Watch Trailer

Mr. Robot [S02 : E08] with Sinhala Subtitles | FBI එකට වැඩ වරදියි… [සිංහල උපසිරසි සමඟ]

පහුගිය කොටස අවසානයේදී ඩාර්ලීන් කට්ටියගෙන් අහනවනේ මොනාද ඔය තරම් බලන්නේ? මේක අද වෙනවද කියලා? මොකද්ද මේ කියලා හිතාගන්න බැරි වෙන්න ඇති නේද බලපු අයට නම්? FBI කට්ටියක් එකතු වෙලා රහස් සම්මේලනයක් පවත්වන්න හදන්නේ. මේ කට්ටිය කොහොමහරි ඒකටත් වැඩේ දීලා හොරෙන් මේ සම්මේලනයට එකතු වෙනවා. ඇත්තටම කියනවනම් මේ සම්මේලනය…

Mr-Robot-S02-01

පහුගිය කොටස අවසානයේදී ඩාර්ලීන් කට්ටියගෙන් අහනවනේ මොනාද ඔය තරම් බලන්නේ? මේක අද වෙනවද කියලා? මොකද්ද මේ කියලා හිතාගන්න බැරි වෙන්න ඇති නේද බලපු අයට නම්? FBI කට්ටියක් එකතු වෙලා රහස් සම්මේලනයක් පවත්වන්න හදන්නේ. මේ කට්ටිය කොහොමහරි ඒකටත් වැඩේ දීලා හොරෙන් මේ සම්මේලනයට එකතු වෙනවා. ඇත්තටම කියනවනම් මේ සම්මේලනය දුරකථන ඇමතුම් වලින් පමණයි සිද්දවෙන්නේ. ඒ නිසා කට්ටියට වැඩේ ලේසි වෙනවා. ඒකෙදි FBI එකේ අය හොරාට කරගෙන යන මෙහෙයුම ගැනත් කියනවා. ඩාර්ලීන් ඇතුළු කට්ටිය මේක රෙකෝඩ් කරන ගමන් හිටිය නිසා, මේගොල්ලෝ මේකට සුපිරි වීඩියෝ එකක් හදලා ඒක අන්තර්ජාලයට දානවා. ඒ වීඩියෝ එක අප්ලෝඩ් කිරීමත් එක්කම FBI එකේ රෙදි ගැලවුණා හා සමාන වැඩක් තමයි වෙන්නේ. මේ අතරේ සූසන් එයාගේ ගෙදරට එනවා. හැකින් එකේ සැට් එක දන්නෙවත් නැහැ එයා ගෙදරට එනකන්. දෙගොල්ලොම නිකන් අන්දුන් කුද්නුන් වෙලා ඉදලා පස්සේ කරන වැඩකින් ලොකු අමාරුවක වැටෙන වැඩක් තමයි වෙන්නේ.

ගිහින් එන්නම්. හැකි විගස අනෙක් කොටසින් හමු වෙන්නම්.! හැමෝටම ජයෙන් ජය!

Mr. Robot (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Mr.Robot.S02E08.720p.HDTV.x264-FLEET

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

998 downloadsDownload Mr.-Robot-02x08.Baiscopelk.com_.rar25 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<< Previous Episode                       All Episodes                       Next Episode >>

Subtitles

998 downloadsDownload Subtitles25 KB

21 comments

  1. Asanka

    ELAAAAAAAA! Lankawe Polisiyak hack karana kalayak enakota , apith 'hack' wela indi !

  2. කවීන් ලහිරු

    තෑන්ක්ස් සහෝ
    8 ත් හැකි ඉක්මනට දාමු

  3. ඩිලාන් හසිත

    ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට…
    ඊලග කොටසෙන් හමු වෙමු….
    ෴෴ජය වේවා෴෴

  4. කනිශ්ක ලක්මාල්

    නියමයි.. නියමයි..
    සබ් එකට ස්තූතියි..
    **ජය**

  5. උදාර දිල්ශාන්

    ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට…
    ඊලග කොටසෙන් ඉක්මනටම හමු වෙමු….

  6. sachintha

    :) ** Tnx ** :)

    :) ** Bro ** :)

    :) ** Elz ** :)

  7. Gathsara Umesh Kumara

    අද තමා සහෝ එලාවක් හබවුනේ මේක කතව බලන්න ඒක නිසා මේකෙ හැම කොටසකටම වචනයක් කොටන්න් බැරි උණා..මේ වගෙ තත්වයක් උඩහරි මේ කතaාව ඇදන් යන එකට mr-robot රසික අපි ඔක්කොම ඔයාට ස්තූති වන්ත වව.ෙනවා.ඒවගේම මොන තවයක් අවත් මේ කතව එකදිගට ම දෙන්න කියල අපේ සහො ගෙන් මම ගවුරයෙන් ඉල්ලන්වා..එහෙනම් ඊලග් එපියෙන් හමුවෙමු..එතෙක් ඔබට jජය..

  8. Sanjula Jeter

    Than's

  9. Sanjula Jeter

    Thank's

  10. Ravindu Rukshan

    thx for sub

  11. Asiri

    මොන රෙද්දක්ද ඉස්සල්ලා එපියේ අන්තිමට පෙන්නුවේ.එලියට් දැන් ඉන්නේ හිරේද?

    1. Asiri

      සබ් වලට ස්තූතියි සහෝ

  12. chandika

    thank you for sub.

  13. Anush

    පට්ට බ්‍රෝ...........
    සබට බොහොම තුති
    කාගේත් රසවින්දනය වෙනුවෙන් මේ වගේ දෙයක් කරනවට

  14. Prabuddha Kulatunga

    elama machan.thank you.. digatama digena digena yamu sub dawasata eka gaanewat ikmanata :D

  15. Kasun

    බොහොම ස්තුතියි සහෝ…

  16. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ...

  17. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa…

  18. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. He$haN

    ane machanla meke error akak anwa fix krnako. mama dwas 2k sub aka download krnna try kra. English sub aka dna beluwama tikaka aul (dnnedda ithin :) ) mechchra kal dunna sub wlata thankz.. good luck.. [this is my 1st comment.. sry about that]

  20. ඉෂාන් මදුෂ

    ස්තූතියි

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.