කොහොමද යාළුවනේ. අද මං ඔයාලට අරගෙන එන්නේ මාර්වල් ලූක් කේජ් කතා මාලාවේ අට වන පරිච්චේදේ. මේක ඉතින් අහම්බෙන් ලැබුනු අවස්ථාවක්. මේකට ස්තුතියි කරන්න ඕනා විමා අයියට තමා. හරි අපි බලමු මේ පරිච්චේදේ මොකද වෙන්නේ කියලා. මෙකේ මුලින්ම පටන් ගන්නේ ලූක් කේජ්ට වෙඩි වැදිලා ඉන්න අවස්ථාවකින්. මේකට සම්බන්ධ වෙන්නේ ස්ට්‍ර…

කොහොමද යාළුවනේ. අද මං ඔයාලට අරගෙන එන්නේ මාර්වල් ලූක් කේජ් කතා මාලාවේ අට වන පරිච්චේදේ. මේක ඉතින් අහම්බෙන් ලැබුනු අවස්ථාවක්. මේකට ස්තුතියි කරන්න ඕනා විමා අයියට තමා. හරි අපි බලමු මේ පරිච්චේදේ මොකද වෙන්නේ කියලා.
මෙකේ මුලින්ම පටන් ගන්නේ ලූක් කේජ්ට වෙඩි වැදිලා ඉන්න අවස්ථාවකින්. මේකට සම්බන්ධ වෙන්නේ ස්ට්‍රයික කියලා හාදයෙක්. මිනිහා ලූක් කේජ් පස්සේ පන්නනවා කොයි වෙලෙත්. මිනිහට ඕනා ලූක්ව මරන්න, පළි ගන්න. ඒ අතර කව්න්සල්වරියගේ ඥාති සොහොයුරා ඝාතනය කරනවා. ඒක කව්ද කරන්නේ කියලා දැන ගන්න නම් මේක බලන්නම වෙනවා. කෝම හරි ඒක කරා කියලා ලූක් කේජ්ව මාට්ටු කරන්න හදනවා. ලූක් කේජ්ට විරුද්දව බොරු සාක්ෂි සපයලා අහු කරන්න හදනවා. කෝම හරි පොලිසියෙන් ලූක්ව අල්ලන්න හදනවා. එතනදිත් ලූක්ට අර ස්ට්‍රයිකර් කාරයා ප්‍රහාර එල්ල කරනවා. ඊට පස්සේ බැරිම තැන ලූක් එයාව අල්ල ගන්න කියලා පස්සෙන් යනවා. එතනදිත් වෙඩි ප්‍රහාර එල්ල වෙනවා. එතනදි එක්කෙනෙකුට වෙඩි වදිනවා. ඒ එක්කම එයාව කුණු ට්‍රක් එකකට වැටෙනවා. කතාව ටිකක් සාරංශ ගත කරලා කිව්වේ. කට්ටියම බලන්න. එහෙනම් අදට මම සමු ගන්නවා.
Due to copyright issues, we do not provide any torrent links.
Marvels.Luke.Cage.S01E08.720p.WEBRip.x264-SKGTV
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
1,600 downloadsDownload Marvels.Luke_.Cage_.S01E08.Baiscopelk.com_.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/CHamalPerera.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමල් ලක්ප්‍රිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චමල් ලක්ප්‍රිය
Subtitles
- #Alfre Woodard
- #Editor's Pick
- #Frank Whaley
- #Jaiden Kaine
- #Luke Cage (TV Series 2016– )
- #Mahershala Ali
- #MaxxA
- #Mike Colter
- #Must Watch
- #Ron Cephas Jones
- #Rosario Dawson
- #Simone Missick
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Theo Rossi
- #TV
- #උපසිරැසි
- #චමල් ලක්ප්‍රිය
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
23 comments
loshan
ayesh
thank you
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kasun
බොහොම ස්තූතියි සහෝ.....
leo
jessica jones akat sub dunna wage ,me kawthwat karann ep ikmnt ituru tika dunm watinwa ,
Rasindu V. Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙමු....මේක එනකම් ඉන්නේ...පුලුවන්නම් දවස ගැන දීලා ඉවර කරන්න...එක්කනෙක් නෙමෙයිනේ කරන්නේ.
රයන් ද සිල්වා
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
09 වෙනි කොටසෙන් හමු වෙමුකවීන් ලහිරු
සබ් එකට තුති බ්‍රෝ
#ජයඋදාර දිල්ශාන්
සබ් එකට තුති චමල් සහෝ
#එලමපැතුම් අතුකෝරල
නියමයි සහෝ
අනිත් කොටසුත් ඉක්මනට දාමු කොල්ලෝඩිලාන් හසිත
මැක්සා බ්‍රෝ
**තෑන්ක්ස්**Ravindu Rukshan
thx sub ekata
Kaazz_bat
ස්තූතියි බ්‍රෝ සබ් එකට,. ජය
D.Chamara
බොහොම ස්තුතියි සහෝ.......නියමයි.....
Bobby
නියමයි සහෝදරයා. බොහෝම ස්තූතියි.
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharindu
බොහොම ස්තූතියි...
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
Rohana Chaminda Bandara
Thanks bro.........
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :)
ජය වේවා.!Bimbisha Adithya
✨️ චමල් සහෝ,සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි ❣️
✨️ ජය♥️Thisara Prabhath Senarathne
Thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks bro