වසර 2,000 ක් පැරණි පරිගණකයක්,ශ්‍රේෂ්ඨ පිරමීඩ ඇතුලෙ තිබෙන විදුලි බලාගාර පවතිනවා,ලෝකය පුරාම ඇති පුරාවස්තු සහ කතන්දර වලින් ඈත අතීතයේදී දියුණු තාක්ෂණයක් තිබුන බව පෙන්වා දෙනවා මෙවැනි දේවල් අපේ මුතුන්මිත්තන්ගේ පරිකල්පනයෙන් සැදුනු නිමැවුම්ද නැත්තං පුරාන මිනිසුන්ට පිටසක්වල තාක්ෂණයක් ලබාගන්න හැකිවුනාද? පුරා…

වසර 2,000 ක් පැරණි පරිගණකයක්,ශ්‍රේෂ්ඨ පිරමීඩ ඇතුලෙ තිබෙන විදුලි බලාගාර පවතිනවා,ලෝකය පුරාම ඇති පුරාවස්තු සහ කතන්දර වලින් ඈත අතීතයේදී දියුණු තාක්ෂණයක් තිබුන බව පෙන්වා දෙනවා මෙවැනි දේවල් අපේ මුතුන්මිත්තන්ගේ පරිකල්පනයෙන් සැදුනු නිමැවුම්ද නැත්තං පුරාන මිනිසුන්ට පිටසක්වල තාක්ෂණයක් ලබාගන්න හැකිවුනාද? පුරාන මිසර වාසීන්ට විදුලිය උත්පාදනය කරන්න හැකිවෙලා තිබෙනවා. ඒ වගේම ඔවුන්ගේ රාජකීය සොහොන්කොත් වල විදුලි බල්බයක රූපයක් පවා කැටයම් කර තිබෙනවා. ලොවපුරා තිබෙන මෙවැනි තොරතුරු පිළිබඳව සාකච්චා කරමින් ගගනගාමී මතධරයන් සාකච්චා කරන්නේ පැරැන්නන් ගුප්ත උපකරණ පාවිච්චි කරපු බවත් ඒවාට සහය දුන්නෙ පිටසක්වලයන් කියලයි.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසියට අදාළ වීඩියෝ පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ් වෙබ් අඩවියෙන් ලබා ගන්න.
1,198 downloadsDownload S08E03-Mysterious-Devices.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/NishshankaRuwan1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නිශ්ශංක රුවන්
Subtitles
9 comments
sachintha
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
මේක පට්ට කතා මාලාවක්....
දිගටම සබ් දෙමු....Nirosha Nirosha
ගොඩාක් ස්තුතියි...දිගටම යමු..
Kulanjana Maduranga
subata thanks
AsithaDilruwan
ela saho thanks
pushpakumara
thanks bro
amil077
Thank you Very much Nishanka...
Udara Damith Dissanayaka
thanksssssss
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය