Watch Trailer

Marvel’s Daredevil [S02 : E09] with Sinhala Subtitles|ෆිස්ක්ගෙ කොන්ත්‍රාත්තුව [සිංහල උපසිරසි සමඟ]

කළින් කොටසෙ මතකනෙ මොකද වුණේ කියලා. මැට්, ෆොගී, කැරන් දෙන්නා එකතු වෙලා කොහොම හරි ෆ්‍රෑන්ක්ව බේරගන්නයි හදන්නෙ. ඒත් අන්තිමට ෆ්‍රෑන්ක් උසාවියෙදි පිස්සු නටන්න ගත්තනේ. ඒකට හේතුව එපියෙ අන්තිමට ඔයාලා දකින්න ඇතිනේ. ඔව්, මුල් සීසන් එකේ හතුරා වෙච්ච විල්සන් ෆිස්ක්ගෙ වැඩක් තමා ඒක. අද එපියෙ බලාගන්න පුළුවන් විල්ස…

Daredevil-SE2P2කළින් කොටසෙ මතකනෙ මොකද වුණේ කියලා. මැට්, ෆොගී, කැරන් දෙන්නා එකතු වෙලා කොහොම හරි ෆ්‍රෑන්ක්ව බේරගන්නයි හදන්නෙ. ඒත් අන්තිමට ෆ්‍රෑන්ක් උසාවියෙදි පිස්සු නටන්න ගත්තනේ. ඒකට හේතුව එපියෙ අන්තිමට ඔයාලා දකින්න ඇතිනේ. ඔව්, මුල් සීසන් එකේ හතුරා වෙච්ච විල්සන් ෆිස්ක්ගෙ වැඩක් තමා ඒක. අද එපියෙ බලාගන්න පුළුවන් විල්සන් ෆිස්ක්ට මොකටද පනිෂර්ව ඕන වුණේ කියලා. පනිෂර්ට අද ලොකු කොන්ත්‍රාත්තුවක් කරන්න තියෙනවා ෆිස්ක් වෙනුවෙන්.ඔන්න මැට්ට අන්තිමට අර හස්තයේ (The Hand) සාමාජිකයෙක්ගෙන් ඊතල පාරක් කන්න වුණානේ. ඊතල පාර කාගෙන මූ සටන් කරපු විදිහ දැක්කම හිතෙනවා මූ නම් යකෙක්ම තමා කියලා. අන්තිමට ඒ ඊතලේ විස නිසා මැට්ට සිහිය නැති වෙනවනේ. ඔන්න ඊට පස්සේ  අද තමා මැට්ට සිහිය එන්නෙ. දැන් ඉතින් ස්ටික් එහෙමත් මැට්ගෙ ගෙදරින් ගිහිල්ලනෙ ඉන්නෙ. මතකනෙ, ගිය එපියෙන් මැට්-කැරන් ලව් එකත් කැඩිලා ගියා. පව් ඉතින් අසරණ මැට්. අනුන්ට උදව්කරන වැඩෙන් කොල්ලා විඳින දුකක්. Marvel, DC කියලා වෙනසක් නම් නෑ වගේ. දෙකේම වීරයගෙ ලව ඉෂ්ඨ නොවෙන එක පොදු දෙයක් වගේ… හෙ හේ… 😛 . ඉතින් කැරන්ට අද තවත්

සාක්ෂි වගයක් හම්බෙනවා මේ කාස්ට්ල් සිදුවීම සම්බන්ධව. මේ අතරෙ මැට් ඩෙයාඩෙවිල් කිට ගහගෙන හස්තය ගැන හොයන්න යනකොට ඔන්න තවත් අළුත් දෙයක් හම්බෙනවා. ඒ වගේම එතනදි ඩෙයාඩෙවිල් බලාපොරොත්තු නොවෙච්ච කෙනෙක්වත් ආයෙම හම්බවෙනවා. හම්ම්… කියන්න පුළුවන් මැරිච්ච කෙනෙක්ට ආයෙම පණ ඇවිල්ලා කියලා. කොහොමින් කොහොම හරි අන්තිමට කැරන්ට මැරිච්ච බෙන් යුරික්ගෙ කාර්යාලයේ ඉඳන් මේ කාස්ට්ල් විමර්ශනය කරගෙන යන්න ඔන්න අද ඉඳන් බුලටින් ඒකෙ ලොක්කගෙ අවසරයත් හම්බෙනවා.  එහෙනම් ඊළඟ එපියෙන් හම්බවෙමු. බයිස්කෝප් එන හැමෝටම ජය වේවා…!!!

Daredevil (2015) on IMDb

 

 

168 MB (x265 HEVC-1.93GB) කොපිය මෙතනින් බාගන්න

B58B6D88446B2EBC43723834C4FAA81EC7A7E057

330 MB (3.53 GB) කොපිය මෙතනින් බාගන්න

90EFC5C734E9703A3B3EE0DC77A885AF7FBC3700 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,170 downloadsDownload Marvels-Daredevil-S02E09.zip57 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/yashiru-e1447429962865.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යෂිරු ෂෙහාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                          Next Episode >>

Subtitles

3,170 downloadsDownload Subtitles57 KB

19 comments

  1. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි 

  2. Sajeevi

    Thanks

  3. maduranga

    tanx machan

  4. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි

  5. Ysa

    ඉතුරු ටිකත් ඉක්මනට දියන්කෝ මචන්...

  6. තරිඳු රරුක්ෂාන් පෙරේරා

    නියමයි මචෝ මේක දෙනකන් බලා හිටියේ ගොඩාක් ස්තුතියි , දිගටම උපසිරැසි කරන්න අවශ්‍ය කාලය ශක්තිය ලැබේවා.

  7. Amalka Himeshan

    Thanks machan

  8. S.K.Ruchiranga

    elma thz machoo sub ekata aniyh epi tikath ikmanata denna plwnm kollo

  9. SUPERMAN

    thnx a lot broooo

  10. Kulanjana Maduranga

    niayamai…thanks YASHIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. රොයිලි

    බොහොම ස්තූතියි ෂෙහාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. CrashMJ

    Thanks for the sub.EP 9 n passe sub tika ganna link update karala na ne.poddak balanna ep 9n passe tika download karagnna widiyak na

  13. LAKSHAN

    බොහොම ස්තූතියි

  14. ඉෂාන් මදුෂ

    ස්තූතියි සහෝ

  15. Naveen Rangana

    Sub1kt Tanks Ela Jayawewa............................!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  16. Milinda Sadaruwan

    thank you bro

  17. Anonymous

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ♥️ ජය ✨️

  18. Shaggy

    Thank you very much

  19. Darkmoon

    sub ekt thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.