Watch Trailer

Ancient Aliens [S02 : E06] with Sinhala Subtitles|පිටසක්වල තාක්ෂනය.. [සිංහල උපසිරැසි සමඟ]

පිටසක්වලයෝ අපේ ලෝකෙට එන්න යන්න භාවිතා කල තාක්ෂනයන් මොනවද? පොලවේ ඇති විශ්මිත පෞරාණික ස්මාරක තනන්න ඔවුන්ගේ තාක්ෂනය භාවිතා වුනා නම්, ඒ තාක්ෂනයන් කුමන ආකරයේ ඒවා වෙන්න පුලුවන්ද? අපේ මුතුන් මිත්තන් පිටසක්වල තාක්ෂනයන් අනුකරණය කරන්න හිතුවේ නැද්ද? එහෙම කරපු උත්සාහයන් ගැන සාක්ෂි තියෙනවද? අද අපි හොයාගන්න තාක්…

Ancient Aliensපිටසක්වලයෝ අපේ ලෝකෙට එන්න යන්න භාවිතා කල තාක්ෂනයන් මොනවද? පොලවේ ඇති විශ්මිත පෞරාණික ස්මාරක තනන්න ඔවුන්ගේ තාක්ෂනය භාවිතා වුනා නම්, ඒ තාක්ෂනයන් කුමන ආකරයේ ඒවා වෙන්න පුලුවන්ද? අපේ මුතුන් මිත්තන් පිටසක්වල තාක්ෂනයන් අනුකරණය කරන්න හිතුවේ නැද්ද? එහෙම කරපු උත්සාහයන් ගැන සාක්ෂි තියෙනවද? අද අපි හොයාගන්න තාක්ෂණික නව නිපැයුම් ඇත්තටම “නව” නිපැයුම් නෙමේද?

Ancient Aliens (2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Ancient Aliens – Season 2 (3.42 GB)

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

761 downloadsDownload Ancient.Aliens.S02E06.baiscopelk.com_.zip34 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< previous Episodes                      All Episodes                        Next Episode >>

Subtitles by

MDG

Subtitles

761 downloadsDownload Subtitles34 KB

17 comments

  1. Samith

    superb...
    මේ දිලාතියෙන්නේ 6වෙනි එපියෙත් සබ් එක.. ඔහොමයං...
    ගොඩාක් ස්තුතියි මචං

  2. Sajeevi

    Thanks

  3. devinda gamage

    ty MDG bro............

  4. yeshu

    tnx bro

  5. chin

    Thanx sahooo.......ela ela 6t esanin dila......digatama mehema sub denna saho...

  6. nirosha

    ඉස්සෙල්ලම මෙච්චර අඩු ඩවුන්ලෝඩ් ගානක් තිබිලත් මෙක එක දිගටම ඩෙන එක ගන ගොඩක් සතුටුවෙනව. මෙකෙ පලමු කොටස මම බලුවෙ ලගදි.ඊට පස්සෙ දිගටම බලන්න අසහිතිනව.දැනට මෙහෙම උනට ඉස්සරහට ඩොව්න්ලොඩ් ගොඩක් වැඩිවෙයි.එක නිසා නවත්තන්නනන් එපා.
    ස්තූතියි!

  7. දිලූෂ සමරසේකර

    Thanks bro api ubath ekka digatama innawa digatama sub deepan

  8. Kulanjana Maduranga

    niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. nish

    4 weni episod eke sub ek wenuwt dwnlod wenne 5 sub ekmne 4 weni ekt sub ek hdla dann puluwnd

  10. nish

    S02E04.Underground Aliens episode ektath dwnld wenne S02E05.Aliens and the Third Reich eke sub ekami poddak blala hadann puluwannd saho ☺☺ anywy sub wlt thnks

  11. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Prasad Kandamulla

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ..............

  13. Dhammika

    උත්සාහයට ෙබාෙහා්ම ස්තූතියි අ ෙනක් ඒ්වාත් ෙදන්න

  14. Samith

    Ko Ban Meke anith epi tika.. bohoma asawen balagema inne denakam...

  15. Amila Mudalige

    Thanks sahoo

  16. chinthaka.max4

    thankx machan

  17. Anonymous

    thanks a lot!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.