Watch Trailer

Frozen Planet [E03] | මිදුණු ග්‍රහයා – ගිම්හානය [සිංහල උපසිරැසි සමඟ]

මේ ගිම්හාන කාලයයි. නැගෙන හිරු නොබසින කාලයයි. එනම් දිනයේ පැය 24 ම හිරු පායා තිබෙන කාලය මෙන්ම මෙහි උණුසුම උපරිම කාලය ලෙස හඳුන්වන්න පුළුවන්. මුහුදු අයිස් සම්පූර්ණයෙන්ම ඉවත් වී යනවා. පක්ෂීන් මිලියන ගණනින් මෙහි ඇදී විත් ප්‍රජනනය අරඹන සමය ලෙස මේ කාලය හඳුන්වන්න පුළුවන්. මලින් බර වූ ආහාර බහුල මෙම කාලය මෙහි…

Frozen Planet
මේ ගිම්හාන කාලයයි. නැගෙන හිරු නොබසින කාලයයි. එනම් දිනයේ පැය 24 ම හිරු පායා තිබෙන කාලය මෙන්ම මෙහි උණුසුම උපරිම කාලය ලෙස හඳුන්වන්න පුළුවන්. මුහුදු අයිස් සම්පූර්ණයෙන්ම ඉවත් වී යනවා. පක්ෂීන් මිලියන ගණනින් මෙහි ඇදී විත් ප්‍රජනනය අරඹන සමය ලෙස මේ කාලය හඳුන්වන්න පුළුවන්. මලින් බර වූ ආහාර බහුල මෙම කාලය මෙහි සතුන්ගේ හොඳම කාලය ලෙස හඳුන්වන්න පුළුවන්.

ඉතින් මේ කොටස නරඹා එහි සුන්දරත්වය විඳගන්න කියන ගමන් මම සමුගන්නවා. හමුවෙමු ඊලඟ කොටසින්.

Frozen Planet (2011) on IMDb

 

 

350 MB (2.4 GB) කොපිය මෙතනින් බාගන්න

8743684bddb7850d9626360d4aa84b4f01ce2d57 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

724 downloadsDownload FrozenPlanet.S01.E03.zip36 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/මංජුල-රත්නායක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “L.මංජුල රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

මංජුල රත්නායක

Subtitles

724 downloadsDownload Subtitles36 KB

26 comments

  1. shani

    thanks

  2. thilina

    ජයවේවා

  3. nalaka

    thanks machoo

  4. Kulanjana Maduranga

    elaz.sabata thanks MANJULA saho.digatama sub denn.jaya wewa....

  5. Sisira Hegoda

    Thanks.

  6. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :) |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  7. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො :D ජය

  8. dinidu madushanka

    ela ela saho jaya wewa

  9. Amil

    උපසිරැසියට තුති……
    දෙනකන් බලාගෙන හිටියේ…
    Thanks…

  10. L. Manjula

    Comment karapu okkotoma thanx.........................

  11. yeshu

    thankZ

  12. රොයිලි

    බොහොම ස්තූතියි මංජුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. indika

    thnq :)

  14. yenu

    godak sthuthiy sub 1kata,hugak watina dekata oya sub denne...........thawa thawa me wage sub denna labewa....hugak pin!

  15. දසන් බුද්ධික

    ඔන්න ගත්තා සහෝ.....නියම වැඩක්... එනකන් බලාගෙන ඉන්නේ... ජයවේවා........!!!

  16. Thilina

    machan meke ithuru epsd tiketh sub dapanko ban,,, patta macho..... api balan innawa onna hode,,, jayawewa.........!!!!!!

  17. නලින්

    ස්තුතියි මංජුල සහෝ

    ජය වේවා!

  18. thilina

    උපසිරැසියට තුති

  19. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි සහෝ, ඔයාගේ උපසිරසි සුපිරියට තියෙනවා, දිගටම සබ් දෙන්න,ජයවේවා.

    1. L. Manjula

      Aniwaa denawaa...

  20. “චූටී මල්ලි”

    එල මචන්
    සබට තුති
    ඔබට ජය............

  21. tharindu

    thank u very much bro..!

  22. Mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!

  23. වරුණ නිරෝෂණ

    මේවන් වටිනා කතා අපිට සිංහලෙන් ගෙන එනවාට ඔබට බොහෝම ස්තුතියි

  24. L. Manjula

    :P :P

  25. tdsk

    මිට කලින් ආසාවෙන් බැලුවා planet earth. ඒ වගේම හොඳම වැඩසටහන් මාලාවකට උපසිරසි ලබාදීම ඉතාම අගේ කොට සලකමි. බොහොම ස්තුතියි.