Watch Trailer

American Crime Story (2016– ) [S01:E03] with Sinhala Subtitles | සිහින කණ්ඩායම [සිංහල උපසිරැසි සමඟ]

අද පළවෙන කොටස ගැන: තුන්වන කොටස : “The Dream Team” – “සිහින කණ්ඩායම” IMDb ratings: 8.4/10 අධ්‍යක්ෂක : ඇන්තනි හෙමිංවේ මුල්වරට විකාශය වූ දිනය : 2016 පෙබරවාරි 29 මේ දිගහැරෙන්නේ American Crime Story හි පළමු කතා මාලාවේ තුන්වැනි කොටසේ සිංහල උපසිරැසිය යි. මතක ඇතිනෙ, දෙවැනි කොටසේ අවසානයේදී O.J. ව පොලිසිය වි…

American Crime Story

අද පළවෙන කොටස ගැන:

  • තුන්වන කොටස : “The Dream Team” – “සිහින කණ්ඩායම”
  • IMDb ratings: 8.4/10
  • අධ්‍යක්ෂක : ඇන්තනි හෙමිංවේ
  • මුල්වරට විකාශය වූ දිනය : 2016 පෙබරවාරි 29

මේ දිගහැරෙන්නේ American Crime Story හි පළමු කතා මාලාවේ තුන්වැනි කොටසේ සිංහල උපසිරැසිය යි.   මතක ඇතිනෙ, දෙවැනි කොටසේ අවසානයේදී O.J. ව පොලිසිය විසින් අල්ලා ගනු ලබනවා. එයින් පසුව රජයේ පැමිණිලි පාර්ශවය වෙනුවෙන් මාෂියා ක්ලාක් ඇයගේ සගයන් එක්ක O.J. ට එරෙහිව නිකොල් බ්‍රවුන් සහ රොනල්ඩ් ගෝල්ඩ්මන් දිවිත්ව ඝාතනය වෙනුවෙන් චෝදනා එල්ල කරනවා. මේ අතරේ සිම්සන්ගේ නීති උපදේශක ලෙස තෝරා ගත් රොබට් ශපීරෝ,  O.J. ගේ මිත්‍ර කාඩේෂියන් එක්ක එකතු වෙලා විත්තිකරු  O.J. සිම්සන් වෙනුවෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග සලකා බලනවා. රටේ සුප්‍රකට, වැඩි මිලක් අය කරන නීතිඥයන් කණ්ඩායමක් විත්තිය වෙනුවෙන් සංවිධානය කරන අතරේ, හදිසියේම ශපීරෝ  දැනගන්නවා රහස් පරීක්ෂක මාක් ෆර්මන් කළු ජාතික විරෝධියෙක් බව.  මේ කාරණයත් සිම්සන් කළු ජාතිකයෙක් වීමත් සලකා ඔහු ලොස්ඇන්ජලීස් පොලිසියට චෝදනා කරනවා මෙය කළු ජාතිකයන් දඩයම් කිරීමේ තවත් උත්සහයක් බව. ඒ මතය නඩුව වෙනුවෙන් භාවිතා කරන්න ශපීරෝ විසින් ජොනී කොක්‍රන් නම් නිතිඥයාව ද තම “සිහින කණ්ඩායම”ට එකතු කර ගැනීමට සිම්සන්ට උපදෙස් දෙනවා. මේ සමඟ සිම්සන් නඩුවේ විත්ති පාර්ශවයත් පැමිණිලි පාර්ශවයත් අතර මත අරගලය ඉදිරියට යන්නෙ කොයි විධියට ද කියලා මේ කොටසින් ඔබට බලාගන්න පුළුවන්.

දිගටම බයිස්කෝප් අඩවියත් එක්ක රැඳී ඉන්න! ඔබේ අදහස් Comment එකකින් අප වෙත දන්වන්න. මීළඟ කොටසින් ඉක්මණින්ම හමුවෙමු! ඔබට තෙරුවන් සරණයි!! 🙂 🙂 🙂

The People v. O.J. Simpson: American Crime Story (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Bluray පිටපත සඳහා අදාළ වේ.

3,453 downloadsDownload American.Crime_.Story_.S01E03.zip32 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/Kesara-Withanage.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous Episode                     All Episodes                             Next Episode>>

Subtitles by

ප්‍රබුද්ධ කේසර විතානගේ

Subtitles

3,453 downloadsDownload Subtitles32 KB

10 comments

  1. danushka

    පට්ට bro.අනිත් ටිකත් ඉක්මනට දාන්න.

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Isuru

    Thanks for sub ithuru kotas tikath ikmanata demu jaya wewa

  4. Rajitha

    Thanks macho......jayawewa....!

  5. nirosh mj

    පට්ට කතාව බ්‍රෝ... එක හුස්මට බලන්න පුලුවන්... දිගටම සබ් එක දෙමු....එලම

  6. Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්….

  7. chan

    thank you

  8. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. jayanandana

    සබ් එකට තැන්ක්ස්….

  10. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!