ඔන්න සීරීස් එකේ එපිසෝඩ් 17යි 18යි අරන් ආපහු මම ආවා.ඔන්න මේකෙදි සිල්වර් සමුරායි කියලා වුල්වරින්ගෙ පරන හතුරෙක් එක්ක මාරාන්තික සටනක් යන එකක් තමයි තියෙන්නෙ. ඒවගේම ඊලඟ එපියෙදි මාස්ටර් මෝල්ඩ් එක නවත්තන එක තමයි කරන්නෙ.වැඩිය කතා නැතුව එපි 2 බලලම ඉන්නකො.මම ඊලඟ එපි දෙකත් අරන් ඉක්මනට එන්නම්. ජය වේවා!!! Due to…

ඔන්න සීරීස් එකේ එපිසෝඩ් 17යි 18යි අරන් ආපහු මම ආවා.ඔන්න මේකෙදි සිල්වර් සමුරායි කියලා වුල්වරින්ගෙ පරන හතුරෙක් එක්ක මාරාන්තික සටනක් යන එකක් තමයි තියෙන්නෙ. ඒවගේම ඊලඟ එපියෙදි මාස්ටර් මෝල්ඩ් එක නවත්තන එක තමයි කරන්නෙ.වැඩිය කතා නැතුව එපි 2 බලලම ඉන්නකො.මම ඊලඟ එපි දෙකත් අරන් ඉක්මනට එන්නම්.
ජය වේවා!!!

Due to copyright issues, we do not provide any torrent links.
Wolverine And The X Men 17 – Code of Conduct
Wolverine And The X Men 18 – Backlash
මෙම ලබා දී ඇති උපසිරසි HD-TV පිටපත සඳහා අදාළ වේ.
910 downloadsDownload Wolverine-And-The-X-Men-17-18.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/Kavindu-Nuwan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු නුවන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-04-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
කවිඳු නුවන්
Subtitles
7 comments
ishan
Udara Damith B/K
STHUTHIYI GODAK
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sanindu Lakkitha
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~clash of clan
sub ekata thanks machoo........
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


thanks machan sub ekata