Watch Trailer

American Crime Story (2016– ) [S01:E08] with Sinhala Subtitles | ජුරිය සිරභාරයේ [සිංහල උපසිරැසි සමඟ]

අද පළවෙන කොටස ගැන: අට වැනි කොටස : “A Jury in Jail” – “ජුරිය සිරභාරයේ” IMDb ratings: 8.7/10 අධ්‍යක්ෂක : ඇන්තනි හෙමිංවේ මුල්වරට විකාශය වූ දිනය : 2016 අප්‍රේල් 04 මේ දිගහැරෙන්නේ American Crime Story හි පළමු කතා මාලාවේ අට වැනි කොටසේ සිංහල උපසිරැසිය යි. සිම්සන් නඩුවට තෝරා ගත් ජුරිය මාස ගණනාවක් හෝටලයක රඳ…

American Crime Story

අද පළවෙන කොටස ගැන:

  • අට වැනි කොටස : “A Jury in Jail” – “ජුරිය සිරභාරයේ”
  • IMDb ratings: 8.7/10
  • අධ්‍යක්ෂක : ඇන්තනි හෙමිංවේ
  • මුල්වරට විකාශය වූ දිනය : 2016 අප්‍රේල් 04

මේ දිගහැරෙන්නේ American Crime Story හි පළමු කතා මාලාවේ අට වැනි කොටසේ සිංහල උපසිරැසිය යි.  සිම්සන් නඩුවට තෝරා ගත් ජුරිය මාස ගණනාවක් හෝටලයක රඳවා තැබුණා. ඒ කිසිම මාධ්‍යයකට නිරාවරණය නො වන අන්දමින්. ඔවුන්ට රුපවාහිනිය නැරඹීමට හෝ කිසිම ආකාරයක සඟරාවක් හෝ පුවත් පතක් කියවීමට අවසර ලැබුනේ නැහැ, මේ නඩුව පිළිබඳව ජනමාධ්‍යයේ පැතිර යන අදහස් ජුරියට බලපෑමෙන් නඩුවේ තීන්දුවට බලපෑ හැකි නිසා.  මේ අන්දමින් එක්තරා ආකාරයක සිරභාරයේ සිටින ජූරියක් ගැන යි අටවෙනි කොටසෙන් ඉදිරිපත් වෙන්නෙ. ජුරි සභිකයන් කළු ජාතිකයන් වන තරමට එය විත්තියට හිතකර වන බවත්, සුදු ජාතිකයන් සිටීම පැමිණිලි පාර්ශ්වයට හිතකර බවත් දන්නා නීතිඥ දෙ පිරිස තම තමන්ගේ පාර්ශවයන්ට හිතවත් ජුරි සභික අපේක්ෂකයන් ජුරියට ඉදිරිපත් කරමින් අහිතවත් සහිකයන් ජූරියෙන් ඉවත් කිරීමට විවිධ හේතු සාධක ඉදිරිපත් කරමින් ගෙන යන සිතල යුද්ධය ගැනත් මේ කොටසින් ඉදිරිපත් කෙරෙනවා.

දිගටම බයිස්කෝප් අඩවියත් එක්ක රැඳී ඉන්න! ඔබේ අදහස් Comment එකකින් අප වෙත දන්වන්න. මීළඟ කොටසින් ඉක්මණින්ම හමුවෙමු! ඔබට තෙරුවන් සරණයි!! 🙂 🙂 🙂

The People v. O.J. Simpson: American Crime Story (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Bluray පිටපත සඳහා අදාළ වේ.

2,942 downloadsDownload American.Crime_.Story_.S01E08.zip28 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/Kesara-Withanage.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous Episode                     All Episodes                             Next Episode>>

Subtitles by

ප්‍රබුද්ධ කේසර විතානගේ

Subtitles

2,942 downloadsDownload Subtitles28 KB

8 comments

  1. Dimuthu

    Thank you!

  2. නිරෝෂ්

    ස්තුතියි ප්‍රබුද්ධ සහෝ.ජයවේවා !

  3. praneeth madu

    keep going brow

  4. Isuru Chamara

    THXXX

  5. Rajitha

    Thank you saho......jayawewa.....!

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. melinda

    thank you....