වැනීසියේ සිට තම පියා සමඟ වෙළඳ කටයුතු සඳහා සේද මාවත ඔස්සේ පෙරදිගට පැමිණ, මොංගෝලියානු අධිරාජ්‍යයේ පාලකයා වූ කුබ්ලායි ඛාන්ගේ සුදු සුරතලා බවට පත්ව, ඔහුගේ රාජ සභාවේ සේවය කරන මාර්කෝ පෝලෝ නම් සංචාරකයාගේ කතාවේ දෙවැනි අදියර තමයි මේ. ක්‍රියාදාම, නාට්‍ය, ඉතිහාස යන වර්ගීකරණය ලද, 2014 දෙසැම්බර් 12 දින විකාශය කර…

වැනීසියේ සිට තම පියා සමඟ වෙළඳ කටයුතු සඳහා සේද මාවත ඔස්සේ පෙරදිගට පැමිණ, මොංගෝලියානු අධිරාජ්‍යයේ පාලකයා වූ කුබ්ලායි ඛාන්ගේ සුදු සුරතලා බවට පත්ව, ඔහුගේ රාජ සභාවේ සේවය කරන මාර්කෝ පෝලෝ නම් සංචාරකයාගේ කතාවේ දෙවැනි අදියර තමයි මේ.
ක්‍රියාදාම, නාට්‍ය, ඉතිහාස යන වර්ගීකරණය ලද, 2014 දෙසැම්බර් 12 දින විකාශය කරන ලැබූ මෙම නාට්‍යයේ පළමු අදියර සඳහා යශෝධ සහෝදරයා විසින් සිංහල උපසිරැසි ලබාදුන්නා. මට මතක විදිහට ඒ වෙලාවේ මාර්කෝ පෝලෝ සම්බන්ධ සැබෑ ඉතිහාස කතාව වගේම නාට්‍යය ගැනත් සඳහන් කරලා තිබුණා. ඉතින් ඒක නිසා මං ඒ විස්තර කියන්න යන්නේ නැහැ. හැබැයි පළමු කතා මාලාව වගේම දෙවන කතා මාලාවත් වැඩිහිටියන්ට පමණක් සීමා වූ දර්ශන සහ දෙබස් වලින් සමන්විත බව මතක තියාගන්න.
ඉතින් “සියක් දෑස්“ බලන අතරේ කට්ටියට පරණ කතාවත් මතක් කරගන්න ඇතිනේද? පළමු අදියරේ සිදුවීම් ගැන නම් ලිපියේ සඳහන් කරන්න අදහසක් නැහැ. කොහොම නමුත් පළමු අදියර අවසන් උනේ නම් ප්‍රේක්ෂකයන්ට ප්‍රශ්න මාලාවක්ම ඉතිරි කරලා.
කුබ්ලායිගේ සිත් දිනාගත් උප රාජ්‍යාධිකාරි අහමඩ්ගේ සැඟවුණ අරමුණ මොකක්ද? මෙයි ලින් ඔහුගේ අරමුණට සහය දෙයිද? කොකචින්ට මොකද උනේ? මාර්කෝට කොකචින්ව හමුවෙයි ද? බියම්බා තම පියා අතහැරලා කුටුලන් සමඟ කරකෝරම්හි නතරවෙයි ද? ළමා අධිරාජ්‍යයා සමඟ දකුණු චීනයේ අනාගතය කොහොම වෙයිද? කුබ්ලායි ඛාන් තම අධිරාජ්‍යය බටහිරට පුළුල් කිරීම පටන් ගනීද? පාප් වහන්සේගේ ප්‍රතිචාරය මොකක් වෙයිද? කුබ්ලායි විසින් එලවා දැමීම නිසා කරකෝරම් පැරණි අගනුවරට ගිය කයිදු මොන විධිහට ප්‍රතිචාර දක්වයිද? තව… මට අමතක උන ඒවත් එක්ක ප්‍රශ්න ගොඩයි.
දැන් ඉතින් අන්න ඒ ප්‍රශ්න වලට උත්තර හොයා ගන්න පටන් ගන්න පුළුවන්…
අද කොටසේ තියෙන්නේ මොංගෝලියානු අධිරාජ්‍යයට විශේෂ දිනයක් ගැන. මේ දිනයේ මාර්කෝ තවත් අයෙක් සමඟ දකුණු චීනය වෙතට රහසිගත ගමනක් යනවා. කුබ්ලායි ඛාන් බොහොම සතුටින් ඉන්න අතරේ ඔහු වෙතට බරපතල අභියෝගයක් එල්ල කරනවා. ඉතින් මේ විශේෂ දිනය කුමක් ද, මාර්කෝගේ රහසිගත ගමන ගැන, කුබ්ලායිට කවුද අභියෝග කරන්නේ, කවුද පණිවිඩය ගෙන එන්නේ, අහමඩ්ගේ අරමුණ කුමක්ද මෙයි ලින් එයට හවුල් වෙයිද, කයිදු, බියම්බා, කුටුලන්, කොකචින්, ජින්ගිම්, චැබි වගේම මෙයි ලින්ගේ දියණිය ලින්ග් ලින්ග් ගැනත් දැනගන්න මේ කොටස බලන්නම වෙනවා.
(ලිපිය නම් මෙලෝ රහක් නැති විත්තිය මටම තේරුණා. ඒත් ඉතින් දිගටම මෙහෙම තමයි ලියන්න වෙන්නේ යාළුවනේ…)
එහෙනම් ඉතින් මාර්කෝ පෝලෝ S02E02 සමඟින් හමුවෙමු…
Due to copyright issues, we do not provide any torrent links.
marco.polo.2014.s02e01.webrip.xvid-fum
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
1,490 downloadsDownload marco.polo_.2014.s02e01.Baiscopelk.com_.rar22 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සජීවි වේහැල්ල” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සජීවි වේහැල්ල
Subtitles
28 comments
adee
xpress cinemax
niyamai tnx............
Givantha Arshakulrathne
Thank you Bro......
Udara Damith B\K
BRO නෙමෙයි බන් sis
Udara Damith B\K
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
Kulanjana Maduranga
niayamai…thanks SAJEEVI sis..sub ekata..digatama sub demu.jaya wewa……
Devinda
ty gdk.gdk pin.
chamika
niyamai digatama krgena yamu
Isuru Chamara
thnki......digatamamnam denna sis
කවීන් ලහිරු
සබ් එකට තුති සහෝදරී
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴රයන් ද සිල්වා
ස්තූතියි සිංහල උපසිරැසියට
**ජය**උදාර දිල්ශාන්
නියමයි තෑන්ක්ස් සබ් එකට
ඩිලාන් හසිත
එල පට්ට පදිරි…. ගින්දර…………….
Thanks, සහෝදරී..!!!
**ජය**sachintha
:) ** Tnx ** :)
:) ** Sis ** :)
:) ** Elz ** :)
Malindu
thanks sis....
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kulanjana Maduranga
SRY...thanks SAJEEVI sis..sub ekata..digatama sub demu.jaya wewa……
ravi
thankz...
යශෝධ
බොහෝම ස්තුතියි සජිවි උපසිරැසියට. මේ දෙවන කතා සමයටත් උපසිරැසි නිර්මාණය කරන්න ආසාව තිබුණත්, ඒ වෙනුවෙන් කාලය වෙන් කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ගොඩක් අය මෙවැනි කතා මාලාවන් ප්‍රිය කළත් උපසිරැසි ගන්වන්න මැළි වෙනවා. ඉතින් ඒ අඩුව පුරවන්න එකතු වුනාට ආයෙත් සැරයක් බොහොම ස්තූතියි..! දිගටම උපසිරැසි දායකත්වයෙන් අඩවිය එක්ක එකතු වෙමු. ජයම වේවා...!
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
supun96
පට්ටම පට්ට
Eranga1987
Ei ane meke vitarak sub opan wen nette
suranuwan
thanks...
Eranga1987
Mata seson 2 sub download karaganna be.mama godak try kala 2017era.iro@gmail ekata sub tika ewnna puluwannam godak pin
Eranga1987
Ei kaurut udau karan neet
heshan
sub eka wada karannane
chinthaka.max4
thanks machan
Advertisement

à¶à·à¶±à·à¶à·à·à· à·à·à·. à¶à¶±à¶à¶½à· බලන෠à·à·à¶§à·à¶ºà·à¶ºà·...í ½í¸í ½í¸