Watch Trailer

American Crime Story (2016– ) [S01:E09] with Sinhala Subtitles | දෙව්ලොවින් ලද ත්‍යාගය [සිංහල උපසිරැසි සමඟ]

අද පළවෙන කොටස ගැන: නව වැනි කොටස: “Manna from Heaven” – “දෙව්ලොවින් ලද ත්‍යාගය” IMDb ratings: 9.3/10 අධ්‍යක්ෂක : ඇන්තනි හෙමිංවේ මුල්වරට විකාශය වූ දිනය : 2016 අප්‍රේල් 11 මේ දිග හැරෙන්නේ American Crime Story හි පළමු කතා මාලාවේ නව වැනි කොටසේ සිංහල උපසිරැසිය යි. අටවැනි කොටස අවසන් වුණු අන්දම ඔබට මතක නම්…

American Crime Story

අද පළවෙන කොටස ගැන:

  • නව වැනි කොටස: “Manna from Heaven” – “දෙව්ලොවින් ලද ත්‍යාගය”
  • IMDb ratings: 9.3/10
  • අධ්‍යක්ෂක : ඇන්තනි හෙමිංවේ
  • මුල්වරට විකාශය වූ දිනය : 2016 අප්‍රේල් 11

මේ දිග හැරෙන්නේ American Crime Story හි පළමු කතා මාලාවේ නව වැනි කොටසේ සිංහල උපසිරැසිය යි.   අටවැනි කොටස අවසන් වුණු අන්දම ඔබට මතක නම්, O.J. සිම්සන්ගේ ඔත්තු ජාලයට මාක් ෆර්මන් විසින් කළ වර්ගවාදී ප්‍රකාශයන් අන්තර්ගත රහසිගත හඬ පටයක් පිලිබඳ තොරතුරක් ලැබීමත් සමඟ යි. අද කතාව ඉදිරියට යන්නෙ මේ හඬ පට වල සොයාගැනීමත් එක්ක නඩුව උඩු යටිකුරු වෙන අන්දම ගැන යි. ඒ හඬ පටය විනිසුරු ඊටෝ හට නඩුවෙන් ඉවත් වෙන්නටත් හේතු වෙන හැටි මේ කතාවෙන් බලාගන්න පුළුවන්.

දිගටම බයිස්කෝප් අඩවියත් එක්ක රැඳී ඉන්න! ඔබේ අදහස් Comment එකකින් අප වෙත දන්වන්න. මීළඟ කොටසින් ඉක්මණින්ම හමුවෙමු! ඔබට තෙරුවන් සරණයි!! 🙂 🙂 🙂

The People v. O.J. Simpson: American Crime Story (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Bluray පිටපත සඳහා අදාළ වේ.

3,287 downloadsDownload American.Crime_.Story_.S01E09.zip34 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/Kesara-Withanage.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous Episode                     All Episodes                             Next Episode>>

Subtitles by

ප්‍රබුද්ධ කේසර විතානගේ

Subtitles

3,287 downloadsDownload Subtitles34 KB

8 comments

  1. Dimuthu

    Me dawas tike bala supirima kathawa meka thamai. Thank you!!!

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. නිරෝෂ්

    ස්තුතියි ප්‍රබුද්ධ.ජයවේවා

  4. jayanandana

    Thx saho , jaya wewaaa

  5. Rajitha

    Thanks machan.......jayawewa.....!

  6. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  7. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!