ඔන්න 13 කොටසත් අරන් ආවා. ඉතින් කොහොමද මගේ මායාබන්ධන රසික රසිකාවියන්ට? මං හිතනවා හොඳින් ඇති කියලා. උපසිරැසිය අරන් නිකන්ම යන්නෙ නැතුව කමෙන්ටුවකුත් කොටලම යන්න. මොකද මට ලැබෙන එකම සතුට ඒක විතරයි. ඉතින් මතකද පහුගිය කොටස ඉවර වුන තැන? පෝලුයි රියානයි පියාඹන නැවෙන් පැනලා යන්නයි හදන්නේ. නමුත් පෝල්ට ඒක උඩට ගන්…

ඔන්න 13 කොටසත් අරන් ආවා. ඉතින් කොහොමද මගේ මායාබන්ධන රසික රසිකාවියන්ට? මං හිතනවා හොඳින් ඇති කියලා. උපසිරැසිය අරන් නිකන්ම යන්නෙ නැතුව කමෙන්ටුවකුත් කොටලම යන්න. මොකද මට ලැබෙන එකම සතුට ඒක විතරයි.
ඉතින් මතකද පහුගිය කොටස ඉවර වුන තැන? පෝලුයි රියානයි පියාඹන නැවෙන් පැනලා යන්නයි හදන්නේ. නමුත් පෝල්ට ඒක උඩට ගන්න අමාරු වුනා. නමුත් පෝල්ගෙ දැනුමට පින් සිදුවන්න පෝල් පියාඹන නැව ගුවන් ගත කරනනවා. කොහොම හරි පෝල් පියාඹන නැව අරන් යන්න හදන්නේ ක්ලේහිල් පැත්තට. අශ්කාත් පියාඹන නැවු හොයනවා මේ දෙන්නව ලුහුබඳින්න. නමුත් මේ වෙලාවේ හැම පියාඹන නැවක්ම මාලිගාවෙන් පිටත් වෙලා. පියාඹන නැවේ යන ගමන් පෝල් නෙත්ගලෙන් පෝල්ගේ යාලුවන්ව සම්බන්ධ කරගන්න උත්සාහ කරනවා. ඒ උත්සාහයත් හරි යනවා. පෝල් කරන්න ඕනි දේ එයාලට රහස් භාෂාවකින් කියනවා. මොකද මේ දේවල් අශ්කටත් ඇහෙනවා කියලා පෝල් දන්න නිසා. ඊට පස්සේ පෝල් කැමරාවෙන් පටිගත කරපු දේවල් නෙත්ගල හරහා රාජ්‍යාධිකාරීන්ට ඇහෙන්නට සලස්වනවා. මේ අවස්ථාවේදී වෙන කළ හැකි දෙයක් නැති නිසා අශ්කා බලාගාරය විනාශ කරනවා. එතකොට පෝලුයි රියානයි ගමන් කරන පියාඹන නැව කටන් වැටෙනවා. පෝල්ගෙ කකුල යටවුනත් දැව කපන්නන්ගේ උපකාර මත ඒක සුව වෙනවා. කෙසේ නමුත් පෝල් ඉන්නේ දරකපන්නන්ගේ ගමේ කියලා දැනගත්ත අශ්කා ඒ ගමට පණිවිඩ එවනවා පෝල්ව හිරකරගන්න කියලා. ගමේ කට්ටිය මේක කතාවෙද්දි රියානට ඇහෙනවා. රියානා පෝලුත් නැගිට්ටවාගෙන කැලේට දුවලා බේරෙනවා.
අද කතාව බලන්න ඔයාලට ඉතුරු කරලා නැවත 13 වන කොටසත් අරන් ඉක්මනටම එනකන් මායාබන්ධන රසික රසිකාවියන්ට ජය වේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
Spellbinder, TV-show season 1 – 1995
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා වලංගු වේ.
602 downloadsDownload Spellbinder-S01E13.zip16 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/Chinthaka-Bandara-e1471755493212.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චින්තක බණ්ඩාර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චින්තක බණ්ඩාර
Subtitles
7 comments
sanju
Udara Damith B\K
thanks
Udara Damith B\K
ela
Madusha
ස්තුතියි සහෝ උපසිරැසියට
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
නාලක ජයසිංහ
නියමයි සහෝ...
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Spellbinder (1995) [S01 : E13] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/01/Spellbinder-TV-e1472370635992.jpg)

First comment.jaya bro.digatama karamu.good luck