සාමන්‍යයෙන් කඩ ඉමක් වෙනකොට චිත්‍රපටියකින් ඒ කඩඉම සලකුණු කරන එක ගොඩක් අය කරන දෙයක් එහෙම නැතිනම් කඩයිම නොසලකා හැරලා යන එක තමා කරන්නේ.. ඇත්තටම මට ඒ දෙකම කරන්න වෙන්නේ නැ 1) සතියකට ටීවී කතා මාලා 3ක් කරන නිසා (හිතපු නැති විදිහට එක උඩම වැටුනා ) හා තව අතරමැද කොටස් භාර ගත්ත ඒවා කරන්න වෙන නිසා […]

බයිස්කෝප් එක ඇත්තටම පවුලක් වගේ නෙමේ පවුලක් තමා. වෙනත් තැන් වල දකින්න ලැබෙනවාට වඩා ලොකු ෆිට් එකක් තියන තැනක් කියලා අවධාරණය කරන්න පුළුවන්. මතක් කරන්න තියන අය ගොඩක් වැඩි නිසා අමතක වීමෙන් මොකක් හරි දෙයක් උනොත් සමාව ඉල්ලන ගමන් කට්ටිය ගැන පොඩි වචනයක් කියන්න හදන්නේ. බයිස්කෝප් එක එක්ක එකතු උනහම මුලින්ම සෙට් උන අය අතරේ දසන් උඩින්ම ඉන්නවා. දැන් ඉතින් වැඩ වලට හිරවෙලා උනත් හොද යාලුවෙක් ඒ වගේම හොද සැපයුම් කරුවෙක් කියන එක අනිවා කියන්න ඕනා. ඊට පස්සේ අපේ බයිස්කෝප් එකේ ධනුෂ් එහෙම නැතිනම් සදුන් අයියා මාර ගේමක් දෙනවා බයිස්කෝප් එක දැන් රසවින්දනාත්මක වෙබ් අඩවි අතරේ අංක එකේ ඉන්න එක ඒ තත්වයේ තියාගන්න. සැහෙන කැප වීමක් තියන කොල්ලෙක්. හැමවෙලේම මොනවට හරි අඩාගත්තු ගමන් ඉන්න ගොඩක් අයගේ හුරතලා ඉමේෂ් , මට සබක් කරගන්න අමාරු උන ගමන් මල්ලි මේක කරලා දෙන්න පුලුවන්ද කියලා අහපුවහම බැ නොකියා කරලා දෙන චමල් මල්ලි ඒ වගේම ගොඩක් හිරවෙලා මොනවත් කරගන්න බැරිව ඉන්නකොට උදව් කරපු රවිදු මල්ලිත් , අඩුපාඩුවක් තියනවනම් ඕන වෙලාවක උදව්වට එන ප්‍රනීත් චින්තක සහෝ ,දැනට බයිස්කෝප් එකේ වේගයෙන් සබ් කරන මගේ යාළුවො අතරෙත් සුපිරියටම සබ කරනවා කියලා නමක් තියාගෙන තියන නිලුපුල් සහෝ , චැට් එකෙන් මොනවහරි දෙයක් කිය කියා ෆිට් එකේ ඉන්න ප්‍රනීත් , යසිරු , ලහිරු ( අපේ පැණි මල්ලි ) , ඉසුරු ( දැන් නම් මොනවද බැහැලා තියෙන්වලු ) , හොදම සමයම වුන මයුර සහෝ චාමර සහෝ ඇතුළු හැමදෙනාටම මේ වගේ පවුලක සාමාජිකයෙක් කරගත්ත එකට ගොඩාක් ස්තුතියි කියන්න මේක අවස්තාවක් කරගන්නවා
මේ හැමදෙනාම වගේ අමතක කරන්න බැරි තව සෙට් එකක් ඉන්නවා, ඒ තමා ඉතින් පැය ගානක් මහන්සි වෙලා කරන සබ් එකේ අඩුපාඩු හොද නරක කියලා දීලා බනින හොද කියන සබ් ඩවුන්ලෝඩ් කරන රසික හිත වතුන්. ඒ අය නොහිටින්න අද බයිස්කෝප් එක මේ තියන තැන නොතිබෙන්න තිබුනා. කවුරුහරි අමතක වෙලා නම් සමාවෙන්න කියන ගමන් අද කතාව ගැන ටිකක් කියලා සමුගෙන යන්නම්.
අද ස්කොපියන් ටීම් එක යන්නේ ඇමසන් වැසි වන්නාතරයට. වයිරස් එකක් නිසා මිනිස්සු මැරෙන එකට බේත් හොයන්න. මොකද දුර්ලභ වරු විශේෂයක් විතරක් මේ වසංගතයෙන් ජිවිතේ බේරාගෙන තියන නිසා. හැබැයි ඉතින් සලයි වදුරන්ට බය නිසා යන්නේ නැ ගරාජ් එකේ ඉදන් උදව් කරනවා. ප්‍රශ්න ගොඩක් මැද වයිරස් එකට බේත් හොයාගන්න පුලුවන්ද කියලා අවසානය වෙනකන් බලලාම තමා හොයාගන්න වෙන්නේ. ඔය හැමදේම අතරේ අවසාන විනාඩි කිහිපයට තමා මම නම් ගොඩක් කැමැති. ඉස්සරහට බලමු තේරුම් ගනීවිද පේජ්. වෝල්ටර් ගේ හිතේ තියෙන්නේ ඉරිසියාවක් නෙමේ ආදරයක් කියන එක.
එකතු වෙලා බලන්න ගිහින් එන්නම් , ජය
Due to copyright issues, we do not provide any torrent links.
Scorpion.S03E19.HDTV.XviD-FUM
ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
3,396 downloadsDownload Scorpion-S03E19.zip38 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/DevakaSandaruwan1-e1473027199604.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දේවක සදරුවන්
Subtitles
102 comments
Udara damith B/k
Rakitha
ගොඩාක් ස්තුතියි සහෝ. තව තවත් උපසිරැසි දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
Nirodha uthpala
Monavada bn me keyanne 100 karanna hamba venne na eahema karanna epa bn ...thx for sub digatama denna labewa keya hadawatinma parthana karanava
Tharaka Lahiru
සුබ පැතුම් මගෙන් 50 වැනි නිර්මාණයට
RAJ
ඔන්න මුලින්ම උපසිරැසි 50ට උණුසුම් සුභ පැතුම් කිව්ව.. :)
මෙතනින් නොනැවතී උපසිරැසි 100 ම යන්න ජය පතනව..
දෙයක් කියන්න ඕනි අපේ දේවක සහෝ පසුගිය දවස් වල ගොඩක්
දුකින් හිටියෙ, මොකද එයාගෙ ප්‍රේක්ෂකයන්ගෙන් එයාට ලැබුනු
ප්‍රතිචාර එච්චර හොද නැති නිසා.. හැබැයි එයා එතනින් නැවතුනේ නෑ,
නොනැවතීම ඒ කතා මාලාවෙන්ම උපසිරැසි 50 හේ කඩයිමට ලං වුණා..
කතාවක් තියෙනවනේ "බල්ලො බිරුවට කදු පහත් වෙන්නෙ නෑ කියල.. :)
වදින්න ඕනි අයට වදී ඉතින්. ඒ වගේම තව දෙයක් කියන්න ඕනි..
අපේ උපසිරැසි කණ්ඩායමේ ඉන්න ලස්සනම අහිංසකම ඒ වගේම ගොඩක් ඉවසිලිමත්ම
කෙනා තමයි අපේ මේ දේවක සහෝ, :)
එහෙනම් ජය පතනවා! ජය වේවා.............ආසිරි ප්‍රියන්ත
හිතක් පහල වෙලා වගේ.
Sajeevi
50 වන උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
menaka
50ට උණුසුම් සුභ පැතුම්
Kawshalya Dushyan
sabata bohoma thuthi dewaka aiye..... 50 weni upasirasa nirmaanayatath suba pethum... 100th ikmanata gahamu.
jayaShanuka Madushan
well done bro. congratulation for your 50th border.
hard rock
thanx macho
Nadeera_Mystry_Frodo
Congrtaz Bro... Keep it up...
john snow
Congrtaz
heshan
50 උපසිරසියට සුභ පැතුම්.
එල්.සී. දමැල්
50ට උණුසුම් සුභ පැතුම්....
Milan Ranishka
50 උපසිරසියට සුබ පැතුම් සහෝ....
මධුකප්‍රිය පෙරේරා
50වන උපසිරසියට හෘදයාංගම සුබපැතුම් එක් කරනවා සහෝ..
සහෝගේ සබ්(ස්කොපියන්) මාත් බලලා තියෙනවා.
ස්කොපියන් වගේ අමාරු කතාමාලාවක් ඇදගෙන යන එකම ලොකු දෙයක්..
අඩුපාඩු හැමෝ ගාවම තියෙනවා. ඒවාට විවේචන ඕනා තරම් එල්ල වෙයි..
ඒ අවස්ථාවලදී නොසැලී ඉදිරියට යන එක තමා ලොකුම දේ. ඉතින් දේවක කියන්නේ
ඒ අභියෝගය ජයගෙන ඉදිරියට ආව කෙනෙක්.
කියන්න තියෙන්නේ මෙතනින් නොනැවතී තියෙන අඩුපාඩුත් හදාගෙන හැකි විදිහට 100වැනි උපසිරැසිය
දක්වාම යමු කියලා තමා..ලිපියේ මාවත් මතක් කළාට තැන්කු.. ඔබට ජයෙන් ජය..Anjana
50 jaya bro......
isuru prabhath
thnks mchn....
harsha
පනස්වෙනි කඩයිම පසුකර තවදුරටත් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා. ස්තුතියි අපි වෙනුවන් තමන්ගේ කාළය වැය කරනවාට. ජයවේවා
isuru prabhath
50 cngrtz bro!!
praneeth madu
50 වෙනි කඩ ඉමට හදවතින්ම සුභ පතනවා දේවක සහෝ.. 100 ගහන එක ෂුවර් නෑ කිව්වා.. එව්වනම් කොහෙද
100 ඉක්මනින්ම බලාපොරොත්තු වෙනවා :)suppa
ela sudda thaanku
Pradeep M Gamlath
Congratulations bro 50 නොනැවතී ඉදිරියටම යමු
පුතී සබ් එකට තැන්කු වේවා...***Chamal Perera
50 වෙනි උපසිරසට මුලින්ම සුභ පතනවා. ඒවගේම 100 ඉක්මනට ගහන්න ලැබේවා කියලා පතනවා. දේවක අයියා ගැන ඉතින් දෙයක් කියන්න ඕනා... හරිම හොද කෙනෙක්. ඕන වෙලාවක උදව්වට ඉන්නවා.. අනික ස්කෝපියන් වගේ ටිවි සිරිස් එකකට සබක් කරනවා කියන්නේ පුදුම කට්ටක්. ඒක අද්දැකීමෙන් මත් දන්නවා. එහෙම කරලා කට්ටිටගෙන් බැනුම් අහනවා.... මොනා උනත් පිරුනු කලේ දිය නොසැලේ කියනවනේ. හිත හොදින් තමන් කරන දේ හරියටම කරන නිසා කවදාවත් සැලුනේ නැ. ලිපියෙන් මාව මතක් කලාට ස්තුතියි වේවා.
widuranga
50ta thanx broooooo
150th gahamu hodeeee...
Ravindu Rukshan
50 වෙනි උපසිරසට සුභ පතනවා.
මෙතනින් නොනැවතී උපසිරැසි 100 ම යන්න ජය පතනව....
ඒවගේම උපසිරසියට ස්තුතියි .....
ලිපියේ මාවත් මතක් කළාට ස්තුතියි.....Chamath Shalinda
Subha pethum saho!!!!! 5o weni sub ekata...
nomile me karana servise ekata kochchara thanks kalath madi!!!!
jaya wewa!!!!!rasika
thanks brother
priyan99
thanks saho 50 weni sub ekata,api siyalu dena wenuwen karana mehewarata suba patanawa.jaya wewa....
Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි!………
ජය වේවා...Madura J. Kawshalya
50 වෙනි උපසිරැසි නිර්මාණයට දේවක සහෝට මගෙන් සුබපැතුම්..ඒ වගේම මේ සබ් එකට තෑන්ක්ස්..ඒ වගේම 100 වෙනි නිර්මාණයටත් මීට අඩු කාලෙකින් එන්න පුලුවන් වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව..මූල්‍යමය වාසියකුත් නැතුව තමන්ගෙ කාලය,ශ්‍රමය වැය කරල කරන මේ කාර්යට ඇඩ්මින් මඩුල්ල ඇතුලු බයිස්කෝප් කාර්ය මණ්ඩලයට මගෙ ස්තූතිය පුද කරනව..
රුචිර සෙනෙවිරත්න
එල බ්‍රෝ එල .ස්කෝපියන් එකට දිගටම සබ් දියන්
Sanindu Lakkitha
50 වෙනි උපසිරැසට හදවතින්ම සුභ පැතුම් සහෝ.. ඇත්තටම site එකේ වැඩිම බැනුම් අහලා ඇත්තෙත් උබ තමයි බන්. හැමදාම කවුරුහරි බැනලා Comment එකක් දානවා.. මං ආසම series එක තමයි scorpion. මෙච්චර බැනුම් මැද්දේ තාමත් මේක කරන එකට ඔක්කොටම වඩා thnx සහෝ..
ඒ වගේ කවුරු මොනවා කිවුවත් ඉදිරියටත් උපසිරැසි ලබා දෙන්න සහෝ.. බනින මිනිස්සුන්ට වඩා වැඩක් අගය කරන මිනිස්සු වැඩියි සහෝ..
හැම වැඩ කටයුත්තක්ම සාර්තක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..
බුදුසරණයි.. ජය වේවා..Kulanjana Maduranga
Hat off Respect Bro...Great work & Lot of thanks DEVAKA saho.wish u'r great future....
සචිත් ලක්ෂාන්(සචී)
දේවක අයියත් සෑහෙන්න ඉක්මනට 50 ගහල නෙව
මුලින්ම එහෙනම් 50වෙනි උපසිරසියට හදවතින්නිම සුභ පතනව
එහෙමනම් ඉතින් ඔය බනින ඒව ගනන් ගන්නෙ නැතුව 100ටත් ඉක්මනට යමු හොදේ
ජයම වීවාnuwan viraj
Scropian ekata sab denawata thkz bro
Kasun
බොහොම ස්තූතියි සහෝ......
Gayan
Sub ekata thank's saho.
Udara Damith B/K
උපසිරසට ස්තුතියි
50 හට සුබ පතනවා
ස්කොපියන් හදන අය ඔයා ගැන දන ගෙනද කොහෙද පනස් වෙනි එක එනකොට මේකේ සුපිරිම කොටසක් හදලා තියෙන්නේ
ඒ නිසා පනස් වෙනි එක ෆිල්ම් එකක් නොවුණා එක අඩුවක් කියලා පෙන්නේ නෑ
උපසිරස කරන එක නතර කොරන්ඩ එහෙම එපා
ඔය කට්ටිය අරව මෙවුව කිවුවට ගණන් ගන්ඩ එපා
අපි ඉන්නවනේVIRAJ
thank u brother................
congratz & best of luckලහිරු චානක
සුබ පැතුම් දේවක සහෝ. තවත් උපසිරැසි කරන්න ශක්තිය ලැබේවා..!!! ජය වේවා...!!!
ප.ලි. උඩ සඳහන් කරල තියෙන්නේ මාව නෙමෙයි.. :-)
damith
congratz bro....
50වෙනි උපසිරසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙන යමු ජයීන් ජයම වීවා!!!රොයිලි
උණුසුම් සුබ පැතුම් දේවක සහෝ. මෙතනින් නොනැවතී ඉදිරි කඩඉම් වලටත් හැකි ඉක්මනින් ලඟා වෙන්න ලැබේවායි පතනවා. වෙනද වගේම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ :P :P
කවීන් ලහිරු
50 වෙනි කඩයිමට සුබ පැතුම් දේවක සහෝ
ඊලග උපසිරැසි නිර්මානයෙන් හමු වෙමු
#ජය වේවා....රයන් ද සිල්වා
සබ් එකට තුති සහෝ
100 වෙනි කඩයිමටත් ඉක්මනට ලගා වෙන්න අවැසි කාලය ශක්තිය ලැබේවායි පතමි...Sumal
Niyamai. Thanks
Anjana Gunasekara
ගොඩක් ස්තුතියි..ඔහොමම 100ක් කරමු ..සුබපැතුම්...
Asiri
thanks sahooo
sandamal
මුලින්ම 50 සබට සුබ පැතුම්. එකත් Scorpion එකක් වෙන එක ගැන මටනම් සතුටුයි. 50 ගැහුවා වගේ 100 ගහමු. ජය වේවා සහෝ.
Lakshan Prabodha
Niyama bro..50 wagema 100th demu.... JAYA....
Advertisement




Ela man me kament eka phone eken danne
Passe hoda ekak dannam
Issara welama nisa danne hasissiyata