන් වුණේ O.J සිම්සන් සැඟවී සිටි නිවසෙන් පළා යාමෙන්. එතැනින් පළා ගිය O.J. හිටිහැටියේ ම අධිවේගී මාර්ගයක දකින්න ලැබුණු බවට එක්තරා මඟියෙක් පොලිසියට පැමිණිලි කරනවා. පොලිසිය ඔහු ව හඹා එනවා. O.J. සිම්සන් පොලිසියට තර්ජනය කරන්නෙ තමන් සියදිවි නසා ගන්නා බවට යි. මේ හොරා-පොලිස් සෙල්ලමෙන් කවුරු දිනාවි ද? O.J. ව අල්ලගන්න පොලිසියට හැකි වේවි ද? එතැනින් පස්සේ මොකද වුණේ කියලා අද කතාවෙන් බලාගන්න.

දිගටම බයිස්කෝප් අඩවියත් එක්ක රැඳී ඉන්න! ඔබේ අදහස් Comment එකකින් අප වෙත දන්වන්න. මීළඟ කොටසින් ඉක්මණින්ම හමුවෙමු! ඔබට තෙරුවන් සරණයි!! 🙂 🙂 🙂

The People v. O.J. Simpson: American Crime Story (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Bluray පිටපත සඳහා අදාළ වේ.

3,945 downloadsDownload American.Crime_.Story_.S01E02.zip29 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/Kesara-Withanage.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous Episode                     All Episodes                             Next Episode>>

Subtitles by

ප්‍රබුද්ධ කේසර විතානගේ

Subtitles

3,945 downloadsDownload Subtitles29 KB

18 comments

  1. danushka

    එල සහෝ.අනිත් එකත් ඉක්මනට දාන්න....සුපිරිම කතාවක්.....

  2. shine

    thank you saho :)

  3. chan

    thank u

  4. Shanaka Chathuranga

    එල...එල..........

  5. නිරෝෂ්

    ස්තුතියි ප්‍රබුද්ධ සහෝ.ජයවේවා !

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. CMX

    Scream Queens 2015 Tv Series එකට සබ් දෙන්නකො...

  8. Crishan Madushanka

    Scream Queens 2015 TV Series එකට සබ් දෙන්නකො...

  9. Isuru Chamara

    elmaaa

  10. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Rajitha

    Thanks macho.....jayawewa.....!

  12. nirosh

    එලම දිගටම සබ් එක දෙමු සහෝ.සුපිරි කතාව.

  13. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  14. jayanandana

    සුපිරිම කතාවක්…

  15. kasun sandaruwan

    ***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
    *********මේ මහගු කාර්‍යට**********
    :-) :-) :-) :-) ඔබට ස්තූතී :-) :-) :-):-)

  16. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  17. melinda

    thank you

  18. sahancharuka

    thank you