ඔන්න එහෙනම් යහලුවනේ The Secret Circle කතාමාලාවේ 13 කොටසත් අරන් ආවා. ගියසතියේ මතක ඇතිනේ කැසී ජේක්ගේ මතකයෙන් අවුරැදු 16ක් අතීතයට යනවනේ, ඉතින් එයා එදා රෑ ඇත්තටම වුනදේ දකිනවනේ, එයා හොයාගන්නවනේ එයාගේ තාත්තා මායා දඩයක්කාරයින්ට එරෙහිව පාවිච්චි කරපු මුද්‍රාව, ඒක අයිති බැල්කෝන් පරම්පරාවට. ඒ මුද්‍රාව හොයා ග…

ඔන්න එහෙනම් යහලුවනේ The Secret Circle කතාමාලාවේ 13 කොටසත් අරන් ආවා. ගියසතියේ මතක ඇතිනේ කැසී ජේක්ගේ මතකයෙන් අවුරැදු 16ක් අතීතයට යනවනේ, ඉතින් එයා එදා රෑ ඇත්තටම වුනදේ දකිනවනේ, එයා හොයාගන්නවනේ එයාගේ තාත්තා මායා දඩයක්කාරයින්ට එරෙහිව පාවිච්චි කරපු මුද්‍රාව, ඒක අයිති බැල්කෝන් පරම්පරාවට. ඒ මුද්‍රාව හොයා ගත්තට කැසී දන්නේ නැහැ ඒක පාවිච්චි කරන්නේ කොහොමද කියලා.
ඉතින් අද කොටසට පදනම වෙන්නේ ඒ මුද්‍රව තමයි. අද කොටස ගැන කිව්වොත් එහෙම කැසීව හම්බවෙන්න එනවා ගැහැණු කෙනෙක් ඔයාලට මතකද අර කැසී අතිතයට ගියාට පස්සේ එයාගේ තාත්තා අර ගින්න ඇතිකරපු වෙලාවේ එතන ඉන්න එක ගැහැනු කෙනෙකුට කැසීව පේනවා, එයා කැසීට කියනවා මෙහෙන් යන්න කියලා අන්න එයා අද කැසීව හොයන් එනවා එයා ගැන කියනවනම් එයාට තියනවා අධි මානසික බලයක් එයාට දේවල් පේනවා ළමයි ටික හදන්නේ එයා කියන විදිහට උපදෙස් අරන් පූජාවක් කරලා අර මුද්‍රාව සක්‍රිය කරන්න. ඉතින් ඔයාලම බලන්නකෝ මෙකද වෙන්නේ කියලා.
ඊලග කොටසත් අරන් එනකන් හැමෝටම ජය එහෙනම්. 🙂 🙂
.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
311 downloadsDownload The-Secret-Circle.S01E13.baiscopelk.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/aa.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සහ “රවිදු රුක්ෂාන්“සොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles
10 comments
Nirodha uthpala
Tharaka Lahiru
ගොඩක් ස්තූතියි
praneeth madu
බොහෝම ස්තූතියි සහෝ
Chalana Rukshan
thnx bro...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
david
Ela for sub bro. Anith ewath heki ikmanata apata daayaada karanna
david
Ilaga ewath heki ikmanata ona
dulitha hashan
thanx sub ekata.. jaya weeweaa
chinthaka.max4
thanks machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Halo bn thx for sub umma obata jaya