පෞරාණික ගගනගාමී මතධරයන් මේකෙන් කියන්න හදන්නෙ ඉතිහාසය මුළුල්ලේම බොහෝමයක් මිත්‍යාමය චරිත නිර්මාණය වෙන්න ඇත්තේ සැබෑම මිනිස් ස්වරූපයක් ඇති උරඟ සත්වයින්ගෙන් වෙන්න පුළුවන් කියලයි. ඒ වගේම මොවුන්ගෙන් සමහර අය මිනිසා සමග සංවාසයෙන් දරුවන් බිහිකරන්න ඇති බවත් මේ නිසා ජාන විකෘතීන් ඇතිවෙන්නට පුළුවන් කියලත් මොවුන්…

පෞරාණික ගගනගාමී මතධරයන් මේකෙන් කියන්න හදන්නෙ ඉතිහාසය මුළුල්ලේම බොහෝමයක් මිත්‍යාමය චරිත නිර්මාණය වෙන්න ඇත්තේ සැබෑම මිනිස් ස්වරූපයක් ඇති උරඟ සත්වයින්ගෙන් වෙන්න පුළුවන් කියලයි. ඒ වගේම මොවුන්ගෙන් සමහර අය මිනිසා සමග සංවාසයෙන් දරුවන් බිහිකරන්න ඇති බවත් මේ නිසා ජාන විකෘතීන් ඇතිවෙන්නට පුළුවන් කියලත් මොවුන් යෝජනා කරනවා, ඒ වගේම වොරන් ශු ෆෙල්ට් නමැති පතල් ඉංජිනේරුවෙක්ගේ ගවේශනයක් ගැනත් හින්දු පුරාවෘත්ත වල නාගයින්ගේ ලෝකයට ඇතුළුවිය හැකි ප්‍රවේශ මාර්ගයක් ගැනත් මේ කොටසෙන් කතාබහ කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසියට අදාළ වීඩියෝ පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ් වෙබ් අඩවියෙන් ලබා ගන්න.
1,045 downloadsDownload S08E05-The-Reptilians.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/NishshankaRuwan1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නිශ්ශංක රුවන්
Subtitles
9 comments
Nirosha Nirosha
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයKulanjana Maduranga
subata thanks....
Rumesh Asanka
thank you
Udara Damith Dissanayaka
elaaaaa
amil077
Thank you Very Much for the Sub.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
klamilaniranjan
thanks sabata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


බයිස්කෝප් අඩවියට වගේම නිශ්ශංක රුවන් සහෝ ටත් ගොඩක් ස්තූතියි.වටින වැඩ සටහන් පෙලකට නොකඩවා සබ් ලබා දෙනවාට...තවත් පාරක් ගොඩාක් ස්තූතියි..