Watch Trailer

Ancient Aliens [S03 : E07] with Sinhala Subtitles | පිටසක්වලයන්,වසංගත සහ රෝග ආබාධ [සිංහල උපසිරැසි සමඟ]

පෞරාණික ගගනගාමී මතධරයන් විශ්වාස කරන්නේ හිටිහැටියේම අප අතරට එන වසංගත රෝග වගේ දේවල් අභ්‍යවකාශය හරහා එනවා කියලයි මොවුන් ඒ සඳහා උදාහරණයක් හැටියට 1917 දී පෘතුගාලයේ සිදුවුණු සිදුවීමක් පෙන්වලා දෙනවා ඒ වගේම මේකෙන් එයාල පෙන්නුම් කරන්න හදන්නේ ජිවය පිටසක්වලින් එන්නට ඉඩ තිබෙන බවයි විශේෂයෙන්ම ලාංකික විද්වතෙක් ව…

ancient-aliens 3

පෞරාණික ගගනගාමී මතධරයන් විශ්වාස කරන්නේ හිටිහැටියේම අප අතරට එන වසංගත රෝග වගේ දේවල් අභ්‍යවකාශය හරහා  එනවා කියලයි මොවුන් ඒ සඳහා උදාහරණයක් හැටියට 1917 දී පෘතුගාලයේ සිදුවුණු සිදුවීමක් පෙන්වලා දෙනවා ඒ වගේම මේකෙන් එයාල පෙන්නුම් කරන්න හදන්නේ ජිවය පිටසක්වලින් එන්නට ඉඩ තිබෙන බවයි විශේෂයෙන්ම ලාංකික විද්වතෙක් වෙන චන්ද්‍රා වික්‍රමසිංහ මහතාගේ මතවාදයක් වෙන ජිවය පිටසක්වලින් ආ බවට තිබෙන මතයට මෙයින් යම් රුකුලක් ලැබෙනවා ඒ වගේම මේ විෂබීජ සහ වයිරස් රෝග පිටසක්වලයන් එවනා බවටත් මෙහිදී මත පලකරනවා ඒ අපිව ඉදිරියේ පැමිණෙන විශාල විනාශයකින් බේරා ගැනීම සඳහා පෙර සුදානම් වීමක් හැටියට සහ අපිව තව තවත් ලෙඩ රෝග සඳහා ඔරොත්තු දීමේ ශක්තිය ඇති කරවීම සඳහා වෙන්න ඇති කියලත් මෙහිදී මතයක් ඉදිරිපත් කරනවා.

Ancient Aliens (2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Ancient Aliens S03-S04 HDTV x264-SPASM

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

(ඉහත සඳහන් ටොරන්ට් ගොනුවේ සීසන් 3 සහ සීසන් 4 ද්විත්වයම අඩංගු වේ)

385 downloadsDownload Ancient-Aliens-S03E07.Baiscopelk.com_.rar30 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/NishshankaRuwan1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                     All Episodes                        Next Episode>>

Subtitles

385 downloadsDownload Subtitles30 KB

12 comments

  1. Anura

    ts

  2. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!

  3. Dimal

    බොහෝම ස්තුතියි.!!

  4. Sajeevi

    Thanks

  5. sachintha

    තෑන්ක්ස් සහෝ
    8 ත් හැකි ඉක්මනට දාමු

  6. කවීන් ලහිරු

    ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට…
    ඊලග කොටසෙන් ඉක්මනටම හමු වෙමු….

  7. රයන් ද සිල්වා

    ස්තූතියි නිශිශංක සහෝ සිංහල උපසිරැසියට…
    ඊලග කොටසෙන් හමු වෙමු….
    ෴෴ජය වේවා෴෴

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. lasitha gayan

    supirima kathawak.subata thankz

  10. Devinda

    ty bro.

  11. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. chinthaka.max4

    thankx machan

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.