හොදයි එහෙනම් මෙන්න ඔයාලට තුන්වෙනි කතා සමයේ දෙවෙනි කතාවත් ගේනවා. මුලින්ම කියන්න ඕනේ අදහස් දක්වපු හැමෝටම ස්තුතියි කියල. හරි ගිය පාර කොටසෙන් වුන දේවල් මතක ඇතිනේ. එහෙනම් මේකත් බලලම කියන්නකෝ හොද නරක. සමහර තැන්වල අදහස ගන්න අමාරුයි. ඒවට ගැලපෙන්න දැම්ම. හරි එහෙනම් ජය… Due to copyright issues, we do not pro…

හොදයි එහෙනම් මෙන්න ඔයාලට තුන්වෙනි කතා සමයේ දෙවෙනි කතාවත් ගේනවා. මුලින්ම කියන්න ඕනේ අදහස් දක්වපු හැමෝටම ස්තුතියි කියල. හරි ගිය පාර කොටසෙන් වුන දේවල් මතක ඇතිනේ. එහෙනම් මේකත් බලලම කියන්නකෝ හොද නරක. සමහර තැන්වල අදහස ගන්න අමාරුයි. ඒවට ගැලපෙන්න දැම්ම. හරි එහෙනම් ජය…
Due to copyright issues, we do not provide any torrent links.
The.Strain.S03E02.HDTV.x264-FUM
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
1,321 downloadsDownload The.Strain.S03E02.Baiscopelk.com_.rar23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විරාජ් දර්ශන (විරා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
විරාජ් දර්ශන (විරා)
Subtitles
24 comments
praneeth madu
thilina
elaaaa .thx kolla.Z nations evillaa
Isuru
Thanks for sub degatama sub demu
S.K.Ruchiranga
thz machoo sub ekata digatama sub demu
deshan
ඉක්මනින් උපසිරසි ගෙනාවට බොහොම ස්තුති සහෝ..
D.Chamara
bohoma sthuthu sahoooo
Oshan
Thank you bro maga balan hitiye
isuru
මේ කතාව බාර අරන් කරනවට ස්තූතියි සහෝ!!
දිගටම කරගෙන යමු!! ජය!!lahiru
thanks bro
rrandika
Thanks Bro
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!Sashika
Good job, Thank you. Mcn,
රයන් ද සිල්වා
නියමයි.. නියමයි..
සබ් එකට ස්තූතියි..
**ජය**මිතුල් ලක්ශිත
ස්තූතියි විරාජ් සහෝ සිංහල උපසිරැසියට…
ඊලග කොටසෙන් හමු වෙමු….
෴෴ජය වේවා෴෴කවීන් ලහිරු
එල පට්ට පදිරි…. ගින්දර…………….
Thanks, සහෝ..!!!
**ජය**කනිශ්ක ලක්මාල්
Thanks සහෝ………..
දිගටම කරමුඩිලාන් හසිත
නියමයි නියමයි කොල්ලෝ
පටන් ගත්තු වැඩේ ඉවරම කරලා දාමුඋදාර දිල්ශාන්
පට්ට පට්ට සහෝ
ඔයාගේ සබ් නම් සුපිරියි
ඊලග කොටසත් දාමුතාරුක දිල්ශාන්
ඔයා නිසාමයි මේකේ 3 වන කතා සමය බලන්න පටන් ගත්තේ
මේක මග නවත්තන්නේ නැතුව දිගටම කරලා දාමුKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa…
nirosha dilshan
niyemata sab denawa.
thanks bro.....silent$
pattttaaaaaaaaaaaaaaaaaaaa
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
silent$
Patttttaaaaaaaaaaaaaaaa
Advertisement

බොහොම ස්තුතියි