Watch Trailer

The Man in the High Castle [S02 : E08] with Sinhala Subtitles | නව ජනපති [සිංහල උපසිරසි සමඟ]

මේ අටවෙනි කොටස. IMDB අගය 9 ක් හිමිවෙලා තියෙනවා මේ කොටසට. කලින් කොටසින් අපි දැක්කා ෆ්‍රෑන්ක් දැනගන්නවා ජපන්නු පරමාණු බෝම්බයක් හදමින් ඉන්නවා කියලත් ඒ හින්දා කරන දෙයක් ඉක්මනට කරන්න ඕනි කියලත්. ස්මිත්ටත් වැඩ වරදින්න ගිහින් නූලෙන් බේරුණා. කිඩෝ මරලා දැම්මා යකූසව. ඒ හින්දා ෆ්‍රෑන්ක්ලා නිදහස් වුනා. අද කොටස…

Man in the high castle Season 2

මේ අටවෙනි කොටස. IMDB අගය 9 ක් හිමිවෙලා තියෙනවා මේ කොටසට. කලින් කොටසින් අපි දැක්කා ෆ්‍රෑන්ක් දැනගන්නවා ජපන්නු පරමාණු බෝම්බයක් හදමින් ඉන්නවා කියලත් ඒ හින්දා කරන දෙයක් ඉක්මනට කරන්න ඕනි කියලත්. ස්මිත්ටත් වැඩ වරදින්න ගිහින් නූලෙන් බේරුණා. කිඩෝ මරලා දැම්මා යකූසව. ඒ හින්දා ෆ්‍රෑන්ක්ලා නිදහස් වුනා.

අද කොටස ගැන කිව්වොත් කතාව සම්පූර්ණයෙන්ම වෙනස් පැත්තකට හරවන කොටසක් කියලා කියන්න පුළුවන්. ඔයාලම බලන්නකෝ මොකද වෙන්නෙ කියලා. ඊළඟ කොටස අරන් එන්නම්. ජයවේවා!

The Man in the High Castle (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Man.in.the.High.Castle.S02E08.WEBRip.DEFLATE
The.Man.in.the.High.Castle.S02E08.WEBRip.RARBG

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

160 downloadsDownload The.Man_.in_.the_.High_.Castle.S02E08.Baiscopelk.com_.zip57 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/Sohan2-e1488249844355.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සොහාන් ජයසූරිය

Subtitles

160 downloadsDownload Subtitles57 KB

9 comments

  1. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ

  2. tharindu gunarathna

    thanks thanks . 2 more .thanks

  3. එල්.සී. දමැල්

    තැන්ක්ස්…

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. harsha

    සොහාන් බොහෝම ස්තූතියි. සබ ගන්නවා. ජයවේවා

  7. නිරෝෂ්

    ස්තුතියි සොහාන් සහෝ.ජයවේවා !

  8. Tharindu07

    Thanks Machoo....!!! Patta wedak...!!!

  9. Anonymous

    අනිත් කොටස් වලත් සබ් ඕනේ