Watch Trailer

Designated Survivor (2016) [S01 : E07] with Sinhala Subtitles | ද්‍රෝහියා සොයා [සිංහල උපසිරැසි සමඟ]

කතාව විකාශය වෙලා නම් දවස් 4ක් 5ක් වෙනවා, පොඩි පොඩි වැඩ වැටුන නිසාත් කතාව කරන එක ටික ටික පරක්කු කරන්න උනා, කොහොමත් ඊලග සතියේ කතාව එන්නේ නැති නිසා කතාව එන්න එන්න හොද වේගන එන නිසා සති දවස් 14ක පරතරයක් නොතියන්න ඕනා කියලා හිතලා තමා අද වෙනකන් කතාව පොඩ්ඩක් පමා උනේ… ( එහෙම කිවාහම පොඩි සමාවක් […]

Designated-Survivor

කතාව විකාශය වෙලා නම් දවස් 4ක් 5ක් වෙනවා, පොඩි පොඩි වැඩ වැටුන නිසාත් කතාව කරන එක ටික ටික පරක්කු කරන්න උනා, කොහොමත් ඊලග සතියේ කතාව එන්නේ නැති නිසා කතාව එන්න එන්න හොද වේගන එන නිසා සති දවස් 14ක පරතරයක් නොතියන්න ඕනා කියලා හිතලා තමා අද වෙනකන් කතාව පොඩ්ඩක් පමා උනේ… ( එහෙම කිවාහම පොඩි සමාවක් ලැබේවිනේ )

තස්ත ප්‍රහාරයට සම්බන්ද උන මජිඩ් නසාර් ව අල්ලා ගන්න පුළුවන් උනත් අල්ලාගෙන රහසිගත කදවුරක දාලා ප්‍රශ්න කරගෙන ගියත් හරි තොරතුරක් ගන්න උනේ නැහනේ. කොහොමහරි වාද කරලා කරලා CIA නියෝජ්‍ය අධක්ෂක ප්‍රශ්න කරන්න අවස්තාව ලබා ගත්තත් මොනවත් උත්තරයක් ගන්න කලින් ආරංචිය එනවා මජිඩ් නසාර් ව මරලා දාලා කියලා. අද එතන ඉදන් කොහොමද එහෙම උනේ කවුද මේ ද්‍රෝහියා කියන එක වගේම ඒ ගැන හොයන අයට මොකද වෙන්නේ කියන එක බලන්න අද කොටස එක්ක එකතු වෙලා රැදිලා ඉන්න කියලා ඉල්ලන ගමන් ගිහින් එන්නම් ජය වේවා.

Designated Survivor on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

designated.survivor.107.hdtv-lol

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

1,316 downloadsDownload designated.survivor.S01E07.zip36 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/DevakaSandaruwan1-e1473027199604.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                       All Episodes                      Next  Episode >>        

Subtitles by

දේවක සදරුවන්

Subtitles

1,316 downloadsDownload Subtitles36 KB

16 comments

  1. shine

    thanxxxxx wewa......

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Udara Damith B/K

    ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
    ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
    ස්තූතියි ස්තූතියි ස්තූතියි
    ස්තූතියි ස්තූතියි
    ස්තූතියි

  4. නිරෝෂ්

    ස්තුතියි දේවක සහෝ.ජයවේවා !

  5. Rasitha Pradeep Somasiri

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට..........

  6. Tharaka Lahiru

    ගොඩක් ස්තුතියි සහෝ

  7. Bobby

    බොහෝම ස්තුතියි දේවක සබ් එකට. ජය වේවා.

  8. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...දිගටම දෙමු...එල...

  9. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Udara Damith B/K

    8 KO

  11. Danushka Manoj

    Kawadada Ilaga kotasa denne

  12. sanjaya AK

    ko 8 sub....kawadda eka denne

  13. හර්ෂණ

    8/9 දෙකම ආව.. :(

  14. Udara Damith B/K

    අට වෙනි කොටසට සබ් දාල තිබුණා මන් ඩව්න්ලෝඩ් කරගත්තා.
    ඊට ටික වෙලාවකට පස්සේ ඒ පිටුව වැඩ කරන්නේ නැතුව ගියා

  15. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ...

  16. buddi

    Thanks..........