Watch Trailer

The X Files [S02 : E07 – “3”] with Sinhala Subtitles| “පිසාචයන්” [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම හත් වෙනි කොටස ගෙනාව. නියෝජිත ස්කලී නම් මේ කතාවේදීත් දකින්න ලැබෙන්නෙ නැහැ. මේකෙදි මොල්ඩර් තනියම තමයි තවත් කේස් එකකට අත ගහන්නෙ. මේ කොටසට විතරක් IMDB අගය 6.3ක් ලැබිල තියනව. මේක ගොඩක්ම සම්බන්ධ වෙන්නෙ පිසාචයන් පැත්තට. පිසචයෝ තුන්දෙනෙක් තමයි මිනී මැරුම් කරන්නෙ. එයාල එහෙම කරන්නෙ ලේ බීපුවම ඒ මැරෙන…

The X-Files S2P1

ඔන්න මම හත් වෙනි කොටස ගෙනාව. නියෝජිත ස්කලී නම් මේ කතාවේදීත් දකින්න ලැබෙන්නෙ නැහැ. මේකෙදි මොල්ඩර් තනියම තමයි තවත් කේස් එකකට අත ගහන්නෙ. මේ කොටසට විතරක් IMDB අගය 6.3ක් ලැබිල තියනව. මේක ගොඩක්ම සම්බන්ධ වෙන්නෙ පිසාචයන් පැත්තට. පිසචයෝ තුන්දෙනෙක් තමයි මිනී මැරුම් කරන්නෙ. එයාල එහෙම කරන්නෙ ලේ බීපුවම ඒ මැරෙන කෙනාගෙ ආයුෂත් තමන්ට එකතු වෙලා සදහටම ජීවත් වෙනව කියන ඇදහිල්ල මත. ඒ ඇදහිල්ල සම්බන්ධයෙන් රෝගයකුත් තියනව කියල කියනව. කොහොමහරි මේ තුන් දෙනාගෙන් එක්කෙනක් ගෑණු කෙනෙක්. මොල්ඩර් ඉදිරිපත් වෙලා එයාව බේරගන්නත් උත්සහ කරනව. කථාව වෙන විදිහ ඔයාලම බලන්න. ස්කලී නැතුව පාළුයි වගේ. ඊළඟ කොටසින් හමුවෙමු. ජය!!!

The X Files (1993) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.X-Files.S02E07.3.WEBRip.x264-FUM

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

678 downloadsDownload The-X-Files-S02E07.zip19 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  << Previous Episode                All Episodes                    Next Episode >>

Subtitles

678 downloadsDownload Subtitles19 KB

11 comments

  1. Madhawa

    godak sthuthi saho,

  2. Kalum

    Sub akata thnx macho.....

  3. sathsara

    bohoma sthuthi sub dunnata

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. venura

    nice work bro

  7. Ishara

    Great work!

  8. mihirajruwan

    x file sub tika okkom krnn puluwan nm watinw

  9. ShiRan_RanGana

    thank you!!

  10. sadeapa

    patta ,,,,,,,,,,,,super and thanks..................

  11. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.