ආයුබෝවන් බයිස්කෝප් වෙබ් අඩවියට ආදරේ කරන ඔබ සියලු දෙනාට.මේ මගේ දෙවනි උපසිරසි ගැන්වීම. මම හිතනවා ඔයාල මම ගෙනාපු THE WITCH IN THE WINDOW 2018 සලරුව නරබන්න ඇති කියලා. ඒකට හොද ප්‍රතිචාර ලැබුණා.. ඉතින් මම හිතුවා tv series එකකට සබක් කරා නම් හරි කියලා. මගේ වාසනාවට වගේ blindspot series එකෙ අලුත්ම සීසන් එක ක…

ආයුබෝවන් බයිස්කෝප් වෙබ් අඩවියට ආදරේ කරන ඔබ සියලු දෙනාට.මේ මගේ දෙවනි උපසිරසි ගැන්වීම. මම හිතනවා ඔයාල මම ගෙනාපු THE WITCH IN THE WINDOW 2018 සලරුව නරබන්න ඇති කියලා. ඒකට හොද ප්‍රතිචාර ලැබුණා.. ඉතින් මම හිතුවා tv series එකකට සබක් කරා නම් හරි කියලා. මගේ වාසනාවට වගේ blindspot series එකෙ අලුත්ම සීසන් එක කරන්න ලැබුණා. ඒත් දෙයක් කියන්න ඕන.. මොකද මම බලලා තියෙන අනිත් සීරීස් වගේ නෙවෙයි මේ සීරිස් එක. මොකද මේකේ භාශාව ගොඩාක් වෙනස් විදියට තමයි හසුරවල තියෙන්නේ. tv series එකක් වුණත් ලයින් හරියටම 1000ක් තිබුණා. ඒ වගේම අමාරු වචනත් තිබුණා. ඒ වචනත් හොයගෙන සබ කරන්න ටික වෙලාවක් ගියා.. කතා ඇති. අපි බලමු අද කතාවේ මොකද වෙන්නේ කියලා.
අද ඔයාලට සිද්දි දාමයන් කීපයක්ම දකින්න ලැබෙනවා. ඒකෙන් විශේශම වෙන්නේ කෙනෙක් ඔහුගේ නම බොරිස් ඔහු FBI, HOMELAND වගේ රහස් නියෝජිත ආයතන වලට තමන්ගේ නියෝජිතයෝ දාලා ඒ මගින් අතිශය රහසිගත් තොරතුරු රුසියාවට ලබා දෙනවා. අද ඔයාලට බලන්න පුලුවන් ඔහුව කොහොමද නවත්වන්නේ.. ඒ වගේම ජේන් උත්සහ කරන්නේ බොරිස් ගෙන් උදව් අරන් අම්ම ඉන්න තැන හොයාගන්න. ඒ වගේම අද ඔයාලට දැනගන්න පුලුවන් ක්‍රෝෆෝඩ් ගැන තවත් විස්තර, ඒ විතරක් නෙවේ අද කතාවේ දිගින් දිගටම කියවෙන නමක් තමයි මැඩලින් බර්ක්. එයා කවුද මොකද කරන්නේ කියන දේත් අද ඔයාලට දැන ගන්න පුලුවන්. ඒ අතර සපාටගේ අනුග්‍රහයත් බර්ක්ට ලැබෙනවා. ඉතින් අද කතාවේ ඔය දේවල් ටික බලා ගන්න පුලුවන්..
ඉක්මණටම ආයිත් එන පොරොන්දුවත් එක්ක මම ගිහින් එන්නම්..
අද කතාවේ නම – My Art Project
imdb අගය – 7.6
tv එකේ පෙන්නුවේ – 2018/10/19
ප.ලි.
සලරුව බාර දීපු ශාන් විමුක්ති අයියට බොහොම ස්තූතියි..ඒ වගේම සබ් එකේ වැරදි තිබේ නම් කරුණාකර comment එකක් දාල දැනුවත් කරන්න. ඒ වැරදි ටික නිවරදි කරන්න ඔයාලගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා……
තෙරුවන් සරණයි…සුබ අනාගතයක්…

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.
4,717 downloadsDownload Blindspot.S04E02.zip40 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ තිසර ශානක ප්‍රින්ස් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-11-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තිසර ශානක ප්‍රින්ස්
Subtitles
16 comments
s.s.m
rangika Kariyawasam
නියමායි
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
මෙකට් සබ් දෙනකම් බලන් හිටියේ...
ඉතුරු එපි ටිකටත් ඉක්මනටම සබ් දෙමු....
සුපිරි කතාවක් මේක...දිගටම සබ් දෙමු...
සුබ නව වසරක් වේවා!sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයAmalNishshanka
බොහොම ස්තූතියි සහෝදරයා
Kulanjana Maduranga
subata thanks saho.....
Ayesh Prashan
Happy New Year.. Thank You
podda
thanks bro!!!1
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rasitha Illangasinghe
Thanks sub ekat. Digtma kramu. Good luck!!!
sherlock_holmes1234
thanks macho
thanula D
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා.............!
Shanmadhushanka
Sub eka weda karanne nahane
kandycha
sub eka wada nato macho
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Janith220
....................Sub ekata thanks bro..................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




tz sub ekata....