Watch Trailer

Ancient Aliens [S06 : E01] Sinhala Subtitles | ත්‍රිත්වයේ බලය! [සිංහල උපසිරැසි සමග]

හයවෙනි කතාමාලාවේ පළමුවෙනි කොටසෙන් පෞරාණික ගගනගාමී මතධරයන් කියන්න හදන්නේ අංක තුන ගැන අභිරහසක් පවතිනවා කියලයි ඒ වගේම බුදුදහමේ ත්‍රිවිධ රත්නය හින්දු දහමේ ත්‍රි මුර්තිය පිළිබඳත් විමසා බලමින් තෙවැනි ඇස පිළිබඳව පවතින සංකල්පයත් ලොව පුරාම පවතින ගොඩනැගිලි ප්‍රතිමා සෑම විටම ත්‍රිත්වයක් විදිහට ඉදිකර තිබීම ගැන…

හයවෙනි කතාමාලාවේ පළමුවෙනි කොටසෙන් පෞරාණික ගගනගාමී මතධරයන් කියන්න හදන්නේ අංක තුන ගැන අභිරහසක් පවතිනවා කියලයි ඒ වගේම බුදුදහමේ ත්‍රිවිධ රත්නය හින්දු දහමේ ත්‍රි මුර්තිය පිළිබඳත් විමසා බලමින් තෙවැනි ඇස පිළිබඳව පවතින සංකල්පයත් ලොව පුරාම පවතින ගොඩනැගිලි ප්‍රතිමා සෑම විටම ත්‍රිත්වයක් විදිහට ඉදිකර තිබීම ගැනත් විමසා බලනවා

 

Ancient Aliens (2009) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

1,625 downloadsDownload Ancient-Aliens-S06E01.zip89 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/NishshankaRuwan1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

1,625 downloadsDownload Subtitles89 KB

8 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. geeganagamage

    thank you

  3. amil077

    Thank you Very Much for Give sub looks like this kind of Grate Serious

  4. Udara Damith Dissanayaka

    මේවගේ ඒවාට සබ් දෙන එක හෙන වටිනවා

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Nirosha Nirosha

    මේක තමයි මගේ ප්‍රියතම ටීවී සීරීස් එක ගොඩාක් මහන්සි වෙලා. ...නොකඩවා sub දෙනවට ඔයාට ගොඩක් පින් නිශ්ශංක මල්ලී.බොහොම ස්තුතියි. ..බයිස්කෝප් අඩවියත් ජයෙන් ජයම වේවා!

  7. Hashan M. Priyadarshana

    මේක සුපිරි documentary series එකක් බ්‍රෝ බොහොම ස්තුතියි මේ වගේ වැඩසටහනකට සබ් දෙනවට.. ඉතුරු seasonවලටත් සබ් දෙන්න බ්‍රෝ :)

  8. chinthaka.max4

    thankx machan

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.