මුළු ලෝකය පුරාම ඉදිරිකර ඇති මහාශිලා ප්‍රතිමා සහ පාෂාණ ව්‍යුහයන් වලින් ගල් වඩුවන්වි ,විද්‍යාඥයින් සහ පුරාවිද්‍යාඥයින් නිරුත්තර කර තිබෙනවා,පුරාන මිනිස්සු මේ දැවැන්ත පාෂාණ කපමින් එහාමෙහා ගෙනයාමට පිටසක්වල තාක්ෂණයක් පාවිච්චි කරන්න ඇතිද?වසර 12,000ක් පැරණි ගොබෙක්ලි ටෙපේ ස්ථානයත් පේරු වලින් හමුවී ඇති පුමාප…

මුළු ලෝකය පුරාම ඉදිරිකර ඇති මහාශිලා ප්‍රතිමා සහ පාෂාණ ව්‍යුහයන් වලින් ගල් වඩුවන්වි ,විද්‍යාඥයින් සහ පුරාවිද්‍යාඥයින් නිරුත්තර කර තිබෙනවා,පුරාන මිනිස්සු මේ දැවැන්ත පාෂාණ කපමින් එහාමෙහා ගෙනයාමට පිටසක්වල තාක්ෂණයක් පාවිච්චි කරන්න ඇතිද?වසර 12,000ක් පැරණි ගොබෙක්ලි ටෙපේ ස්ථානයත් පේරු වලින් හමුවී ඇති පුමාපුන්කු ස්ථානය ගැනත් කතාබහ කරමින් මේවා සඳහා ප්‍රතිගුරුත්ව තාක්ෂණයක් භාවිතා කරන්න ඇති කියල පෞරාණික ගගනගාමී මතධරයන් යෝජනා කරනවා

Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසියට අදාළ වීඩියෝ පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ් වෙබ් අඩවියෙන් ලබා ගන්න.
977 downloadsDownload S08E02-Mysterious-Structures.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/NishshankaRuwan1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නිශ්ශංක රුවන්
Subtitles
9 comments
Nirosha Nirosha
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයUdara Damith Dissanayaka
kalekin appa awe ela
Kulanjana Maduranga
subata thanks saho
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kdelshan
digtma denna
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
දිගටම සබ් එක දෙමු....amil077
සිංහල සබ් එකට තැන්ක්ස් බ්‍රොරො.... නියම කථා මාලාවක්...
මේක වගේම Hunting Hitler , The Tesla Files වගේ ඒවටත් සබ් දෙන්න පුළුවන්නම් ලොකු දෙයක්... මේ සිරියස් එක මම මුල සිටම බලන කෙනෙක්..Rumesh Asanka
thank you
Advertisement


ගොඩක් ස්තූතියි....