Watch Trailer

Ancient Aliens [S08 : E06] Sinhala Subtitles | ටෙස්ලාගේ පරීක්ෂණ.. [සිංහල උපසිරැසි සමග]

ඔහු 20 වෙනි ශතවර්ෂයේ හිටපු වඩාත් සුප්‍රසිද්ධම නවෝත්පාදකයෙක් වගේම ලෝකය විද්‍යුත්කරණය කෙරූ සැබෑම මිනිසාද වෙනවා, නිකොලා ටෙස්ලා මනුෂ්‍ය වර්ගයාව කාර්මික යුගයකට අනුබල දෙමින් නුතන තාක්ෂනික යුගය සඳහා අඩිතාලම ඇතිකෙරුවා, නමුත් මේ පිටුපස කිසියම් පරසක්වල බලපෑමක් තිබෙන්න ඇතිද? මේ ලොවෙන් පරිබාහිරව ජීවින් සිටින බ…

ඔහු 20 වෙනි ශතවර්ෂයේ හිටපු වඩාත් සුප්‍රසිද්ධම නවෝත්පාදකයෙක් වගේම ලෝකය විද්‍යුත්කරණය කෙරූ සැබෑම මිනිසාද වෙනවා, නිකොලා ටෙස්ලා මනුෂ්‍ය වර්ගයාව කාර්මික යුගයකට අනුබල දෙමින් නුතන තාක්ෂනික යුගය සඳහා අඩිතාලම ඇතිකෙරුවා, නමුත් මේ පිටුපස කිසියම් පරසක්වල බලපෑමක් තිබෙන්න ඇතිද? මේ ලොවෙන් පරිබාහිරව ජීවින් සිටින බව ටෙස්ලා ප්‍රකාශ කර තිබෙනවා වගේම ඔහු ඔවුන් සමග සෘජු සබඳතා පිහිටුවා ගත් බවද ප්‍රකාශ කර තිබෙනවා මෙවැනි තොරතුරු සහ ඔහු කරපු ගුප්ත පර්යේෂණ ගැන පෞරාණික ගගනගාමී මතධරයන් මේ කොටසෙන් විමසා බලනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසියට අදාළ වීඩියෝ පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ් වෙබ් අඩවියෙන් ලබා ගන්න.

1,116 downloadsDownload S08E06-The-Tesla-Experiment.zip33 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/NishshankaRuwan1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

නිශ්ශංක රුවන්

Subtitles

1,116 downloadsDownload Subtitles33 KB

7 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  2. Nirosha Nirosha

    Thanks a...

  3. Kulanjana Maduranga

    subata thanks

  4. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    දිගටම සබ් දෙමු....

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Udara Damith Dissanayaka

    niyamaaaaaaaayi

  7. Rumesh Asanka

    thank you