Watch Trailer

Z Nation [S03 : E09] with Sinhala Subtitles | කෘෘරත්වයේ හදවත [සිංහල උපසිරසි සමඟ]

කතාමාලාවේ 9 වැනි කොටසත් අරගෙන ඔන්න ආවා. අද කතාව නම් ටිකක් දුක්බර එකක් වගේ. වොරන්ගේ පරන යාළුවෙක් ඇය ඉදිරි පිටම මැරෙනවා. ඉතිං වොරන්ගේ සැලසුම වුනේ කාගේ හරි උදව් අරගෙන මර්ෆිගේ කදවුරට පහර දෙන්නනේ. ඒකට ඇය තොරගන්නේ රතු අත් කල්ලිය. නමුත් හෙක්ටර් ඒකට විරුද්ධ වෙනවා. කොහොම හරි කට්ටිය රතු අත් කල්ලියේ නායකාව මු…

Z Nation S3-1

කතාමාලාවේ 9 වැනි කොටසත් අරගෙන ඔන්න ආවා. අද කතාව නම් ටිකක් දුක්බර එකක් වගේ. වොරන්ගේ පරන යාළුවෙක් ඇය ඉදිරි පිටම මැරෙනවා. ඉතිං වොරන්ගේ සැලසුම වුනේ කාගේ හරි උදව් අරගෙන මර්ෆිගේ කදවුරට පහර දෙන්නනේ. ඒකට ඇය තොරගන්නේ රතු අත් කල්ලිය. නමුත් හෙක්ටර් ඒකට විරුද්ධ වෙනවා. කොහොම හරි කට්ටිය රතු අත් කල්ලියේ නායකාව මුන ගැහෙනවා.

මේ උපසිරස නිර්මානය කරලා තියෙන්නේ විනාඩි 42කේ විඩියෝ පිටපතට ගැලපෙන්නයි. නමුත් අන්තර්ජාලයේ ගොඩක් තියෙන්නේ විනාඩි 41ක පිටපත. ඒ ගැනත් මතකයේ තියාගෙන එහෙනම් කතාව අරගන්නකෝ. මිලග කොටසින් නැවත හමුවෙමු.

Z Nation on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Z.Nation.S03E09.PROPER.720p.HDTV.x264-KILLERS

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපතට සඳහා අදාළ වේ.

588 downloadsDownload Z.Nation.S03E09.2016.Baiscopelk.com_.zip19 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/KalinduW.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

         <<Previous Episode                       All Episodes                      Next Episode >>

Subtitles by

කළිදු වසූක

Subtitles

588 downloadsDownload Subtitles19 KB

5 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  3. K Wijaya

    thankz bro..

  4. ayesh

    thank you

  5. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P