Watch Trailer

Robin of Sherwood (1986) [S03 : E05] |with Sinhala Subtitles | “අලුත් ෂෙරිෆ්” [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද කට්ටියටම. අදත් මම රොබින් හුඩ් කතා අවසාන කතා මාලාවේ පස්වන කොටස අරන් ආවා. අපේ රොබින් හුඩ් ඇතුළු පිරිසට මේ කොටසේදී වෙනස්ම කෙනෙකුට උදව් කරන්න වෙනවා. ඇත්තටම වෙනස්ම කෙනෙක් කියන්නේ අපේ නොටින්හැම්වල ෂෙරිෆ්ට තමයි මෙහෙම උදව් කරන්න වෙන්නේ. ඒ ෂෙරිෆ්ව නොටින්හැම් මාළිගයෙන් එළියට පැන්නුව නිසා. එහෙම ෂ…

Robin of Sherwood 3

ඉතින් කොහොමද කට්ටියටම. අදත් මම රොබින් හුඩ් කතා අවසාන කතා මාලාවේ පස්වන කොටස අරන් ආවා. අපේ රොබින් හුඩ් ඇතුළු පිරිසට මේ කොටසේදී වෙනස්ම කෙනෙකුට උදව් කරන්න වෙනවා. ඇත්තටම වෙනස්ම කෙනෙක් කියන්නේ අපේ නොටින්හැම්වල ෂෙරිෆ්ට තමයි මෙහෙම උදව් කරන්න වෙන්නේ. ඒ ෂෙරිෆ්ව නොටින්හැම් මාළිගයෙන් එළියට පැන්නුව නිසා. එහෙම ෂෙරිෆ්ව එළවන්නෙත් ෂර්වුඩ් කැළයට.

ඒ වගේම තමයි අපේ රොබින් හුඩ්ගේ කල්ලියේ ඉන්න නසීර්ට එයාගේ පරණ මිත්‍රයෙක් මුණ ගැහෙනවා. නසීර් එක්ක එකටම හිටිය කෙනෙක් තමයි මේ මුණ ගැහෙන්නේ.ඊට පස්සේ ඉතින් මොකද වෙන්නේ, නොටින්හැම් වල ෂෙරිෆ්ව එලවන්නේ කවුද? ඊට පස්සේ මොකද වෙන්නේ කියල මේ කොටසින් බලන්න පුළුවන්. එහෙනම් හයවෙනි කොටසින් හමු වෙමු. ජය වේවා…!!!

Robin Hood (1984-1986) on IMDb

 

 

ටොරන්ට් එක තුල Season 1,2,3 සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

350 MB (8.93 GB) කොපිය මෙතනින් බාගන්න a83036e48041a3c104631eff31627f9a399eebe2c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

718 downloadsDownload Robin-of-Sherwood-S03E05.zip22 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම
සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                       Next Episode>>

Subtitles by

ලහිරු චානක

Subtitles

718 downloadsDownload Subtitles22 KB

16 comments

  1. yeshu

    බොහොම ස්තූතියි යාලුවා

  2. Ayesh

    thanks kolloo.

  3. Tharaka

    ඕන් අදත් බාගත්තා. සබ් වලට බොහෝ ස්තූතියි සහෝ!
    ජය වේවා!

  4. vihanga94

    Thanks saho.............

  5. අසිත

    උපසිරැසියට ස්තූතියි සහෝ.

  6. Jack

    Thanks for sub

  7. Kulanjana Maduranga

    niayamai…thanks LAHIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Isuru

    Thanks a lot..

  9. සචින්තන

    සිංහල සබට බොහොම ස්තූතියි

  10. pasindu

    Thanks sahoo

  11. kasun

    niayamai… adath gaththaaa. thanks saho.

  12. Jack

    tnx sahoo.. oyats godak pin.

  13. රොයිලි

    බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Tharindu Athukorala

    thanx bro..ela

  15. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි ජයවේවා !!

  16. SMS

    බොහෝම ස්තුතියි!!!