Watch Trailer

Ancient Aliens [S05 : E03] with Sinhala Subtitles | පිටසක්වල විදුලි බලාගාර [සිංහල උපසිරැසි සමග]

මේ කොටසෙන් කතා කරන්නේ පැරණි ශිෂ්ටාචාර වල ඉඳපු මිනිස්සු පරිසරයට හානියක් නොමැති ස්වාභාවික දේවල් භාවිතා කරමින් විදුලි බලය සපයා ගත්තද කියන එක ගැනයි ඒ වගේම ඔවුන් මිසරයේ පවතින පිරමීඩ යොදාගෙන තිබෙන්නේ මළවුන් තැන්පත් කිරීමට නොව විදුලිය නිපදවීම සඳහා යොදාගන්න ඇති කියලා මතයක් යෝජනා කරනවා ඒ වගේම මොවුන් ඒ සඳහා…

මේ කොටසෙන් කතා කරන්නේ පැරණි ශිෂ්ටාචාර වල ඉඳපු මිනිස්සු පරිසරයට හානියක් නොමැති ස්වාභාවික දේවල් භාවිතා කරමින් විදුලි බලය සපයා ගත්තද කියන එක ගැනයි  ඒ වගේම ඔවුන් මිසරයේ පවතින පිරමීඩ යොදාගෙන තිබෙන්නේ මළවුන් තැන්පත් කිරීමට නොව විදුලිය නිපදවීම සඳහා යොදාගන්න ඇති කියලා මතයක් යෝජනා කරනවා ඒ වගේම මොවුන් ඒ සඳහා සාක්ෂි විදිහට 1938 දී ඉරාකයෙන් හමුවුණු සුප්‍රසිද්ධ බැග්ඩෑඩ් බැටරිය,මිසර පිරමීඩයක් තුල ඇති ඩැන්ඩෙරා බල්බය නමැති සිතුවම නුතන විද්‍යාඥයෙක් වෙන නිකොලා ටෙස්ලාගේ පර්යේෂණ ඉදිරිපත් කරමින් ඒවා අතීතයේ පැවතුන බලශක්ති ජාලයක් හා සමාන බවට කරුණු ඉදිරිපත් කරනවා

Ancient Aliens (2009) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

1,366 downloadsDownload Ancient-Aliens-Season-5-EP03.zip43 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/NishshankaRuwan1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-09-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

1,366 downloadsDownload Subtitles43 KB

13 comments

  1. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  2. Indika

    ස්තුතියි සහෝ උපසිරැසියට...............!

  3. අසිත

    elanma saho thanks

  4. Udara Damith B/K

    ස්තුතියි...........

  5. sasindu

    ස්තුතියි සහෝ උපසිරැසියට……………!

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  8. devinda

    Ty malli....Gdk Pin....

  9. සමිත් නිරොෂන්

    Superrrb.....

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. nirosha

    supiriyata speed denawane. thanks bro

  12. Nirosha Nirosha

    ගොඩාක් වටින මේ වැඩසටහන් පෙලට ගොඩාක් මහන්සි වෙලා. ...නොකඩවා sub දෙනවට ඔයාට ගොඩක් පින් නිශ්ශංක මල්ලී.බොහොම ස්තුතියි. ..

  13. chinthaka.max4

    thankx machan

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.