Watch Trailer

DCs Legends of Tomorrow (2016) [S02 : E05] with Sinhala Subtitles | ගිවිසුම [සිංහල උපසිරැසි සමඟ]

හැමෝම ජපානෙට ගිහින් ආවට පස්සෙ තවත් අප්‍රේරණ හොය හොයා ඉන්නකොට 1863 මිසිසිපි වලට යානයක් කඩන් වැටෙනවා. ඒ යානයේ ඉන්නෙ කාල කොල්ලකරුවෙක්. නිකම්ම කෙනෙක් නෙවෙයි වෛරස් එකක් ආසාදනය වෙච්ච කෙනෙක්. ඒ වෛරස් එක අනාගතෙන් ආසාදනය වෙච්ච එකක්. ඒක අසාදනය වෙන කෙනා සෝම්බියක් වෙනවා. ඒක ආසාදනය වෙන්නෙ අසාදනය වෙලා තියන කෙනෙක…

Legend of tomorrow S2-1

හැමෝම ජපානෙට ගිහින් ආවට පස්සෙ තවත් අප්‍රේරණ හොය හොයා ඉන්නකොට 1863 මිසිසිපි වලට යානයක් කඩන් වැටෙනවා. ඒ යානයේ ඉන්නෙ කාල කොල්ලකරුවෙක්. නිකම්ම කෙනෙක් නෙවෙයි වෛරස් එකක් ආසාදනය වෙච්ච කෙනෙක්. ඒ වෛරස් එක අනාගතෙන් ආසාදනය වෙච්ච එකක්. ඒක අසාදනය වෙන කෙනා සෝම්බියක් වෙනවා. ඒක ආසාදනය වෙන්නෙ අසාදනය වෙලා තියන කෙනෙක් වෙන සාමාන්‍ය කෙනෙක්ව හැපුවොත් තමයි. මේ යානය කඩා වැටීමත් එක්ක ඒ ප්‍රදේශයේ ගොඩක් අය ආසාදනයට ලක් වෙනවා. මේ අප්‍රේරණ තත්ත්වය නවත්තන්න කණ්ඩායම යන්න තීරණය කළත් රේව යානය ඇතුලේ තියල යන්න සාරා තීරණය කරනවා එයාට දැන් සූට් එක නැති නිසා. කණ්ඩායම යානය කඩා වැටුන තැනට ගිහිං යානය විනාශ කළත් එයාල දකිනවා මිනිහෙක් පස්සෙන් සෝම්බිල කට්ටියක් පන්නනව. කණ්ඩායම ඒ අයගෙන් මේ මිනිහව බේරගන්න. හැබැයි වැඩි වෙලාවකට නෙවෙයි. ඒ මිනිහ මැරෙනවා. මැරෙන අතරේ ඒ මිනිහ අතේ තිබ්බ ලියකියවිලි වගයක් දෙනවා ජැක්ස්ට. ඒ මනුස්සය යූනියන් හමුදාවට තොරතුරු සපයන ඔත්තු කාරයෙක්. ඒ තමයි හෙන්රි ස්කොට්. දැන් ලොකුම ප්‍රශ්නේ සෝම්බිල ඔක්කොම නැති කරලා දාන එක. කට්ටියම ආපහු යානයට ආවත් මික්ට එකපාරටම සිහි නැති වෙනවා. බලද්දි සෝම්බි කෙනෙක් මික්ගේ උරහිස හපල. ඒ කියන්නෙ වැඩි වෙලාවක් යන්න කලින් මික් සෝම්බි කෙනෙක් වෙනවා. තවත් ලොකුම ප්‍රශ්නයක් තමයි මාටින් සෝම්බිලට බය එක.

ඉතිහාසයට වෙනසක් වෙලා තියන නිසා ඒක හරිගස්සන්න කණ්ඩායම යන්න තීරණය කරනවා. කණ්ඩායම බෙදිලා යන්න තීරණය කරනවා. ජැක්ස් තමන්ට හම්බෙච්ච ලියකියවිල්ලත් කියවල තව ලියකියවිලි වගයක් හොරකම් කරන්න කන්ෆෙඩරට් ගෙදරට යනවා. තනියම නෙවෙයි. අලුත් සාමාජික අමායා එක්ක. එහෙම කරන්න හේතුව වෙන්නෙ ස්කොට් කරන්න ඉඳල තියෙන්නෙත් ඒකම නිසයි. මෙතනදී පොඩි බහින් බස් වීමක් නිසා ජැක්ස්ව ගෙදර ප්‍රධානියා ජැක්ස්ව හිර කරනවා. මේ කාලේ කළු ජාතිකයන් වහල්ලු විදිහට සලකන නිසා තමයි එහෙම කරන්නෙ. එයාලට සුදු ජාතිකයන්ට විරුද්ධව වචනයක්වත් කියන්න බැහැ. කොහොම වුණත් අමායා තාමත් එළියේ ඉන්නවා. මේ අතරේ සාරයි නේටුයි යූනියන් හමුදාව හොයාගෙන යනවා එයාලට සෝම්බි ප්‍රහාරයක් එනවා කියල අනතුරු අඟවන්න. හැබැයි හමුදාව එහෙම දෙයක් පිලිගන්නේ නෑ. මොකද එයාල ජීවිතේට සෝම්බි කියල වචනයක්වත් අහල නෑ. ඉතිං ඒක ඔප්පු කරලා පෙන්නන්න කියල හිතාගෙන සාරා සෝම්බි කෙනෙක්ව මරල ඔලුව ගෙනත් පෙන්නනවා හමුදාවට.

එලිය පහලියේ මේ දේවල් වෙද්දි මේඩ් බේ එකේ ඉන්න මික්ව සුව කරන්න කියල හිතාගෙන රේ විදින බේත නිසා මික් සෝම්බි කෙනෙක් වෙනවා. හැබැයි එහෙම වෙන්නෙ විදින බේතේ මාත්‍රාව අඩු නිසා. ඉතින් රේ තීරණය කරනවා ගිනි විදිනයකට බේත දාල ගෑස් එකක් විදිහට විදිහට විදින්න. හැබැයි මේක රේට කරගන්න හම්බෙන්නේ නෑ ඊට කලින් මික් රේට පහර දෙනවා. නමුත් බියගුළු ප්‍රොෆෙසර් හිත ශක්තිමත් කරගෙන මේඩ්බේ එකේ ඉන්න මික්ට බේත විදින්න සමත් වෙනවා. ඒකෙන් කොහොමහරි මික් සුව වෙනවා.

මේ අතරේ අමායා කන්ෆෙඩරට් ගෙදරට ඇතුල් වෙලා ජැක්ස් ඉන්න තැන හොයාගෙන එයාව බේරාගන්නවා. හැබැයි එයාව විතරක් නෙවෙයි. එයා එක්ක එතන හිර කරලා හිටපු තවත් වහල්ලු ගොඩක් එක්ක. මෙතනදි සෝම්බි ප්‍රහරයකුත් එල්ල වෙනවා. හැබැයි ඒවගෙන් බේරිලා අදාළ ලියකියවිලි ටික හොයාගන්න මේ එක වහලෙක් වෙලා හිටපු කොල්ලෙක් ජැක්ස්ට උදවු  කරනවා. ඒ වගේම මේ අතරේ සෝම්බි ප්‍රහාරය යූනිය හමුදාවට එල්ල වෙන්න පටන් අරන්. නමුත් එයාලට ඇති තරම් උණ්ඩ නැහැ ඔක්කොම සෝම්බි පාලනය කරගන්න. අන්තිමට බෝම්බයක් ලඟට ඔක්කොම සෝම්බි ටික ගෙන්නාගෙන බෝම්බෙ පුපුරුවල එයාලව මරන්න නේට්ට පුළුවන් වෙනවා. හැබැයි නේට් බෝම්බෙ පුපුරන වෙලාවේ ස්ටීල් වෙන නිසා එයාට කිසි අවුලක් වෙන්නෙ නෑ. මෙන්න මේ විදිහට සෝම්බි මරනවා වගේම අර බේත ස්ප්‍රේ කරලා වෛරස් එක තුරන් කරන්නත් කණ්ඩායම සමත් වෙනවා.

රේ මික්ව බේරගත්ත නිසා මික් තීරණය කරනවා ස්නාර්ට්ගේ කෝල්ඩ් ගන් එක රේට දෙන්න. මොකද රේට දැන් සූට් එක නැති නිසා. ඉතිං කෝල්ඩ් ගන් එකෙන් වැඩක් ගනියිද? එතකොට තොර්න්? එයා රෙක්ස්ව මැරුව. ඒ ගැන විස්තර හොයාගන්න පුළුවන් වෙයිද? කණ්ඩායමට මේ සැරේ මොකද වෙන්නෙ කියල බලමු. ඊළඟ එපියෙන් හම්බෙමු. ජය වේවා!!!

Legends of Tomorrow (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

dcs.legends.of.tomorrow.205.hdtv-lol

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

7,080 downloadsDownload dcs.legends.of_.tomorrow.205.Baiscopelk.com_.zip30 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

    << Previous Season              All Episodes                       Next Episode >>

Subtitles by

අචින්ත මදුමාල්

Subtitles

7,080 downloadsDownload Subtitles30 KB

52 comments

  1. shamal

    ස්තුතියි

  2. එල්.සී. දමැල්

    ස්තුතියි අචින්ත...

  3. sherlock galle

    Thank you

  4. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.......

  5. අශාන්

    ස්තුතියි කරන සේවයට

  6. lakshan

    Thanks for sub.

  7. Ajith Priyantha

    sub akata hanks wawa...........

  8. TNW

    Arrow sub ko

  9. Anu

    Thanx mchn.... Thanx digatama sub demu.

  10. Heat Wave

    තැනැක්ස් කොල්ලො... මේක එනකං තමයි බලන් හිටියෙ. ඇරෝ එකට සබ් දාන එකා මැරිලවත්ද? තාම නෑ එසබ් එක! පුළුවන්නං ඔයාම ඒකටත් සබ් එක කරපංකො මචං.

  11. SAJITH UDITHA

    බොහොම ස්තුතියි ඈ... arrow එකේ සබ් එක නෑනෙ තාම. ඇයි දන්නෑ. පොඩ්ඩක් බලල කරන කෙනා නැත්තං ඔයාවත් කරන්නකො අර කිවුවත් වගේ. දැං දවස් ගානක ඉදන් බලන්නෙ සබ් එක දානකං.

    ආපහු ස්තුතියි සබ් එකට. ජයවේවා ඈ...!!

  12. Udara Damith B/K

    උපසිරැසියට බොහොම ස්තූතියි..........
    .
    .
    .

  13. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaa

  14. kent

    Arrow sub ko bn . thnxs

  15. Sandaruwan

    Elama... Bohoma thnkz

  16. ayesh

    thank you

  17. chamath ranaweera

    elamachan..thanks...

  18. kalana prabod

    අච්න්ත episode 4 sub eka dunnane mcn

  19. kalana prabod

    E dila honda sory bn.man hewwa hoyaganna bari una thanz sub ekata brooooo

  20. silent$

    Patttaaaaaaaaaaaa

  21. D.Chamara

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  22. Rajitha

    Thank you saho......jayawewa.......!

  23. සචිත් ලක්ෂාන්(සචී)

    උපසිරසට තුති සහෝ

  24. Captain America

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ

  25. Kaazz_bat

    ස්තූතියි බ්‍රෝ සබ් එකට,. ජය

  26. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ..

    1. leo

      bro uba mekta sub denna bara ganinko bn ,plz

  27. Kasun

    බොහොම ස්තූතියි සහෝ.....

  28. Gihan

    Thanx 4 sub.

  29. Lahiru lakmal

    Thanks for sub..

  30. Amila Mudalige

    Thanks saho sub ekta

  31. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Malshan Hasaranga

      mekata sub dena eka nawattalada bn 6 weni epiye sub eka denne naththe ai ???

  32. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  33. sajeevi

    thanks

  34. alpha

    niyamai saho .bohoma sthuthi. digatama karagena yanna avashaya shakthiya labeba.

  35. SAJITH UDITHA

    2-6 sub එක කෝ???ටක්ගාලා දෙන්න කොල්ලෝ....

  36. Anjana

    Ko bn 6

  37. sameera

    api balan innawa saho,,,dan dawas 4 k epi eka release wela,,,,,,,,

  38. Minindu

    6 epiye sub eka parakkuine bro. Aduma tharame 3days walinwath denna.

  39. Malshan Hasaranga

    ko bn 6 weni epiye sub eka thama nh ne ikmnta dihnko kollo :'(

  40. vehan

    Machn apita sub denwata godak thanks bro.. ubta pulu puluwn ikmnta ewapn bro..api episode ekk enkm mga baln inne bro.. 6 veni eke sub ekte iknta dapn bro

  41. Captain America

    සීසන් දෙකේ හයවෙනි එපිසෝඩ් එකේ සබ් එක තාම දුන්නැත්තෙ ඇයි?

  42. sameera

    crossover eka nan hariyata denna,,,mokada epi 4 ma kathawa yana handa

  43. Malshan Hasaranga

    mokkda bn ikmnta sub eka dihnko 6 epiye

  44. Captain America

    6 එපියෙ සබ් එක ඉක්මනටම දෙන්න. .

  45. Mithuranga Mahisadha

    Mokakda ban dawas kiyak unada Epi 06 eke sub eka diyanko ...........

  46. Janiya

    Ane bro epi 6 sub eka Ikmnta ewnko...dws gnk thisse bln inwa dn...Plzzzzzzzzzzzzzzzzzzzzzzz

  47. charuka

    bro sub eka koooo

  48. piyumal sanjeewa

    බොහොම ස්තූතියි සහෝ..

  49. Naveen Rangana

    Sub1kt Tanks Ela Jayawewa............................!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  50. Sajithlakshan

    බොහොම ස්තූතියි සහෝ..