Watch Trailer

Ancient Aliens [S08 : E07] Sinhala Subtitles | දේව අංශුව.. [සිංහල උපසිරැසි සමග]

[two_third] එය හඳුන්වා තිබෙන්නේ විශ්වයට ඇති යතුර ලෙස වගේම මෙතුවක් කාලෙකට සොයාගත් වඩාත් වැදගත්ම විද්‍යාත්මක ජයග්‍රහණයද වීමට ඉඩ තිබෙනවා, මේ කියන දේව අංශුවෙන් අපේ මුලාරම්භය ගැන සත්‍ය හෙළිදරව් කරාවිද? මෙහි ඇති වැදගත්කම පිළිබඳව හෝඩුවාවන් වසර දහස් ගාණකට පෙරදී පිටසක්වලයන් පිටවෙලා යනකොට මෙහේ ඉතුරුකර දමන්න…

එය හඳුන්වා තිබෙන්නේ විශ්වයට ඇති යතුර ලෙස වගේම මෙතුවක් කාලෙකට සොයාගත් වඩාත් වැදගත්ම විද්‍යාත්මක ජයග්‍රහණයද වීමට ඉඩ තිබෙනවා, මේ කියන දේව අංශුවෙන් අපේ මුලාරම්භය ගැන සත්‍ය හෙළිදරව් කරාවිද? මෙහි ඇති වැදගත්කම පිළිබඳව හෝඩුවාවන් වසර දහස් ගාණකට පෙරදී පිටසක්වලයන් පිටවෙලා යනකොට මෙහේ ඉතුරුකර දමන්න ඇතිද? 2012 CERN විද්‍යාගාරයේ විද්‍යාඥයින් දේව අංශුව සොයාගැනීම පිළිබඳව නිවේදනයක් නිකුත් කෙරුවා උප පරමාණුක අංශුවක් වෙන මෙයින් විශ්වයේ උපත පිළිබඳව හෝඩුවාවන් සපයන බව ඔවුන් විශ්වාස කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසියට අදාළ වීඩියෝ පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ් වෙබ් අඩවියෙන් ලබා ගන්න.

1,114 downloadsDownload S08E07-The-God-Particle.zip33 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/NishshankaRuwan1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

නිශ්ශංක රුවන්

Subtitles

1,114 downloadsDownload Subtitles33 KB

9 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  2. Nirosha Nirosha

    Thanks

  3. amil077

    Thank you Very Much...

  4. Kulanjana Maduranga

    subata thanks

  5. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. pasindumacclowsky

    once upon a deadpool sub eka oneeee

  8. Udara Damith Dissanayaka

    elaa

  9. Rumesh Asanka

    thank you