Watch Trailer

Ancient Aliens [S01 : E02] | අමුත්තන්… [සිංහල උපසිරැසි සමඟ]

සමාවෙන්න ඕනේ පිටසක්වලයන්ව අරන් එන්න පරක්කු වුනාට. 🙁 ඈත තරුවක ඉදලනේ එන්නේ. ඉතින් අපේ තරුව, මාළුවාගේ ලකුණෙන්, එළුවාගේ ලකුනනට මාරු වුනාම පිටසක්වලයෝ ටික පාර හොයාගන්න බැරුව අතරමං වුනා… ඒකයි වුනේ 😛 අනික සාමාන්‍යෙන්ම වාර්ථා වැඩසටහනකට උපසිරසි හදන්න අනිත්වට වඩා පොඩ්ඩක් වැඩිපුර වෙලාව යනවා. ඒ මදිවට, පැය එකහමා…

Ancient Aliens
සමාවෙන්න ඕනේ පිටසක්වලයන්ව අරන් එන්න පරක්කු වුනාට. 🙁 ඈත තරුවක ඉදලනේ එන්නේ. ඉතින් අපේ තරුව, මාළුවාගේ ලකුණෙන්, එළුවාගේ ලකුනනට මාරු වුනාම පිටසක්වලයෝ ටික පාර හොයාගන්න බැරුව අතරමං වුනා… ඒකයි වුනේ 😛 අනික සාමාන්‍යෙන්ම වාර්ථා වැඩසටහනකට උපසිරසි හදන්න අනිත්වට වඩා පොඩ්ඩක් වැඩිපුර වෙලාව යනවා. ඒ මදිවට, පැය එකහමාරක් දිග එකම එපිය, හතර පාරක් බලන්න සිද්ධ වුනාම බාගෙට පිස්සු හැදෙනවා ඒකෙන් වේගේ තවත් අඩාල වුනා. :mrgreen: කොහොම වුනත් ඊලග එක මෙච්චර පරක්කු නොකර දෙන්න උත්සහ කරන්නම් 🙂

ඉතින් මේ පලවෙනි සීසන් එකේ දෙවැනි කොටසයි. විකාශනය වුනේ 2010 අප්‍රේල් 27 වෙනිදා.

නාස්කා කානතාරය අසලින් හමුවූ අමුතු හිස් කබල් කාගේද? o_O ඊජිප්තුව දෙවනත් කල දිග ඔලුවක් ඇති අකනාටන් රජු පිටසක්වලයෙක්ද? නැතිනම් පිටසක්වල දෙමුහුමක්ද?

අප්‍රිකාවේ නොදියුණු ගෝත්‍රිකයන් පියවි ඇසට නොපෙනෙන තාරකා ගැන වසර සිය ගණනක් තිස්සේ දැන සිටියේ කොහොමද? චීන මකරුන් ඇත්තටම පිටසක්වල යානාද? ග්‍රීක සහ රෝම දෙවිවරුන් පිටසක්වලයන්ද? දෙවිවරුන් සහ මනුෂ්‍යන් මිශ්‍ර වී උපන්නායයි කියන හර්කියුලිස්, හෙලන් වැන්නවුන් පිටසක්වල සහ මනුෂ්‍ය දෙමුහුන්ද? 😯

පොලවට ජීවය ආවේ අගහරුගෙන්ද? නැතිනම් අපි වෙනත් ලෝකයක සිට, ජනාවාස පිහිටුවන්න සුදුසු ග්‍රහලෝකයක් සොයමින් ආ පිටසක්වලයන්ද? 😎 අපි පිටසක්වලයන් බව අපේ ජානවලින් ඔප්පු කරන්න පුලුවන්ද? එහෙමත් නැතිනම් පිටසක්වලයෝ වගේ පෙනුනට, කාල තරණය කරලා අතීතයට එන්නේ අපේම අනාගත පරම්පරාවද? පිටසක්වලයෝ අපේ ලෝකෙට ආවා නම් එන්න ඇත්තේ කොහොමද?

මේ ප්‍රශ්නවලට තමයි අද වැඩසටහනේ පිළිතුරු සොයන්නේ.

තව දැනගන්න:
විවිධ පැරණි ශිෂ්ටාචාරවල දකින්න ලැබෙන විරූපී හිස් කබල් සහිත මිනිසුන් ගැන මේ ලිපිත් කියවලා බලන්න.
Monstrous Skulls
Cranial Deformation

තමන්ගේ ඔලුව විකෘත්ති කරගන්න කැමති අය ඉන්නවනම් මෙන්න මේ ගොල්ලන්ගෙන් ඇහුවොත් කරන හැටි කියලා දෙයි 😛 😛

Ancient Aliens (2009) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

350 MB (2.1 GB) කොපිය මෙතනින් බාගන්න febbc7b95fa2815a67efbb55755166e1fec40ecb ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,854 downloadsDownload Ancient.Aliens.S01.E02.zip96 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

MDG

Subtitles

1,854 downloadsDownload Subtitles96 KB

33 comments

  1. හර්ෂ ලහිරු

    එල එල බොහොම ස්තුතියි සහො :D :D

    1. thilina

      ජයවේවා….
      උපසිරැසියට තුති

  2. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :) |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

    1. Thisara Buddhika (තිසර නියෝ)

      spernatural පරක්කු ඇයි... ඉතුරුවා එනකල් මග බලන් ඉන්නේ....

  3. shani

    thanks

  4. chamath

    thanx bro.eth baluwa mokada parakku kiyala jaya wewa

  5. Saketha Pulasthi

    Super!!!!!!!!

  6. para

    Jai ho! .... baiya

  7. dinidu madushanka

    ela ela saho jaya wewa

  8. para

    oya nam marai aiya.thanx aaaa............

  9. blacksnow

    මචං මේක දෙනකන් බලාගෙන හිටියේ. පට්ට thanks කොල්ලො

  10. Amil

    උපසිරැසියට තුති……
    දෙනකන් බලාගෙන හිටියේ...
    Thanks...

  11. SHEN

    හුරේ !!! මේක එනකම් බලන් හිටියේ..

    ස්තූතියි !!

  12. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. තාම බලන්න නම් ගත්තෙ නෑ. ඒත් සබ් එක ගන්නවා. ජය෴෴ :P :P

  13. max

    aneeeee ikmanata ithuru tiakth denna sahooo... balanna inna beriyooo.. jaya wewa

  14. Jeewaka

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට
    දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා :D:D

  15. Kanishka

    සබ් එක නන් සුපිරි සහෝ..අනේ චුට්ටක් ඉක්මනට දාහන් මචන්..

  16. thilina

    ජයවේවා….
    උපසිරැසියට තුති

  17. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ, මම ගොඩක් ආසාවෙන් මේක බලන්නේ, ජයවේවා.

  18. channa

    අනිත් ඒවටත් උප සිරස දල එවන්න, ගොඩක් ස්තුතියි අපිට වැදගත් දේවල් දෙන්න මහන්සි වෙනවට

  19. “චූටී මල්ලි”

    එල මචන්
    සබට තුති
    ඔබට ජය............

  20. Ishan

    Thanx saho. Ikmantama dennako. Meka denakam thama api blgena inne.. :-D

  21. sampath

    thansk

  22. channa

    thank you for this but we are hungry, so we need other sub title also my dear

  23. Janith

    මේක නම් පට්ටය් සහෝ. ඉක්මනට 3 වෙනි එකටත් සබ දාන්න.ස්තුතිය්.ජයවේවා!

  24. nishshanka ruwan

    thanx :)

  25. theekshanax

    thanks saho

  26. Srimal Priyanga

    Great work, keep it up…

  27. nirosha

    niyama wartha wadasatahanakata sub dpu eka gAna godak sathutuy.jayawewa&gt;&gt;&gt;&gt;&gt;

  28. Udara Damith B\K

    බොහොම ස්තූතියි ..

  29. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ උපසිරසට …
    ජයෙන් ජය…

  30. thathsaragayan

    thank broo... torrent ekanam wada na. sub eke nama search karala hoyagaththa

  31. chinthaka.max4

    thankx machan