Watch Trailer

Ancient Aliens [S01 : E03] | පරමාර්ථය… [සිංහල උපසිරැසි සමඟ]

පිටසක්වලයෝ අපේ ලෝකෙට ආවා නම් ඔවුන් ආවේ මොන පරමාර්ථයක් වෙනුවෙන්ද? ගවේෂනයටද? ආක්‍රමණයටද? දඩයමටද? රත්තරන් හොයාගෙනද? නැතිනම් අලුත් සත්වයෙක් නිර්මාණය කරන්නද? ඔවුන් තවමත් අභ්‍යවකාශයේ සිට අප දෙස බලා සිටිනවාද? මේවා තමයි අද වැඩසටහනේ කතා කරන්නේ. දෙමුහුන් සතුන්, වගා කව, කපා කොටා දමා තිබෙන ගවයන්, පලිගු හිස් කබ…

Ancient Aliens

පිටසක්වලයෝ අපේ ලෝකෙට ආවා නම් ඔවුන් ආවේ මොන පරමාර්ථයක් වෙනුවෙන්ද? ගවේෂනයටද? ආක්‍රමණයටද? දඩයමටද? රත්තරන් හොයාගෙනද? නැතිනම් අලුත් සත්වයෙක් නිර්මාණය කරන්නද? ඔවුන් තවමත් අභ්‍යවකාශයේ සිට අප දෙස බලා සිටිනවාද? මේවා තමයි අද වැඩසටහනේ කතා කරන්නේ.

දෙමුහුන් සතුන්, වගා කව, කපා කොටා දමා තිබෙන ගවයන්, පලිගු හිස් කබල් ආදිය ගැනත් අද වැඩසටහනේ පැවසෙනවා.

මේ වැඩසටහන විකාශනය වුනේ 2010 මැයි 04 වෙනිදා. 2012 අවුරුද්දට කලිනුයි. තරමක් යල් පැනපු, බොරු බව ඔප්පු වුන කරුනුත් අද වැඩසටහනේ තියෙන බව පෙනේවි 😉 ගණන් ගන්න එපා! 😛

තව දැනගන්න:
Zecharia Sitchin ගේ Earth Chronicles පොත් මාලාව.

මේ ලිපිත් කියවලා බලන්න.
Cattle Mutilations
Crop Circles
Crystal Skulls

😈 සුප(ර්)නැචුරල්….
කට්ටිය ඉල්ලන නිසා සුප(ර්)නැචුරල් සීසන් 4 දෙන්නත් හිතෙනවා 😉 බලමුකෝ ඉස්සරහට නේද? 😛 ලෑස්ති වෙලා ඉන්නකෝ කොයිකටත් “දේව කම්පනයට” මුණ දෙන්න! 😕

Ancient Aliens (2009) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

350 MB (2.1 GB) කොපිය මෙතනින් බාගන්න febbc7b95fa2815a67efbb55755166e1fec40ecb ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,738 downloadsDownload Ancient.Aliens.S01E03-2.zip100 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

MDG

Subtitles

1,738 downloadsDownload Subtitles100 KB

40 comments

  1. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

    සුපර්නැචුරල් නම් නවත්තන්න එපා සහෝ

    1. shani

      Ancient Aliens S01E03 Re-Encode n0x.srt
      meke thiyenne e02 sub ekamai.

  2. Ayesh

    SUPERNATURAL NAM NAWATTANNA EPAA. SEASON 4 1 DENAKAN BALAAGENA INNE. IKMANATA DENNA....

  3. සම්පත්

    මෙන්න මේ මගුල දෙන්නේ නැතුව සුප(ර්)නැචුරල් සීසන් 4 දෙන්න.

    1. Jeewaka

      පිස්සු කථා කියන්න එපා අපිට මේක ඕනමයි :D

  4. STYLISH PRINCE

    meeta wada adu quality ekak thiyana video ekaka nada 350 MB wadi ekai.........

  5. blacksnow

    අනේ මචං මොකක් නැවැත්තුවත් කමක් නෑ මේක නම් නවත්තන්න එපා .
    thanks සබට .

  6. dinidu madushanka

    ela ela saho jaya wewa

  7. දසුන් සුචරිත

    මෙක නම් නියමයි.

  8. Jeewaka

    SUPERNATURAL පොඩ්ඩක් නවත්තලා මේක දෙන්න සහෝ

    තැන්කු සබට :D , මොකක් නැවැත්තුවත් මේක නම් නවත්තන්න එපා

    දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා

    1. KpRox

      මගුලක් කතා කරනව, මේක වැඩක් නෑ Supernatural දෙන්න. අපිට ඕනෙ ඒක :D

    2. Isu DP

      Dekama Denna Sahooo Balance karagena me Dunna Widihatama.... Ethakota Harine...... :-) :-)

  9. Gimbly Kulrathna

    Patta Macho....

  10. Kushen

    :o supernatural nawatthuwoth mama naduwak danawa hode ;) mama season 08 wenakan bagena inne.mekata sub dana eka mama sahota nawatthanna kiyanne ne.mekath hoda programme ekak.sahoge subtitle supiriy.saho nathuwa wena kenek sub dunnath dan apita hari yanne nathi tharam sahoge lipiyata sahoge sub ekata dan hitha adila gihin thiyenne :).plz supernatural ithuru season tikath ikmanata denna try karanna.
    good luck
    thank you.

  11. chamath

    thanx bro. මේකට sub දන එකනම් නවත්තන එපා සහෝ. ජය වේවා.

  12. Jeewaka

    Sub එකේ S01E03 Re-Encode n0x කියන ෆයිල් එකේ තියෙන්නෙ E02 එකේ සබමයි.

    අනිත් එකනම් හරි, පොඩ්ඩක් බලන්නකෝ

    නැවතත් කියන්නේ සබට බොහොම ස්තූතියි :D

  13. Ishan

    Saho meka nam patta. digatama denna. Thanx

  14. Kulanjana Maduranga

    meka nm patta.digatama denn.subata thanks MDG saho.keep it up..jaya wewa....

  15. Amil

    මොකක් නැවැත්තුවත් මේක නවත්තන්න එපා මචෝ...
    දැන් මේකේ සබ් එක දෙනකම් ඉවසිල්ලක් නැතුව ඉන්නේ...
    මේවාගේ වාර්ථා වැඩසටහන් වලට සබ් දෙන එක උබටත් ලොකු පිනක්. මොකද මේවාගේ දෙයක් බලලා ලබන දැනුම ගොඩාක් වටින නිසා..

  16. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  17. KpRox

    Supernatural සීසන් 4 එකත් පුළුවන් ඉක්මනට දෙන්න සහෝ!!! ඒක බලනකම් ඉවසිල්ලක් නැතුව ඉන්නෙ.

  18. Sachin

    apo super natural onemai saho , kattiya balan inne season 4 balanna

  19. Saketha Pulasthi

    :O[SIZE="4"]මේ‍ක‍ට ‍දි‍ග‍ට‍ම ‍‍සබ් ‍දෙන්‍‍න ‍ස‍හෝ. ‍න‍වත්‍‍තන්‍‍න‍නම්‍ ‍එ‍පා.[/SIZE]:no:

  20. shani

    thanks
    mata nam me series 2tama sub one.....

  21. “චූටී මල්ලි”

    දෙන්ඩ දෙන්ඩ මේකයි
    ඒකයි 2ම දෙන්ඩ
    සබට තුති
    ඔබට ජය........................

  22. Isu DP

    Thankzzz 'MDG' Sahooo Subata....
    Me Site eken Mama Kamathima Sub Dena kenek thamai Oya..... Oyage Speed Eka Supiri....
    Oya karana Wade Hariyata Karanwa......
    Supernatural &amp; Ancient Alians Dekama Balance Karagena Yanwa.........

    Jaya Wewa !!!! :-) :-)

  23. Jeewaka

    :D

  24. වරුණ නිරෝෂණ

    මේකනම් පිස්සු හදෙන ජාතියේ එකක්... දිගටම සබ් දෙන්න සහෝ.....

  25. Tharindu

    Ancient Aliens S01E04 sinhala subtitle dannaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  26. sam

    ko machan supernatural matanam dan balan idala ati wela

  27. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  28. max

    ස්තුතියි ! MDG

  29. දිමුතු තරංග ඉලුක්කුඹුර

    සුපිරි සහෝ, තව කොටස් දෙකයි පලවෙනි කතා මාලාවේ, ජයවේවා.

  30. nishshanka ruwan

    thanx :)

  31. Srimal Priyanga

    Great work, keep it up…

  32. nirosha

    mekanam maarayi

  33. Udara Damith B\K

    බොහොම ස්තූතියි ...

  34. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ උපසිරසට …
    ජයෙන් ජය…

  35. chinthaka.max4

    thankx machan

  36. Anonymous

    thanks