Watch Trailer

Ancient Aliens [S03 : E02] with Sinhala Subtitles | පිටසක්වලයන් සහ බිහිසුණු සත්වයින් [සිංහල උපසිරැසි සමඟ]

දෙවන කොටසෙන් පෞරාණික ගගනගාමී මතධරයන් කියන්න හදන්නේ ලෝකය පුරාවටම තිබෙන ආගමික පොත්පත් ඉතිහාස පොත්පත් සහ චිත්‍ර වල,කැටයම් වල ඉන්න අද්භූත සත්වයින් වෙන මකරු ,ගරුඩා සහ නරාශ්වයන් අර්ධ සත්වයින් අර්ධ මිනිසුන් ඇත්තටම ඈත අතීතයේ ජීවත්වෙලා ඉඳපු බවත් ඒ වගේම මේ සත්වයින්ව ජාන පිළිබඳව අත්හදාබැලීම් කරමින් නිර්මාණය ක…

ancient-aliens 3

දෙවන කොටසෙන් පෞරාණික ගගනගාමී මතධරයන් කියන්න හදන්නේ ලෝකය පුරාවටම තිබෙන ආගමික පොත්පත් ඉතිහාස පොත්පත් සහ චිත්‍ර වල,කැටයම් වල ඉන්න අද්භූත සත්වයින් වෙන මකරු ,ගරුඩා සහ නරාශ්වයන් අර්ධ සත්වයින් අර්ධ මිනිසුන් ඇත්තටම ඈත අතීතයේ ජීවත්වෙලා ඉඳපු බවත් ඒ වගේම මේ සත්වයින්ව ජාන පිළිබඳව අත්හදාබැලීම් කරමින් නිර්මාණය කරලා තිබෙන්නේ පිටසක්වලයන් විසින් බවත් මේ අය පෙන්වලා දෙනවා.

ඒ වගේම මේ කොටසෙන් කතාබහ කරනවා වර්තමානයේ විද්‍යාඥයින් විසින් විවිධ පර්යේෂණ මගින් බිහිකරන සත්වයින් ගැනත්. ඉතින් ඒ වගේම මොහෙන්දජාරෝ හරප්පා ශිෂ්ටාචාරය ගැනත් මෙයාලා මේ කොටසෙන් කතාබහ කරනවා . ඒ ශිෂ්ටාචාරය  විනාශවෙලා ගියේ අතීතයේ සිදුවුණු න්‍යෂ්ඨික යුද්ධයක් නිසා බව මොවුන් විවිධ සාක්‍ෂි ඉදිරිපත් කරමින් පෙන්වලා දෙනවා.

Ancient Aliens (2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Ancient Aliens S03-S04 HDTV x264-SPASM

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

(ඉහත සඳහන් ටොරන්ට් ගොනුවේ සීසන් 3 සහ සීසන් 4 ද්විත්වයම අඩංගු වේ)

484 downloadsDownload Ancient-Aliens-S03E02.Baiscopelk.com_.rar31 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/NishshankaRuwan1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                     All Episodes                        Next Episode>>

Subtitles

484 downloadsDownload Subtitles31 KB

13 comments

  1. Sajeevi

    Thanks

  2. praneeth madu

    බොහොම ස්තූතියි

  3. කවීන් ලහිරු

    සබ් එකට තුති සහෝ
    ෴෴ජය වේවා෴෴

  4. chin

    Supirine....ikmanatama...mehema sub denawanam.......kiyanna wachana NE sahoo....ela digatama mehema demu

  5. රයන් ද සිල්වා

    ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
    ඊලග කොටසෙන් හමු වෙමු

  6. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
    ජයෙන් ජයම වේවා...!!

  7. Udara Damith B\K

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. Anura

    Thanks

  10. Namidu Indunel

    මුල් සිසන් බළල පච අදුනගන්න බැරි අය තාමත් ඉන්නවානම් මේක බලන්න.
    https://www.youtube.com/watch?v=j9w-i5oZqaQ
    ඇමරිකන් පොල්බුරුවන්ට හදාපු ජරාවක් තමයි Ancient Aliens කියල කියන්නෙ.

  11. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. chinthaka.max4

    thankx machan

  13. Anonymous

    thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.