Watch Trailer

DCs Legends of Tomorrow (2016) [S02 : E06] with Sinhala Subtitles | නැවතත් පැරණි බටහිරට [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැමෝටම.. ඔන්න අරගෙන ආවා ලෙජන්ඩ්ස් හයවැනි කොටස. සමාවෙන්න ඕනේ පමාවට. අචින්ත සහෝ කාර්යබහුල වීම නිසා මට තමා මේක කරන්න පැවරුනේ. ඊයේ හවස තමා මට වැඩේ බාරවුණේ. ඔන්න ඉතින් පුළුවන් ඉක්මනට කොටලා ගෙනාවා. හරි එහෙමනම් අපි කෙටියෙන්ම කතාව දිහා බලමුකෝ. අදත් ඔන්න කණ්ඩායමට කාල අප්‍රේරණයක් ලැබෙනවා.ඒක සිද්දවෙන්න…

Legend of tomorrow S2-1

කොහොමද හැමෝටම.. ඔන්න අරගෙන ආවා ලෙජන්ඩ්ස් හයවැනි කොටස. සමාවෙන්න ඕනේ පමාවට. අචින්ත සහෝ කාර්යබහුල වීම නිසා මට තමා මේක කරන්න පැවරුනේ. ඊයේ හවස තමා මට වැඩේ බාරවුණේ. ඔන්න ඉතින් පුළුවන් ඉක්මනට කොටලා ගෙනාවා. හරි එහෙමනම් අපි කෙටියෙන්ම කතාව දිහා බලමුකෝ.

අදත් ඔන්න කණ්ඩායමට කාල අප්‍රේරණයක් ලැබෙනවා.ඒක සිද්දවෙන්නේ පැරණි බටහිර. ආ ඔව් ඔව් ජෝනා හෙක්ස් එහෙම හිටපු කාලේ තමා. ඉතින් මේ කාලෙට අපේ කණ්ඩායම කලිනුත් ගියා කියලා කට්ටියට මතක ඇතිනේ. අමායායි නේටූයි ඇරෙන්න අනිත් හැමෝම ගියා නොවෑ. ඉතින් ඔන්න කට්ටියම යනවා පැරණි බටහිරට. ගිය ගමන්ම දකිනවා ජෝනා හෙක්ස්ව කවුද සැට් එකක් එල්ලන්න යනවා. ඉතින් එයාව බේරාගෙන බැලින්නම් ඒකට වගකියන්න ඕනේ ටර්න්බුල් කියලා කෙනෙක්. කොටින්ම කිව්වොත් කාල අප්‍රේරණයට හේතුවත් මේ ටර්න්බුල්ම තමා. ඒක නිසා කණ්ඩායම ජෝනා එක්ක එකතුවෙලා වැඩ කරනවා.

හොදයි මේ ටික ඇති. කිව්වා වැඩිද මන්දා. හරි එහෙමනම් ලබන සතියේ අචින්ත සහෝ සුපුරුදු ලෙස ඔයාලට උපසිරැසිය ගෙනෙයි. එහෙමනම් මං කැපෙනවා. යලිත් සුපර්ගර්ල් තුලින් හමුවෙන තෙක් ඔබ සැමට ජයෙන් ජය.

Legends of Tomorrow (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

DCs.Legends.of.Tomorrow.S02E06.HDTV.x264-LOL

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

8,177 downloadsDownload DCs.Legends.of_.Tomorrow.S02E06.Baiscopelk.com_.zip50 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

    << Previous Season              All Episodes                       Next Episode >>

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

8,177 downloadsDownload Subtitles50 KB

46 comments

  1. Kaviya

    Tq bro sub ekata sub denkan balan hitiyeee✌✌✌

  2. leo

    ado mn ubt mj akak demma ,thkz bn dunnta ub krapn meka digatma

  3. Gathsara Umesh Kumara

    අහ්හ්..මධුක අයියනේ....ලොකු කැපකීරීමක් මහන්සිවීමක් වෙලාවගේ සබකරන්න වෙනදට වඩා..හී....ඉයෙන sසබ ආරවෙල තියෙනේ...නියමයි sසහෝ.බොහෝම ස්තූතියි සබට....ඉක්ම්නිම ඊලග එපියෙන් හම්මුවෙමු....................

  4. Mithuranga Mahisadha

    ubalata godak thankz machanla................
    puluwan ikmanta diyan brooo........

  5. Eranga Sandaruwan

    බොම ස්තූතියි!
    ජය වේවා..

    ලුසිෆර් තාමා නෑ නේ..

  6. D J Ushan Remixer

    අනේ තැන්කු බන්

  7. Sajeevi

    Thanks

  8. සචිත් ලක්ෂාන්(සචී)

    උපසිරසට ස්තුති වේවා මධුක අයියා

  9. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.....

  10. රවිඳු ආදිත්‍ය

    තෑන්ක්ස් සහෝ.
    ඒක නෙවෙයි, ලුසිෆර් පරක්කුයි නේද?

  11. praneeth madu

    බොහොම ස්තූතියි සහෝ

  12. Gihan Iddamalgoda

    සබ් 1ට බොහොම ස්තුතියි සහෝ

  13. පැතුම් අතුකෝරල

    සබ් එකට තුති මදුකප්‍රිය සහෝ
    #ජය වේවා

    Fear The Walking Dead එකේ සබ් හුග කාලෙකින් දුන්නේ නෑ සහෝ
    පොඩ්ඩක් ඒක ගැන බලන්න පුලුවන්ද?

  14. රයන් ද සිල්වා

    නියමයි සබ් එකට තුති සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු

  15. Malshan Hasaranga

    hammoooooooo athi ynthn thnx broo sub ekta

  16. Mahesh

    Sub ekata thanx

  17. Captain America

    සබ් එකට ගොඩාක් ස්තූතියි.

  18. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  19. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  20. sherlock galle

    Thank yoi

  21. Udara Damith B/K

    ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
    ස්තූතියි ස්තූතියි
    ස්තූතියි
    ස්තූතියි ස්තූතියි
    ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි

  22. SAJITH UDITHA

    Sub එකනං හොඳටම පරක්කුයි. කමන්නෑ. පරක්කුවෙලා හරි දැම්මනෙ. Thanks ආ... ජයවේවා...

  23. silent$

    Pattttaaaaaaaaaa

  24. Rajitha

    Thanks bro.....jayawewa.....!

  25. kalana prabod

    හම්මා athi yantham awa.thanx broooo subekata

  26. sameera

    thx bro,,,, oyala crossover thiyena weak eka puluwan nan a epi 4ma ekkenek karanna bara ganna,,, ethakota kotas 4ma ikamanata laga balanna puluwanne,,,,

  27. chamilka

    Tks bro

  28. Tharaka Lahiru

    tnx

  29. Kasun

    බොහොම ස්තූතියි සහෝ…

  30. Eranga

    ela mchan puluwannam ikmanata sub eka diyan... meke nattam melo deyak therenne ne

  31. එල්.සී. දමැල්

    උපසිරසට ස්තුතියි සහෝ...
    නැවත උපසිරසකින් හමුවෙමු...

  32. Kaazz_bat

    ස්තූතියි සහෝ සබ් එකට,. ජය,.

  33. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  34. Lakshan

    Thanks Bro.

  35. Vindaka Lahiru

    Thanks...Bro...

  36. Bhagya

    ela ela bro...!

  37. Amila Mudalige

    Thanks saho sub ekta

  38. Devaka Sadaruwan

    මේ ටිකේම එක දිගට එක එක දේවල් උන නිසා කොටස් 6ම එක දිගට බලන්න උනේ.. මීලගට ඉතින් එන්න තියෙන්නේ 4ම එකට එකතු කරලා බලන එකනේ.... ස්තුතියි සහෝ....

    ජය හා සතුට

  39. sanju

    Elama sahoo thankx so mch

  40. Rip

    7 weni epieth suba dandoooo

  41. atom

    Niyamai saho

  42. Oliver queen

    Niyamai saho

  43. charith

    සබ් එක ඩවුන්ලෝඩ් වෙන්නේ නෑ :(

  44. piyumal sanjeewa

    බොහොම ස්තූතියි සහෝ..

  45. Naveen Rangana

    Sub1kt Tanks Ela Jayawewa............................!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  46. Sajithlakshan

    බොහොම ස්තූතියි