අපේ අළුත්ම කතා මාලාව The Protector එක්ක එකතුවෙලා ඉන්න බයිස්කෝප්වාසී ඔබ සියළුදෙනාමටම සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා. මේක තමා මේ අළුත් අවුරුද්දේ මම ඔයාලට අරන් එන පලවෙනිම සිංහල උපසිරස. මේ තමා මේ කතා මාලාවේ පස් වන කොටස. මේතාක් දුරට කට්ටිය ගොඩක් ආසාවෙන් කතාව නරඹනවා කියලා දන්නවා. ඒ වගේම කතාව ගැන අමුතුවෙන…

අපේ අළුත්ම කතා මාලාව The Protector එක්ක එකතුවෙලා ඉන්න බයිස්කෝප්වාසී ඔබ සියළුදෙනාමටම සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා. මේක තමා මේ අළුත් අවුරුද්දේ මම ඔයාලට අරන් එන පලවෙනිම සිංහල උපසිරස. මේ තමා මේ කතා මාලාවේ පස් වන කොටස. මේතාක් දුරට කට්ටිය ගොඩක් ආසාවෙන් කතාව නරඹනවා කියලා දන්නවා. ඒ වගේම කතාව ගැන අමුතුවෙන් විස්තර කරන්න ඕන නෑනේ. කවිශාල් රසින්ත මල්ලි මුලින්ම කතාව ගැන පැහැදිලි කරානේ. ඒ වගේම එන්න එන්නම කතාව උණුසුම් වී ගෙන එන්නේ.
නෙට්ෆ්ලික්ස්ලගේ තුර්කි බාශාවෙන් නිෂ්පාදනය වුන පලවෙනි ටෙලි කතා මාලාව තමා මේක. ඇත්තටම මේක වෙනමම භාශවක් නිසා අපිට සැහෙන්න මහන්සි වෙන්න වුනා මේක පරිවර්ථනය කරද්දී. මේ කතාවෙ තියෙන්නේ වෙනමම රසයක්. මෙතරම් දුරක් මේ කතා මලාවත් සමග රැදී හිටපු ඔයාල ඒක හොදටම දන්නව. හරි මුලින්ම බලමු අපි බලමු පහුගිය කතාව ගැන.
හකාන් හොයාගන්නවා මසාර් ඉමෝටල්වරයා වෙන්න පුළුවන් කියල. ඉතින් ඔහු එර්ඩම් දුන්න ජොබ් එක බාරගන්නවා ඔයාල දකින්න ඇති. ඒ වගේම ප්‍රොටෙක්ටර් විදිහට ඔහුගේ පළවෙනි වැඩේ වෙන්නෙ මුද්ද හොයාගන්න එක. මුද්දනන් හම්බෙනවා ඒත් මැණික නෑ. ඉතින් කට්ටිය එකතුවෙලා මැණික හොයනවා. සිනෙප් සහ හකාන් මැණික හොයන් ගියත් ඔවන්ට ඒක හම්බෙන්නේ නෑ. මසාර්ට ලන්වෙලා ඔහු ගැන විස්තර හොයාගන්න එර්ඩම්ගෙ රස්සාව ගන්න හකාන් අන්තිමට ලයිලත් එක්ක පැටලිලා තමා නවතින්නේ. ඒ වගේම කතාවේ අවසානෙට දකින්න ඇති ආගන්තුකයෙක් ඇවිත් ඩොක්ටර්ව ගැටගහල සිනෙප්වත් අල්ලගන්නවා.
ඔන්න අද කතාවෙන් ඔයාලට බලාගන්න පුළුවන් ඒ කවුද මොකටද ඔහු ආවේ කියලා. ඒ වගේම ඩොක්ටර් සහ සිනෙප් යනවා මැණික හොයාගෙන, බලමු එයාලට මැණික හම්බෙයිද කියල. තව දෙයක් අද හකාන්ගේ ඇත්තම තාත්තා වන මුරාට් ගැනත් ලොකු විස්තරයක් කට්ටියටම බලාගන්න පුළුවන් වෙයි. ඇත්තටම අද කතාව මුළු සීරීස් එකේම හැරවුම් ලක්ෂයක් වගේ තමා.
දැනටමත් දන්නවනේ 3% සීරීස් එකට උපසිරස අරගෙන ආපු බයිස්කෝප් පහතමාලයේ අපි සෙට් එක තමා මේ කතාවටත් බැස්සේ. කවිෂාල් රසින්ත මලය තමා කතාව බාර ගත්තෙ. පස්සෙ කතාවට හිත ගියපු නිසාම කවිනු වීරක්කොඩි, බේනුක නිම්හාන් සේනාධීර සහ මම යන අපි තුන් දෙනත් වැඩේට හවුල් වෙලා ජනවාරි පළමු වෙනිදට අළුත් අවුරුදු තෑග්ගක් විදිහට ඔයාලට මේ කතාව දෙන්න තීරණය කරා. සයවෙනි කොටසටත් උපසිරසි අරන් එන්නෙ මම මයි. එහෙනන් මම සමුගනාවා.
සුභ දවසක්!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4,826 downloadsDownload The-Protector-S01-E05.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ මලිත් වීරමුණි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මලිත් වීරමුණි
Subtitles
28 comments
Osindu Dissanayake
nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya.
Sumudu Nuwan
එල ....ඉක්මනට දෙමු....
තව අලුත් එවත්...කරන්න....good luck
Nilush Angana
Sub ekata thanx
dulakshitha
thanx bro
Sahan Sulakkhana
උපසිරසියට ස්තුතියි සහෝ....
darshana100
ela machan thanks a lot
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයKanchana
Thanx sahio
sashindramax
මා සහෝ සබ් එකට ස්තූතියි
Kulanjana Maduranga
subata thanks saho
dsdkavishka
Thenks for sub bro
luon95
Thank you
suranuwan
thanks bro...
Udara Damith Dissanayaka
elaaaaaaaaaa
Mr.pamz
Thank you brother
kevinpetersen
Thanks mchn. Jaya wewa.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
Uvindu Dilshan
Sub ekata thankx
priyan99
thanks bro sub ekata
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!vishwanathmadhushanka
Thanks bro
Hashith Milan Eranga
Thanks for sub
Eranda Malith 2.0
තෑන්ක්ස් මචන්
Buddi
Thanks..............
Kanchaka
Thanks bro
melinda
thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




thnks for sub jaya wewa