Watch Trailer

Ancient Aliens [S01 : E04] | හමුවීම්… [සිංහල උපසිරැසි සමඟ]

භගවත් ගීතාවේ, මහා භාරතයේ සදහන් වෙන යුද්ධ, පිටසක්වලයන් ඉතාම දියුණු න්‍යෂ්ටික ආයුධ භාවිත කරමින් පෘතුවිය මත කරන ලද යුද්ධද? ලෝකයේ මුල්ම ශිෂ්ඨාචාරයක් වන ඉන්දු නිම්න මොහන්ජදාරෝ ශිෂ්ඨාචාරය අවසන් වුයේ න්‍යෂ්ටික පිපිරීමකින්ද? නෝවාගේ නැව ජාන බැංකුවක්ද? පෞරාණික අතීතයෙන් මෙහා, පැහැදිලි අයිතිහාසික වාර්ථා ඇති, ම…

Ancient Aliens

භගවත් ගීතාවේ, මහා භාරතයේ සදහන් වෙන යුද්ධ, පිටසක්වලයන් ඉතාම දියුණු න්‍යෂ්ටික ආයුධ භාවිත කරමින් පෘතුවිය මත කරන ලද යුද්ධද? ලෝකයේ මුල්ම ශිෂ්ඨාචාරයක් වන ඉන්දු නිම්න මොහන්ජදාරෝ ශිෂ්ඨාචාරය අවසන් වුයේ න්‍යෂ්ටික පිපිරීමකින්ද? නෝවාගේ නැව ජාන බැංකුවක්ද?

පෞරාණික අතීතයෙන් මෙහා, පැහැදිලි අයිතිහාසික වාර්ථා ඇති, මධ්‍යතන හා ඊට පසු යුගවල පිටසක්වල හෝ හදුනානොගත් පියාසර වස්තුන් ගැන සටහන් වී ඇති වාර්ථා මොනවාද? භගවත් ගීතාවේ පවසන ආකාරයේ පිටසක්වල සටන් 16 වෙනි සියවසේත් සිදුවී තිබෙනවාද? මෑත අතීතයේ සිදුවී ඇති පිටසක්වල හමුවීම් මොනවාද? මේ ප්‍රශ්ණවලට පිළිතුරු සොයන්නයි අද වැඩසටහන උත්සහ කරන්නේ.
වැඩසටහන විකාශනය වුනේ 2010 මැයි 11 වෙනිදා.

තව දැනගන්න:
1. භගවත් ගීතාවේ ඉංග්‍රීසි පරිවර්තනයක් මෙන්න.
2. මහා භාරතය (ඉංග්‍රීසි පරිවර්තනය).
3. භගවත් පුරාණය (ඉංග්‍රීසි පරිවර්තනය).
4. නෝවාගේ නැව ගැන අහලා නැත්නම්උප්පත්ති කථාවේ 6 සිට 9 දක්වා පරිච්ඡේද මෙතනින් කියවලා බලන්න (සිංහල).
5. චිත්‍රයට නගන ලද පිටසක්වල යානා ගැන මෙතනින් බලන්න.
6. සද මතුපිට සිදුවීම් දින පිළිවෙලට පෙළ ගස්වා ඇති නාසා ආයතනයේ වාර්තා.

Ancient Aliens (2009) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

350 MB (2.1 GB) කොපිය මෙතනින් බාගන්න febbc7b95fa2815a67efbb55755166e1fec40ecb ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,597 downloadsDownload AncientAliens_S01.E04.zip50 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

MDG

Subtitles

1,597 downloadsDownload Subtitles50 KB

39 comments

  1. Amil

    සුපිරියි මචන්... මේකේ සබ් එක දෙනකම් බලාගෙන උන්නේ...
    තැන්කිව්.. ඇ..

  2. sam

    machan supernatural naddo...

  3. නලින්

    උපසිරසිය බාගන්නවට වඩා මම ගෙඩක්ම කැමති MDG සහෝගේ ලිපිය කියවන්න.

    කථාව බැලුවට වඩා ගොඩක් දෙවල් ලිපියෙන්ම අපිට දැනගන්න පුළුවන්!

    ස්තුතියි සහෝ

    ජය වේවා!

  4. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි MDG සහො ජය :D :D

  5. Isu DP

    Patta Mchn Patta.....
    Dawasata Sub 1k Denawa kiynne Elama Thama...
    Keep It Up....
    Jaya Wewa !!! :-) :-)

  6. Ishan

    Api meka denakan blagena inne... ikmanatama anith ekath demu... Thanx

  7. indika perera

    උපසිරැසියට ස්තුතියි

  8. Kulanjana Maduranga

    elazzzzzzzzzz.meka nm sahenna watinawa.subata thanks MDG saho.digatama ymu.jaya wewa......

  9. gayan

    thanks bro..

  10. blacksnow

    මං හිතුවේ අමතක වෙලා කියල. thank සබ් වලට අනිත් එකත් ඉක්මනටම දෙමු .

  11. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

    1. Thisara Buddhika (තිසර නියෝ)

      ලිපියනම් මාරම වැදගත් සහෝ. ස්තූතියි දීල තියෙන සබැඳි වලට

  12. shani

    thanks

  13. Malith

    Niyamai meka denakan balan hitiye machan ubanam karanne supirima wadak baiscope ake wenasma wadak jayawewa. .....

  14. Malith

    Ada kalaye minissu wadiyen awadanaya dinagaththa deyak lankawath mewata sambandayine mokada ape raawana raju me pitilasse innawane thanks.....

  15. yeshu

    Tnx

  16. “චූටී මල්ලි”

    සුපර්නැචුරල් එක දෙන අස්සෙ මේක
    මෙහෙම හරි දෙනවට තෑන්ක්ස්
    අවුලක් නෑ පොඩ්ඩක් පරක්කු උනාට
    අනික දෙනවනෙ වෙඩි වගෙ
    සබට තුති
    ඔබට ජය........

  17. Buddhika

    බොහොම ස්තුතියි ඔබට ජය……..

  18. dinidu madushanka

    ela ela saho jaya wewa

  19. දසුන් සුචරිත

    මේිකේ සබ් දෙනඒක පරක්කු කරන්න ඒපා මචන්

  20. chamath

    thanx bro. links walatath fattA thanx

  21. Jeewaka

    තැන්කු තැන්කු :D

  22. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ, පළමු කතා මාලාවේ තව එකයි, ජයවේවා.

  23. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. RANA D

    machn..............thnkzzzzzzzzzzz.......mek sub1 puluwn nm ekmant dipn..........mg kollo............

  25. Max

    පස්ට මචෝ.. E05 එනකන් බලන් ඉන්නවා.............

  26. ruwantha

    Thanks machan me sub eka denakan mama balagena hitiye

  27. thush

    meke ithuru tikath ikmanata dendo...

  28. chamath

    mcho. ikmanata ithuru tika denna. parakkukaranna epa bro

  29. අනුෂ්ක

    අනිත් කොටස දෙයි කියල හැමදාම බලනවා..... ඒක දෙන්නේ නැද්ද?

  30. අනුෂ්ක

    මගේ යාලුවෝ ගොඩකට මම මේක ගිහින් දෙනවා..... එයාලත් බලන් ඉන්නව ඉතුරු ටික එනකන්.........

  31. Roshan Tharanga

    Thanks a lot

  32. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  33. Srimal Priyanga

    Great work, keep it up…

  34. Udara Damith B\K

    බොහොම ස්තූතියි .......

  35. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ උපසිරසට …
    ජයෙන් ජය…

  36. thathsaragayan

    thank brooo sub ekata

  37. chinthaka.max4

    thankx machan

  38. Anonymous

    thanks