Watch Trailer

American Crime Story (2016– ) [S01:E05] with Sinhala Subtitles | වර්ගභේද වාදයක්?? [සිංහල උපසිරැසි සමඟ]

අද පළවෙන කොටස ගැන: පස්වැනි කොටස : “The Race Card” – “වර්ගභේද වාදයක්??” IMDb ratings: 8.7/10 අධ්‍යක්ෂක : ජෝන් සිංගල්ටන් මුල්වරට විකාශය වූ දිනය : 2016 මාර්තු 14 මේ දිගහැරෙන්නේ American Crime Story හි පළමු කතා මාලාවේ පස්වැනි කොටසේ සිංහල උපසිරැසිය යි. අද කතාව ටිකක් කියන්නම්. සිම්සන් නඩුවට ජොනි කොක්‍රන්…

American Crime Story

අද පළවෙන කොටස ගැන:

  • පස්වැනි කොටස : “The Race Card” – “වර්ගභේද වාදයක්??”
  • IMDb ratings: 8.7/10
  • අධ්‍යක්ෂක : ජෝන් සිංගල්ටන්
  • මුල්වරට විකාශය වූ දිනය : 2016 මාර්තු 14

මේ දිගහැරෙන්නේ American Crime Story හි පළමු කතා මාලාවේ පස්වැනි කොටසේ සිංහල උපසිරැසිය යි.  අද කතාව ටිකක් කියන්නම්. සිම්සන් නඩුවට ජොනි කොක්‍රන්ගේ සම්බන්ධ වීමෙන් පසුව මේ නඩුව ක්‍රමයෙන් කළු ජාතිකයන්ට එරෙහිව ක්‍රියාත්මක වෙන ජාතිවාදයට එරෙහිව කරුණු ඉදිරිපත් වෙන නඩුවක් බවට පත් වෙනවා. ඔහුගේ මේ අදහස් ජනමාධ්‍යය ඔස්සේ ජනප්‍රිය වීමෙන් පසුව, ‘සිහින කණ්ඩායම’ තුළ රොබට් ශපීරෝ ගේ නායකත්වයට ජොනී කොක්‍රන් ගෙන් අභියෝග එල්ල වෙනවා. එෆ් ලී බේලි ශපිරෝට එරෙහිව විවිධ කරුණු ජනමාධ්‍යයට හෙළි කරනවා. මේ හැලහැප්පීම් එක්ක විත්තියේ නීතිඥ කණ්ඩායමේ නායකත්වය කොක්‍රන් හට හිමි වෙනවා.  වර්ගභේද වාදය වාසියට හරවා ගනිමින්  මේ නඩුවෙන් විත්තිකරු නිදහස් කරගැනීමට කොක්‍රන් විවිධ උපක්‍රම අනුගමනය කරන හැටි මේ කොටසින් පෙන්වනවා. එය කෙතරම් දුරට සාර්ථක වේවි ද?

දිගටම බයිස්කෝප් අඩවියත් එක්ක රැඳී ඉන්න! ඔබේ අදහස් Comment එකකින් අප වෙත දන්වන්න. මීළඟ කොටසින් ඉක්මණින්ම හමුවෙමු! ඔබට තෙරුවන් සරණයි!! 🙂 🙂 🙂

The People v. O.J. Simpson: American Crime Story (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Bluray පිටපත සඳහා අදාළ වේ.

3,112 downloadsDownload American.Crime_.Story_.S01E05.zip33 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/Kesara-Withanage.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous Episode                     All Episodes                             Next Episode>>

Subtitles by

ප්‍රබුද්ධ කේසර විතානගේ

Subtitles

3,112 downloadsDownload Subtitles33 KB

10 comments

  1. Dimuthu

    Thank you!!

  2. නිරෝෂ්

    ස්තුතියි ප්‍රබුද්ධ සහෝ.ජයවේවා !

  3. Isuru Chamara

    elma mcn

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Rajitha

    Thank you machan......jayawewa......!

  6. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  7. jayanandana

    සබ් එකට තැන්ක්ස්….

  8. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  10. melinda

    thank you