ඔන්න එහෙනම් ඊළඟ එපියත් ගෙනාව. මේ කොටසට විතරක් IMDB අගය 8.7ක් අරං තියනව. කථාවට බහින්නම් කෙලින්ම. කලින් කොටසේත් ස්කලී හිටියෙ නෑනෙ. මම දාපු මාතෘකාවේ හැටියට මේකෙදි නම් ස්කලී ආපහු එනව. හැබැයි කොහෙන් ආවද කොහොම ආවද කියල කවුරුත් දන්නෙ නෑ. ඉතිං මොල්ඩර්ගෙ උපරිම උත්සාහය මෙයාට මේව කළේ කවුද කියල හොයාගන්න. තව දෙ…

ඔන්න එහෙනම් ඊළඟ එපියත් ගෙනාව. මේ කොටසට විතරක් IMDB අගය 8.7ක් අරං තියනව. කථාවට බහින්නම් කෙලින්ම. කලින් කොටසේත් ස්කලී හිටියෙ නෑනෙ. මම දාපු මාතෘකාවේ හැටියට මේකෙදි නම් ස්කලී ආපහු එනව. හැබැයි කොහෙන් ආවද කොහොම ආවද කියල කවුරුත් දන්නෙ නෑ. ඉතිං මොල්ඩර්ගෙ උපරිම උත්සාහය මෙයාට මේව කළේ කවුද කියල හොයාගන්න. තව දෙයක් තමයි ස්කලී නම් ජීවිතේ අන්තිම කාලෙ ගෙවන්නෙ කියල තමයි ඩොක්ටර්ල කියන්නෙ. මොකද කියලත් බලන්න. ස්කලී පොතේ හැටියට බේරෙන්න නම් ඕනෙ. ඒත් ඉතිං මෙච්චර අමාරු වෙලා තියෙන්නෙ ඇයි? ස්කලීගෙ පවුලෙ අයවත් අඳුරගන්න පුළුවන්. නිර්ණාමික තොරතුරු සපයන්නගෙනුත් උදවු ලැබෙනව. ඒවගේම ස්කිනර්ගෙනුත් මේ සැරේ පොඩි දේකට උදවුවක් ලැබෙනව. ඒ මොකක්ද? ඔය වගේ දේවල් තමයි ඉතිං වෙන්නෙ. හරිනෙ එහනම්. ඊළඟ කොටසෙන් හමුවෙමු. ජය!!!
Due to copyright issues, we do not provide any torrent links.
The.X-Files.S02E08.One.Breath.WEBRip.x264-FUM
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
665 downloadsDownload The-X-Files-S02E08.zip21 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
18 comments
Rasindu V. Perera
GAYAN KANISHKA
machaaan meka sub karana eka loku deyak puluwannm mata link ekak diyankoo season 3 wala idan 9 wenakn bluray 1080 ekak tiyena mage gawa 1-2 tiyenawa bn.
Asanka
GAYAN KANISHKATA support ekak denna hithagena eeye links wagayak comment kara. ewa remove karala. site eken torrent link denneth nathi eke comments wala dana links remove karanna epa. anika oya gollo boruwata baya wela inne. lankawe copyright laws na mewata.
Kalum
Sub akata thanx macho....
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
chalana
Niyamai macho...digatama demu..jaya..
poorna
yamu yamu................
Pramuk
Thanks bro....
Madhawa
Thanks bro
N/A
එල මචෝ..
ඉක්මනට සබ් දෙන එකනම් ඇත්තටම අගය කරනවා.
ජය වේවා....!දර්ශන
මචන්ලා මේක ඩයුන්ලොඩ් කරගන්න පුලුවන් Torrent ෆයිල් එකක් දෙන්නකෝ
lalith
The X-Files (1993) Season 2 S02 (1080p WEB-DL x265 HEVC AAC 5.1 Joy) [UTR] torrent
lalith
The X-Files (1993) Season 2 S02 (1080p WEB-DL x265 HEVC AAC 5.1 Joy) [UTR] torrent
Ishara
Nice work! keep it up...
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sachinthie Yapa
Athatama hoda wadak,thawa duratath idiriyatama yanna jayen jayama wewa, bohoma sthuthi!!!
ShiRan_RanGana
thank you!!
Ishan Madusha
බොහෝම ස්තූතියි...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

නියමයි...සබ් එකට තැන්ක්ස්...දිගටම දෙමු...